..::[බඩ බස්සමු (Fat Burning Foods)]::..
බඩා මාමිලට තමයි ඔව් 
ඇගේ fat burn කරන foods වගයක්, මේ කෑම වැදගත් වෙනවලු අනවශ්‍ය තෙල් අයින් කරන්න 
කාට හරි වැදගත් වෙයි කියල හිතනවා 
දොඩම්/දෙහි/Grapefruit
Vitamin C ගොඩක් තියන නිසා fat burning වලට හොදයිලු, උදේට juice එකක් හදාගෙන හරි නිකන් ගෙඩියක් හරි කන එක වැදගත් වෙනවලු, එහෙම නැත්තන් meal එකකට 30min කලින් කන්න ඕනෙලු
Black Pepper
piperine කියන සංයෝගය හොදට තියන නිසා ඒකෙන් fat cells වල formation එක අඩු කරනවලු. ගම්මිරිස් ටිකක් වැඩිපුර දාල කෑම වලට ලේසියෙන් fat එකක් අඩු කරගන්න පුළුවන්
Cinnamon
Normally Cinnamon blood sugar level එක අඩු කරන්න උදවු වෙනවා. ඊට අමතරව ලොකු කෑම වේල් ඉක්මනට දිරවන්න උදවු වෙනවා. tea වලට දාල(cinnamon tea තියනවා නෙහ් දැන්
) yogurt වලට දාල කන්න පුළුවන්.
Note** Try your best to purchase Ceylon cinnamon; the ingredient Coumarin, found in high amounts in Cassia Cinnamon, is known to have harmful effects on the liver.

Apples
apple හොදයි ලු එකේ suger අවුලක් නෑලු අනිත් පලතුරු වගේම
පොත්ත එක්ක කන එක හොදයිලු 
Green Tea
මේකේ තියන catechins කියන සංයෝගය නිසා fat අඩු කරන්න හොදයිලු. Green Tea වලින් උපරිම ප්‍රතිපල ගන්න නම් රස්නේ පිටම බොන එකලු හොද
මේකට honey and lemon දැම්මම තවත් හොදයි ලු ඒවගේම රසත් වැඩි වෙනවා 
Coffee
මේක හොදයි කියනවා සීනි, cream නැතුව බොනවා නම්
හැබැයි ගොඩක් caffeine අගට හොද නැති නිසා දවසට 1-3 cups ඇති කියල කියන්නේ 

Almonds
Weight loss එකට හොද කෑමක්, පොඩ්ඩක් කෑවත් බද පිරෙන නිසා, protein, fiber, and heart healthy fats තියන නිසා

ඇගේ fat burn කරන foods වගයක්, මේ කෑම වැදගත් වෙනවලු අනවශ්‍ය තෙල් අයින් කරන්න 
කාට හරි වැදගත් වෙයි කියල හිතනවා 
දොඩම්/දෙහි/Grapefruit
Vitamin C ගොඩක් තියන නිසා fat burning වලට හොදයිලු, උදේට juice එකක් හදාගෙන හරි නිකන් ගෙඩියක් හරි කන එක වැදගත් වෙනවලු, එහෙම නැත්තන් meal එකකට 30min කලින් කන්න ඕනෙලු

Black Pepper
piperine කියන සංයෝගය හොදට තියන නිසා ඒකෙන් fat cells වල formation එක අඩු කරනවලු. ගම්මිරිස් ටිකක් වැඩිපුර දාල කෑම වලට ලේසියෙන් fat එකක් අඩු කරගන්න පුළුවන්

Cinnamon
Normally Cinnamon blood sugar level එක අඩු කරන්න උදවු වෙනවා. ඊට අමතරව ලොකු කෑම වේල් ඉක්මනට දිරවන්න උදවු වෙනවා. tea වලට දාල(cinnamon tea තියනවා නෙහ් දැන්
) yogurt වලට දාල කන්න පුළුවන්.Note** Try your best to purchase Ceylon cinnamon; the ingredient Coumarin, found in high amounts in Cassia Cinnamon, is known to have harmful effects on the liver.