මගේ ෆෝන් එක ගැන බොරු කතා ප්‍රචාර පතුරවන එවුන්ගේ බිජු ප්‍රාණවත් නොවේවා!!!!
.

ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අර කලු තඩි උස කැත බිබිලි ඩෑල් එකයි, කලු හීනි උස කැත එලු ඩෑල් එකයි තමා..
රිදිලා නේ! මේ දවස් වල වැල පොයින්ට් නැ, wifi නැ, viber නැ. ඇෆ්ගන් රොයිටර් වාර්තා අනුව හොට්ම නිවුස් එක තමා මේ දවස්වල බාත්රූම් යන්නේ සදැල්ල පත්තරේ ඉනේ ගහගෙනලු........

අදාලම නැති කතාවක් නේ...![]()

මෝර අංකල් ඩ්‍රයි සීසන් කාලේ සැඳැල්ල, මීවිත කෑලි ඉනේ ගසන් ගියාට මට එවුවට නගින්නෑ බ්‍රෝ..![]()
රිදිලා නේ! මේ දවස් වල වැල පොයින්ට් නැ, wifi නැ, viber නැ. ඇෆ්ගන් රොයිටර් වාර්තා අනුව හොට්ම නිවුස් එක තමා මේ දවස්වල බාත්රූම් යන්නේ සදැල්ල පත්තරේ ඉනේ ගහගෙනලු........
රිදිලා නේ! මේ දවස් වල වැල පොයින්ට් නැ, wifi නැ, viber නැ. ඇෆ්ගන් රොයිටර් වාර්තා අනුව හොට්ම නිවුස් එක තමා මේ දවස්වල බාත්රූම් යන්නේ සදැල්ල පත්තරේ ඉනේ ගහගෙනලු........

ෆෝන් එක දැන් උඹ ලඟ නෙමෙයිද..? මම කිව්වේ සිම් එක...![]()
හෆූයි. පේරෝ මේ ලිදෙන් ගොඩ එන්න හෙනම ගේමක් දෙන්න වෙනව උබට.

අවුලක් නෑ බං..
වෙනදට වඩා ගෙදර වැඩපල කරනවා..
බබා නලවනවා.
වටේ පිටේ වෙන දේවල් දකිනවා.
නිව්ස් බලන්නත් වෙලාව තියෙනවා.
ගෙදර අය එක්ක වැඩි වෙලාවක් කතා කරන්න වෙලාව තියෙනවා.
අමුතු එකක් තියෙනවා ඒකෙත්..![]()
බිබිලියා. උඹ තමා එක ලිස්ට් එකේ...![]()

උබල දෙන්නටම හොද වැඩේරිදිලා කියන කතා, නරියත් කිව්වනේ මිදී තිත්තයි කියලා.................
![]()
බිබිලි සින් එකේ රිටන් එක පෙරෝ, හොදට මතක් කරපන් අසරණ මට බොලා හදපු කතන්දර............