matanam kisi visvasay na bn, nidahasen passewath ekekvath ratata adare karpu un hitiyada ? api mareddith me rata "Developing country" kiyala poth vala tiyei bn..
habai Hitler Vage kenek avanam hari..Hitler 10 years valin Germany diyunu kala 
අවාසනාවට නියම හිට්ලර්ලා හිටියේ නැනේ. උන්නේ උන්ගේ බලය රැකගන්න හිට්ලර් වෙච්ච කට්ටියනේ. උන් හිට්ලර් කම පෙන්නුවේ රටේ නිනිස්සුන්ට