CEPA/ETTICA එපා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,842
    45,957
    113
    අනේ මන්දා බන්..මේවා අහනකොට දකිනකොට පුදුම විදිහට කළකිරෙනවා මේ රට ගැන.ලංකාවේ මිනිස්සු පුදුම පවක් කරලා තියෙන්නේ මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉපදෙන්න.කිසිම පැත්තකින් සැනසීමක් නැහැනේ.:(
     
    waligamaya

    Well-known member
  • අනේ මන්දා බන්..මේවා අහනකොට දකිනකොට පුදුම විදිහට කළකිරෙනවා මේ රට ගැන.ලංකාවේ මිනිස්සු පුදුම පවක් කරලා තියෙන්නේ මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉපදෙන්න.කිසිම පැත්තකින් සැනසීමක් නැහැනේ.:(

    පාලකයෝ උබලට අපිට සැනසීම දේනේ නැ. අපි අපේ පාලනයක් මිනිසුන්ගේ පාලනයක් ඇතිකරගත්ත දවසට සැනසීම ලැබෙයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනේ මන්දා බන්..මේවා අහනකොට දකිනකොට පුදුම විදිහට කළකිරෙනවා මේ රට ගැන.ලංකාවේ මිනිස්සු පුදුම පවක් කරලා තියෙන්නේ මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉපදෙන්න.කිසිම පැත්තකින් සැනසීමක් නැහැනේ.:(

    :angry::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පාලකයෝ උබලට අපිට සැනසීම දේනේ නැ. අපි අපේ පාලනයක් මිනිසුන්ගේ පාලනයක් ඇතිකරගත්ත දවසට සැනසීම ලැබෙයි

    matanam kisi visvasay na bn, nidahasen passewath ekekvath ratata adare karpu un hitiyada ? api mareddith me rata "Developing country" kiyala poth vala tiyei bn..

    habai Hitler Vage kenek avanam hari..Hitler 10 years valin Germany diyunu kala :yes::shocked:
     
    waligamaya

    Well-known member
  • matanam kisi visvasay na bn, nidahasen passewath ekekvath ratata adare karpu un hitiyada ? api mareddith me rata "Developing country" kiyala poth vala tiyei bn..

    habai Hitler Vage kenek avanam hari..Hitler 10 years valin Germany diyunu kala :yes::shocked:

    අවාසනාවට නියම හිට්ලර්ලා හිටියේ නැනේ. උන්නේ උන්ගේ බලය රැකගන්න හිට්ලර් වෙච්ච කට්ටියනේ. උන් හිට්ලර් කම පෙන්නුවේ රටේ නිනිස්සුන්ට