ෂෝ එකකට නෙමේ බං මමනං ඛේකරියෙන් මොනව හරි ගන්ඩ ගියොත් එතන ඉන්න (අනිවාර්යෙන් 4ක් ඉන්නව පර්මනන්ට් මෙම්බර්ස්ල) බව්වෝ ටිකට මාලුපාන් අරන් පැත්තකට අරන් ගිහින් දෙනව. එක වේලක් මිස් උනොත් අපේ බඩට දැනෙන වේදනාව මේ සත්තුන්ටත් වේල් 5ක් 6ක් නැතිව ඉද්දි කොහොම දැනෙනව ඇද්ද.
සතුටුයි මචන්.. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් බඩගින්න දනෙනව කියල දන්නෙ බොහොම සුලු පිරිසකට. ඒ අතරින් කෙනෙක් වීම ගැන අවන්කවම හිතින් සතුටු වෙයන්.
තෙරුවණ් සරණයි....!!!
