2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20186266 said:
    10,000 පොස්ට් එක රේඩියෝ එකේ ගහන්න හිටියේ, කොහෙද කලින් යන්න උනානේ..
    ඔන්න දැන් ගැහුවො....
    ivhwm3.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20186266 said:
    10,000 පොස්ට් එක රේඩියෝ එකේ ගහන්න හිටියේ, කොහෙද කලින් යන්න උනානේ..
    ඔන්න දැන් ගැහුවො....

    yeyy congratz malli :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්‍රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්‍රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.
    :angry::angry::angry::angry: කොටියම කාපිය ඕකව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්‍රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.

    ඇඩ්ඩිං ගොයියා කොහේ මකබෑවෙලාද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇඩ්ඩිං ගොයියා මේල් එකක් එවුවා?
    අහවල් කෙංගෙඩියකද?
    රිප්ලයි එකක් දාහන්, හනිකට කිරියට ගොඩවදින්න කියලා.

    උදේ මචං එවුවේ.
    පරණ ත්‍රඩ් බම්ප් කරන්න එපා කියල.
    මෙහෙම එකක් මන් දන්නේ නැ.