Kanappu awidawima saha horu allima

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Machan ada hiru gossip eke dala thiyanawa athurugiriye kanappu awidawapu senn ekak.Vedio eke mata pena widiyata nam eka awidinawa wage.

    oya seen aththada machanla.

    link eka danna danne mama.tama podi jilmart.awa witarai elakiriyata.
     
    • Like
    Reactions: I_Simon and Nadun26

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,558
    1
    10,811
    113
    අනේ මන්දා...ෂුවර් එකක් නන් නෑ ඔව්ව ගැන....:rolleyes:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,688
    19,581
    113
    Me dan oka news walatat pennuwa boru wada bn owa un dennek indn tripod ekak wage eka eka depattata ath dekwn talu karanawa etakota eka isrhta yawanawa itin owagen deydeyak karanna puluwan nam minissu allan inne mokatada ibema yanna dunnanam iwaraine
    Lankawe moda bahutarayak innawa unta nam hondai itin owa. Bududahamak mmecchara tiyeddi pas pawin walakila jiwt wenna dannawanam tawat mokatada ban kattadi diha yanne.
    Oka nam ea bus ekaka dvd player ekak horakan karan giya kiyalai qwe nam
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    Ape gedarath oya seen ekak kala water pump ekak nathi wela. Penne nam awidinawa wage.

    4 Km withara gihin lidak gawa nathara una.

    Ape nam podi lamai dennek allan hitiye. Eth aththa hora ge gedarata newe giye. passe kaleka horai badui gae laga gedaraka thibila ahu una.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Me dan oka news walatat pennuwa boru wada bn owa un dennek indn tripod ekak wage eka eka depattata ath dekwn talu karanawa etakota eka isrhta yawanawa itin owagen deydeyak karanna puluwan nam minissu allan inne mokatada ibema yanna dunnanam iwaraine
    Lankawe moda bahutarayak innawa unta nam hondai itin owa. Bududahamak mmecchara tiyeddi pas pawin walakila jiwt wenna dannawanam tawat mokatada ban kattadi diha yanne.
    Oka nam ea bus ekaka dvd player ekak horakan karan giya kiyalai qwe nam

    :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කන්නප්පුවෙන් හොරු අල්ලන සීන් එක ඇත්ත මචන් .
    ඒත් දැන් කාලේ ඔය සාත්තරේ හරියට දන්න එකෙක් නෑ.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කන්නප්පුවෙන් හොරු අල්ලන සීන් එක ඇත්ත මචන් .
    ඒත් දැන් කාලේ ඔය සාත්තරේ හරියට දන්න එකෙක් නෑ.

    කොහොමද බන් කනප්පුව තනියම ඇවිදින්නේ :shocked:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යකෝ කනප්පුව ඇවිදිනව දැකල නැති එවුන් බොරු කිව්වට නම් කමක් නෑ...
    හැබැයි මේක තනිකරම ඇත්ත සීන් එකක්...
    කෙලින්ම හොරාගෙ ගෙදරට යනව... ආයි කථා නෑ...​
    :yes::yes::yes:
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    කන්නප්පුවෙන් හොරු අල්ලන සීන් එක ඇත්ත මචන් .
    ඒත් දැන් කාලේ ඔය සාත්තරේ හරියට දන්න එකෙක් නෑ.



    :yes::yes::yes::yes::yes:

    oka une aathurugiriye....policiya dala hitiya sahenna..a taramatma para traffic..kattiya balanna awith:D:D:D:D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Machan ada hiru gossip eke dala thiyanawa athurugiriye kanappu awidawapu senn ekak.Vedio eke mata pena widiyata nam eka awidinawa wage.

    oya seen aththada machanla.

    link eka danna danne mama.tama podi jilmart.awa witarai elakiriyata.

    Uba elakiriyata awilla type karala eka eka dewal hoyaganna ekama pudumayak neda ban :yes: Kanappu awidilla arawa mewa okkoma boru athi:angry: huttak naha.

    Oya okkoma boru kiyala pennuwa Vidyakulapathi kiyala dial ekak. Search karala balahan.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Ape gedarath oya seen ekak kala water pump ekak nathi wela. Penne nam awidinawa wage.

    4 Km withara gihin lidak gawa nathara una.

    Ape nam podi lamai dennek allan hitiye. Eth aththa hora ge gedarata newe giye. passe kaleka horai badui gae laga gedaraka thibila ahu una.
    athi ara lida thibuna gedra aythi karaya manne aran awe nathuwa :lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කනප්පුව ඇවිදින එක ඇත්ත. එත් එකෙන් අල්ලන හොරා හරි හොරා නෙමේ. මොකද කනපුව් යන්නේ භූත ප්‍රේත අතම වල බලෙන්. භූත ප්‍රේත යන්ට කාත් එක්ක හරි තරහක් තිබ්බොත් උන් ඒ තරහ කාරයව පෙන්නනවා හොරා විදියට.
    ඒක හින්ද ඔය කනප්පු ආස්වාදය සදහා පමණි. ඕවගෙන් හොරු අල්ලලා ගහ මරා ගන්නවා එහෙම නෙමේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කනප්පුව ඇවිදින එක ඇත්ත. එත් එකෙන් අල්ලන හොරා හරි හොරා නෙමේ. මොකද කනපුව් යන්නේ භූත ප්‍රේත අතම වල බලෙන්. භූත ප්‍රේත යන්ට කාත් එක්ක හරි තරහක් තිබ්බොත් උන් ඒ තරහ කාරයව පෙන්නනවා හොරා විදියට.
    ඒක හින්ද ඔය කනප්පු ආස්වාදය සදහා පමණි. ඕවගෙන් හොරු අල්ලලා ගහ මරා ගන්නවා එහෙම නෙමේ.

    attada bn ? :confused:

    oka boruwak nemeda? kohomada kanappuva gaman karanne ?
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    attada bn ? :confused:

    oka boruwak nemeda? kohomada kanappuva gaman karanne ?

    :yes::yes::yes:
    අපේ අතේ තියෙන ප්‍රසාද රුප වලට භූත ආත්ම සම්භන්ධ වෙනවා. වෙලා අපේ අතේ මාංශ පේශි භුත්ය control කරනවා.
    අපේ ඇගේ හැම තැනම ප්රසධ රුප තියෙනවා. අපේ හිත සම්භන්ධ වෙන්නේ එව්වට. මෙතනදී වෙන්නේ ඒ වෙනුවට භූතයෙක් සම්භන්ධ වෙන ඒක.