ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක් දක්‌වා වූ වාහනයක් බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු ගාස්‌තු ලෙස පමණක් රුපියල් 1050 ක සුළු මුදලක් අය කිරීමට තීරණය වී ඇත.
ඩොලර් 62000 ක් හෝ යෙන් මිලියන 7 ක් නොඉක්‌මවන වාහනයක් ගෙන්වීමට මෙම අවසර ලැබී ඇත.
ඊට අදාළ රජයේ චක්‍රලේඛය පසුගිය 29 දා රේගුව වෙත එවා තිබේ.
මේ හැර ශ්‍රී ලංකා රජය සහ විදේශ සංවිධාන අතර ඇතිවූ ගිවිසුම් මත එම සංවිධානවලටද බද්දෙන් තොරව මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
nethfm

hina wennada adannada