GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Homefront Hitman™ Doom
    3 ma labuna next week pics dannam
    Congratzz bro!
    11.gif
    :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන්ලා මගේ තියෙන්නේ HD4850 ක්,
    උම්බල ගහන ඒවා දැන්ම ගහන්න බැරිවෙයි,
    මට මේකේ ගහන්න පුළුවන් හොඳ oldschool ගේම් ටිකක් කියන්න පුලුවන්ද?

    3.00GHz Core 2 Quad~12MB
    8GB RAM
    HD 4850
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචන්ලා මගේ තියෙන්නේ HD4850 ක්,
    උම්බල ගහන ඒවා දැන්ම ගහන්න බැරිවෙයි,
    මට මේකේ ගහන්න පුළුවන් හොඳ oldschool ගේම් ටිකක් කියන්න පුලුවන්ද?

    3.00GHz Core 2 Quad~12MB
    8GB RAM
    HD 4850
    Bro Racing games unath awlak naha neda:)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මචන්ලා මගේ තියෙන්නේ HD4850 ක්,
    උම්බල ගහන ඒවා දැන්ම ගහන්න බැරිවෙයි,
    මට මේකේ ගහන්න පුළුවන් හොඳ oldschool ගේම් ටිකක් කියන්න පුලුවන්ද?

    3.00GHz Core 2 Quad~12MB
    8GB RAM
    HD 4850

    oke godak ewa gahanna puluwan ban.
    GTA V th puluwan man hithanne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Bro Racing games unath awlak naha neda:)
    ආහ අවුලක් නැ මචෝ ඕන එකක්:):)

    oke godak ewa gahanna puluwan ban.
    GTA V th puluwan man hithanne

    එහෙම පුළුවන් කියල කියනවා,හැබැයි මචෝ මේකේ Black OPs එකත් ඇද ඇද ගැහුවේ.

    witcher
    witcher 2 ගහල නැ.ඒ දෙක හොඳයිද මචං එකියන්නේ 3D හෙම
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ආහ අවුලක් නැ මචෝ ඕන එකක්:):)

    එහෙම පුළුවන් කියල කියනවා,හැබැයි මචෝ මේකේ Black OPs එකත් ඇද ඇද ගැහුවේ.

    witcher
    witcher 2 ගහල නැ.ඒ දෙක හොඳයිද මචං එකියන්නේ 3D හෙම
    Bro Blackops 1st 1kada?

    & Witcher series 1ka gana nam ahanan deyak naha patta:yes::love: