•••« IT free »•••

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් කගෙත් දැනුමට, අමතරව මේව වැදගත් උනත් නැතත් දැන ගෙන ඉන්න එක හොද්යි කියල හිතුන නිසා දාන්න හිතුන. වැදගත් අයි.ටී මහත්මයෙක් පැහැදිලි කරනවනම් අගය කරම්.

    1. ලන්කාවේ මෙයින්(main) ඉන්ටර්නෙට් කේබල් අයිති ටෙලිකොම් එකටද?
    2.මෙහෙම නෙට් කෙබල් කීයක් ලන්කාවට කෙනෙක්ට් වෙලා තියෙනවද?
    3.ඉන්දියාවෙන් ඇරෙන්න තව රටවල් කීයකට කේබල් තියෙනවද?
    4.මෙවගේ ඔරිජිනල් ස්පීඩ් එම්.බී.එස්(mbs) කීයක් ව්ගේ ඇත්ද?
    5.SLT එකෙන්ද ලන්කාවේ අනිත් නෙට්වොර්ක් වලට සෙයා කරන්නේ
    6.මේ ඉන්ටර්නැසනල් කෙබල් වලින් ගන්න ඩේටා වලට ගෙවන්නේ slt එකෙන්ද?
    7. මේ මෙගා කේබල් ක්නෙක්ට් වෙන්නෙ මොන වගෙ යුනිට් වලටද?
    8. රටවල් දෙකක (ඉන්දියාව -» ලන්කාව) ගත්තොත් ඉන්දියාවට පුලුවන්ද ඔනම වෙලාවක මෙක අත්හිටුවීමට නැත්නම් මෙවට සම්මත නීතියක් තියෙනවද?
    9. ලන්කාවේ හරහා නැතිව වෙන ක්‍රමයක් මගින් පොද්ගලිකව ඉන්ටෙර්නෙට් ලබා ගැනීමේ ක්‍රමයක් තිබෙනවද?
    10. එය නීති වීරොදීනම් ඒ ඇයි?
    11. ඔය සෙරම හැක් කරන එකේ සැටල්යිට් හැක් කිරීමේ හැකියාවක් ඇත්ද?
    12. අන්තර්ජාතික දුරකතන ඇමතුම් සම්බන්ද්වන්නේ ඉන්ටෙර්නෙට් හෝ සැටල්යිට් මගින්ද?

    ¤ මීට අමතරව ඔබගේ අදහස් ද මීට එකතු කරන්නේ නම් මහත් අගයකොට සලකම්..!!?¿±|{`>%¡€¡¿
    කරුනාකර මේ ස්ම්බන්දව දැනුමක් නැතිනම් නොමග යැවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. :) ;)
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දන්නා විදියට 3
    සිංගප්පුරුවට යවන්නේ
    2ක් ටෙලිකොම් (එකක් උන්ට, අනික රෙන්ට් කරන්නවා)
    අනික් එක තිලංග සුමතිපාලගේ (මොකටද කියලා දන්නෝ දනිති)

    අනික් සමහර ඒවාට උත්තර හරියටම මතක නෑ මචන්.
    බාගෙට කියලා වැඩක් නෑනේ, එතකොට අදාළ නැති වෙනවා

    **(2011 දි, දැන් වෙනස්ද දැනගත්තොත් කියන්නම්)
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    11. ඔය සෙරම හැක් කරන එකේ සැටල්යිට් හැක් කිරීමේ හැකියාවක් ඇත්ද?

    දන්න විදියට නම් 'ඔව්' .... සැටලයිට් එක නෙමෙයි...ගොඩබිම් මධ්‍යස්ථාන

    Russian Hackers group Turla hijack satellite Internet links​


    how-to-hack-satellite.jpg



     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දන්නා විදියට 3
    සිංගප්පුරුවට යවන්නේ
    2ක් ටෙලිකොම් (එකක් උන්ට, අනික රෙන්ට් කරන්නවා)
    අනික් එක තිලංග සුමතිපාලගේ (මොකටද කියලා දන්නෝ දනිති)

    අනික් සමහර ඒවාට උත්තර හරියටම මතක නෑ මචන්.
    බාගෙට කියලා වැඩක් නෑනේ, එතකොට අදාළ නැති වෙනවා

    **(2011 දි, දැන් වෙනස්ද දැනගත්තොත් කියන්නම්)

    Singapore kable eka damme lagadi oka slt ekenda kale? Machan mokakda thilanga?
     
    Last edited:

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඉස්සර lineඑක දැම්මේ දම්මික .උගෙන් අරගෙන තමයි අනිත් එව්න් දුන්නේ දැන් ටෙලිකොම් එකට එකක් තියනව මේන් එක,පහුගිය මාසේ මාතරට තව ලයින් එකක් ඇද්ද ටෙල්ක්ම් .ලන්කවේ දැන් sat වලින් telecommcatn කරන්නේ නෑ විතරයි සැට පාවිචිචි කර්න්නේ නෑ
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    1. ඔව්
    2. 7යි.
    3. මාලදිවයින, මැලෙසියාව, සින්ගප්පුරුව
    4. 4,600 Gbps
    5. ශෙයා කරනවා නෙමෙයි. SLT එක Bandwidth විකුනනවා.
    6. ඩෙටා වලට කියලා වෙනම ගෙවිමක් නෑ. කෙබල් එක දාද්දි construction වලට SLT එක ඉන්වෙස්ට් කරල තිඅයනවා. එච්චරයි.
    7. නොදනි
    8. එහෙම කලොත් අදාල රටට සෑහෙන පාඩුයි. නීතිමය පැත්ත නොදනිමි.
    9. උදාහරණයක් සමග පැහැදිලි කරන්න.
    10. නොදනි
    11. නොදනි
    12. නොදනි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දන්නැති නිසා නොමග යැවීමෙන් වැළකී සිටිමි..:dull: ටෙලිකමියුනිකේෂන් ගැන දන්නා එකෙක් එනකන් බම්ප් :P