අසරණ සතෙකුට කෑම ටිකක් දී ඔබට සැබෑ මනුස්සය&#348

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ෂෝ එකකට නෙමේ බං මමනං ඛේකරියෙන් මොනව හරි ගන්ඩ ගියොත් එතන ඉන්න (අනිවාර්යෙන් 4ක් ඉන්නව පර්මනන්ට් මෙම්බර්ස්ල) බව්වෝ ටිකට මාලුපාන් අරන් පැත්තකට අරන් ගිහින් දෙනව. එක වේලක් මිස් උනොත් අපේ බඩට දැනෙන වේදනාව මේ සත්තුන්ටත් වේල් 5ක් 6ක් නැතිව ඉද්දි කොහොම දැනෙනව ඇද්ද.

    සතුටුයි මචන්.. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් බඩගින්න දනෙනව කියල දන්නෙ බොහොම සුලු පිරිසකට. ඒ අතරින් කෙනෙක් වීම ගැන අවන්කවම හිතින් සතුටු වෙයන්.

    තෙරුවණ් සරණයි....!!!
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    2.gif

    ඔව් බන් අපේ ගෙදරත් පූසියෙක් ඉන්නවා. පැටියට මාර ආදරෙයි. කොච්චර අපි කන්න දුන්නත් කොහේ හරි කුණු පාං කෑල්ලක් උස්සන් ඇවිල්ලා පැටියට දෙනවා කන්න. බලං ඉන්න දුකයි බං.

    ඕනම අම්ම කෙනක් එහම තමයි bro...:yes::yes::yes: