Apita 7 Million Unta 1050i

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක්‌ දක්‌වා වූ වාහනයක්‌ බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු ගාස්‌තු ලෙස පමණක්‌ රුපියල් 1050 ක සුළු මුදලක්‌ අය කිරීමට තීරණය වී ඇත.

    ඩොලර් 62000 ක්‌ හෝ යෙන් මිලියන 7 ක්‌ නොඉක්‌මවන වාහනයක්‌ ගෙන්වීමට මෙම අවසර ලැබී ඇත.

    ඊට අදාළ රජයේ චක්‍රලේඛය පසුගිය 29 දා රේගුව වෙත එවා තිබේ.

    මේ හැර ශ්‍රී ලංකා රජය සහ විදේශ සංවිධාන අතර ඇතිවූ ගිවිසුම් මත එම සංවිධානවලටද බද්දෙන් තොරව මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දී ඇත.

    කීර්ති වර්ණකුලසූරිය
    nethfm

    hina wennada adannada :oo:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Chande dunnata hoda wade :yes:

    ekek eye kiyanawa Threweel wala tax wadi karala podi car wala tax adu kale car ekak hire karanna motivate karannalu

    hena ugath ekek bn u :lol:
    toi hama pakayagema mole puke da koheda :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    N♥K_forever;20211231 said:
    Chande dunnata hoda wade :yes:

    ekek eye kiyanawa Threweel wala tax wadi karala podi car wala tax adu kale car ekak hire karanna motivate karannalu

    hena ugath ekek bn u :lol:
    toi hama pakayagema mole puke da koheda :lol:

    kisima car ekaka tax adu karala ne ban, me anduwa tax wedi karapu 3n weni para, oa me para adu karapu ewage kalin deparama ambanata wedi kara,toyyanta owa terenne ne ban
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ හැර ශ්‍රී ලංකා රජය සහ විදේශ සංවිධාන අතර ඇතිවූ ගිවිසුම් මත එම සංවිධානවලටද බද්දෙන් තොරව මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දී ඇත.

    ekiyanne mokkuda ban
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    kisima car ekaka tax adu karala ne ban, me anduwa tax wedi karapu 3n weni para, oa me para adu karapu ewage kalin deparama ambanata wedi kara,toyyanta owa terenne ne ban

    Mehema badhu gahana eka 100%k neethi wiroodhi
    mehema badhu gahanna thahanam tax laws walata anuwa

    mun kiyanne samchitha parisam karanna kiyalane

    apw lokuma import eka wena oil dan sahanna adui gana
    and IMF loan eka nisa sanchithe dan safe

    amu boru gahanne sanchitha kathawak dala

    and adayam ennet na me tax walin kawurut meh ganan walata wahana ganne nati nisa

    Mun nikan fun ekatada koheda hitapanko denna kyla tax eka gahala tyne

    hitan ta ona rata hadanna nme nikan president wela idala uge kale iwara unama bye baby kyla yanna :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kisima car ekaka tax adu karala ne ban, me anduwa tax wedi karapu 3n weni para, oa me para adu karapu ewage kalin deparama ambanata wedi kara,toyyanta owa terenne ne ban

    වාහන කීපයක ගාන අඩු උනාට අනිත් එ්වාවල ගනන් නැගලා තිෙයන්ෙන එ් නිසා අඩු උන එ්වාවලත් ගාන අඩුෙවන්ෙන නෑ....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    uba kalin dapu comment ekata adalawa:
    ubalata hithenne nathda me wage topic ekak aran minissunta katha karanna tharaka karanna deela yatin wena gemak gahanawa kiyala:rolleyes:

    wena game itin monada kotintai hambayantai liyalama dei kellak itin, oka tama yahapalana group eke ultimate goal eka,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වාහන කීපයක ගාන අඩු උනාට අනිත් එ්වාවල ගනන් නැගලා තිෙයන්ෙන එ් නිසා අඩු උන එ්වාවලත් ගාන අඩුෙවන්ෙන නෑ....

    ow ban, hema ekatama flat tax ekak gehuwanam mokada 30% witara , nodakin me ratanam iwarai ban
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,555
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුසුදුස්සන් වාහන පදිනව කියන්නෙ... උන්ට පට්ට සුදුසුකම් ඇති...
    avatar123465_40.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,005
    113
    මේ හැර ශ්‍රී ලංකා රජය සහ විදේශ සංවිධාන අතර ඇතිවූ ගිවිසුම් මත එම සංවිධානවලටද බද්දෙන් තොරව මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දී ඇත.

    ekiyanne mokkuda ban

    ඕක නම් කල්ල තියෙන්නෙ ඇමති මන්ත්‍රී සම්බන්ධතා තියෙන උදවියට මර්සිඩීස් බී ඇම් ඩබ් ගෙන්නන්න බදු නැතිව, රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට පර්මිට් නැති කල්ල NGO වලට ගෙන්නන්න දෙනව බදු නැතිව. මුන් පත්කරගත්ත උන්ට ඔහොම වෙලා මදි,, කෝ අර ලොරියක්, පැටියා, ඉසුරේකා ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕක නම් කල්ල තියෙන්නෙ ඇමති මන්ත්‍රී සම්බන්ධතා තියෙන උදවියට මර්සිඩීස් බී ඇම් ඩබ් ගෙන්නන්න බදු නැතිව, රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට පර්මිට් නැති කල්ල NGO වලට ගෙන්නන්න දෙනව බදු නැතිව. මුන් පත්කරගත්ත උන්ට ඔහොම වෙලා මදි,, කෝ අර ලොරියක්, පැටියා, ඉසුරේකා ?

    path karagatte un unata kelawenne okkotamane ban :angry:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mun enma kalin dollar eka 130k wage ne
    Dan dollar eka 146k

    mun kiyanawane naya wadi kyla

    naya calculate krne edata tyna rate ekata
    eda thibba naya walata eka dollar ekakata twa dollar 16k wadiyen dan naya gewanma ona munta economy eka manage krgna bari pawa nisa