උදේ මචං එවුවේ. පරණ ත්‍රඩ් බම්ප් කරන්න එපා කියල. මෙහෙම එකක් මන් දන්නේ නැ. කාගේ පරණ ත්‍රෙඩ් ද උඹ බම්ප් කලේ?ජීටී ගේ ත්‍රෙඩ්ද? පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කියලා මම ඇහුවේ අදමයි