මචන් කගෙත් දැනුමට, අමතරව මේව වැදගත් උනත් නැතත් දැන ගෙන ඉන්න එක හොද්යි කියල හිතුන නිසා දාන්න හිතුන. වැදගත් අයි.ටී මහත්මයෙක් පැහැදිලි කරනවනම් අගය කරම්.
1. ලන්කාවේ මෙයින්(main) ඉන්ටර්නෙට් කේබල් අයිති ටෙලිකොම් එකටද?
2.මෙහෙම නෙට් කෙබල් කීයක් ලන්කාවට කෙනෙක්ට් වෙලා තියෙනවද?
3.ඉන්දියාවෙන් ඇරෙන්න තව රටවල් කීයකට කේබල් තියෙනවද?
4.මෙවගේ ඔරිජිනල් ස්පීඩ් එම්.බී.එස්(mbs) කීයක් ව්ගේ ඇත්ද?
5.SLT එකෙන්ද ලන්කාවේ අනිත් නෙට්වොර්ක් වලට සෙයා කරන්නේ
6.මේ ඉන්ටර්නැසනල් කෙබල් වලින් ගන්න ඩේටා වලට ගෙවන්නේ slt එකෙන්ද?
7. මේ මෙගා කේබල් ක්නෙක්ට් වෙන්නෙ මොන වගෙ යුනිට් වලටද?
8. රටවල් දෙකක (ඉන්දියාව -» ලන්කාව) ගත්තොත් ඉන්දියාවට පුලුවන්ද ඔනම වෙලාවක මෙක අත්හිටුවීමට නැත්නම් මෙවට සම්මත නීතියක් තියෙනවද?
9. ලන්කාවේ හරහා නැතිව වෙන ක්රමයක් මගින් පොද්ගලිකව ඉන්ටෙර්නෙට් ලබා ගැනීමේ ක්රමයක් තිබෙනවද?
10. එය නීති වීරොදීනම් ඒ ඇයි?
11. ඔය සෙරම හැක් කරන එකේ සැටල්යිට් හැක් කිරීමේ හැකියාවක් ඇත්ද?
12. අන්තර්ජාතික දුරකතන ඇමතුම් සම්බන්ද්වන්නේ ඉන්ටෙර්නෙට් හෝ සැටල්යිට් මගින්ද?
¤ මීට අමතරව ඔබගේ අදහස් ද මීට එකතු කරන්නේ නම් මහත් අගයකොට සලකම්..!!?¿±|{`>%¡€¡¿
කරුනාකර මේ ස්ම්බන්දව දැනුමක් නැතිනම් නොමග යැවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.

Last edited:

පොඩ්ඩක් බම්ප් කර කර තියපන්..මිනිහ ආපුවම දාවි රිප්ලයි එකක් 