latest car in Sri lanka !

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    BL26_01_QUTE_2561026f.jpg

    තමිල්නාඩුවේ රැකියා ප්‍රශ්නයට විසදුමක් ලෙස සිරි ලන්කාවට හදුන්වාදීමට යන නව ටකරන් පෙට්ටියක් රුපියල් ලක්ස 3යි :D:love:

    ඒක පොඩි වැඩි වගේ නම් මෙන්න විකල්පය. ඔබත් අදම ඔයිල් මාරු කරගැනීමට බුක් කරන්න :love:;)

    13327567_1598997023743912_325510074079779474_n.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    මේකට නගින්න පුලුවන්ද බන් මනුස්ස්සයෙක්ට :shocked:

    උඩ එක ගැන නම් මම දන්නෙ නෑ. පහල එක නම් පදින්න පුලුවන්. ටිකක් ගැස්සෙනව හැබයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම දැක්ක මේක "ටෙස්ට් ඩ්‍රයිව්" කියල ගහගෙන අවිස්සාවේල්ල පැත්තේ කැරකෙනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    N♥K_forever;20220578 said:
    man podi kale padda sellam car eka lokuine oi meeta wada :rofl:

    :rofl::rofl::rofl::rofl:

    මන් ගාවත් තිබ්බ ගෙම්බ කාර් එකක් වගේ හදපු පැදන් යන කාර් එකක්. මේ සයිස්ම වගේ. මේ ලබ්බට වඩා මගෙ බයික් එකෙත් එන්ජිම ලොකුයි :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    මම දැක්ක මේක "ටෙස්ට් ඩ්‍රයිව්" කියල ගහගෙන අවිස්සාවේල්ල පැත්තේ කැරකෙනවා.

    මට සෙට් උනා නම් කැබ් එකේ යන ගමන් සෙනිකව අල්ලනව පැත්තක් ටෙස්ට් කරන්නත් එක්කම :yes::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland

    උම්බ ටෙස්ට් රන් ගියාද?:D:D

    ටෙස්ට් රන් වලට බුකින් වැඩීලු. පොඩ්ඩ්ක් බෝර් එක කැපිලලු දිගටම ටෙස්ට් රන් දීලම. ඔයිල් සීල් එහෙම ගහල ගන්නකොට කොහොමත් මාස 5-6ක් වේටින් ලිස්ට් ඉන්න වෙයි :(
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :rofl::rofl::rofl::rofl:

    මන් ගාවත් තිබ්බ ගෙම්බ කාර් එකක් වගේ හදපු පැදන් යන කාර් එකක්. මේ සයිස්ම වගේ. මේ ලබ්බට වඩා මගෙ බයික් එකෙත් එන්ජිම ලොකුයි :lol:

    :lol: :lol:

    මට සෙට් උනා නම් කැබ් එකේ යන ගමන් සෙනිකව අල්ලනව පැත්තක් ටෙස්ට් කරන්නත් එක්කම :yes::love:

    :lol:
    ade marune ban...3 wheel ekata wada aduda?

    danatama ganna un innnwa wage:sorry:

    ara akka "aduwata dena car" kiwwe mekata ehenan:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටෙස්ට් රන් වලට බුකින් වැඩීලු. පොඩ්ඩ්ක් බෝර් එක කැපිලලු දිගටම ටෙස්ට් රන් දීලම. ඔයිල් සීල් එහෙම ගහල ගන්නකොට කොහොමත් මාස 5-6ක් වේටින් ලිස්ට් ඉන්න වෙයි :(
    :sorry::sorry::sorry::sorry:

    අක්කල කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම,මාස ගානක් වේටින් list එකේ ඉන්න උන්ට වෙන ඔප්ෂන් දීල නැද්ද
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    BL26_01_QUTE_2561026f.jpg

    තමිල්නාඩුවේ රැකියා ප්‍රශ්නයට විසදුමක් ලෙස සිරි ලන්කාවට හදුන්වාදීමට යන නව ටකරන් පෙට්ටියක් රුපියල් ලක්ස 3යි :D:love:

    ඒක පොඩි වැඩි වගේ නම් මෙන්න විකල්පය. ඔබත් අදම ඔයිල් මාරු කරගැනීමට බුක් කරන්න :love:;)

    13327567_1598997023743912_325510074079779474_n.jpg

    mokakda ban yata thiyana seen eka oil maaru karanawa keewe service station ekakda? monawa unath maru neh:D:love: