තමිල්නාඩුවේ රැකියා ප්රශ්නයට විසදුමක් ලෙස සිරි ලන්කාවට හදුන්වාදීමට යන නව ටකරන් පෙට්ටියක් රුපියල් ලක්ස 3යි

ඒක පොඩි වැඩි වගේ නම් මෙන්න විකල්පය. ඔබත් අදම ඔයිල් මාරු කරගැනීමට බුක් කරන්න

මේකට නගින්න පුලුවන්ද බන් මනුස්ස්සයෙක්ට
N♥K_forever;20220578 said:man podi kale padda sellam car eka lokuine oi meeta wada![]()

උඩ එක ගැන නම් මම දන්නෙ නෑ. පහල එක නම් පදින්න පුලුවන්. ටිකක් ගැස්සෙනව හැබයි.

මම දැක්ක මේක "ටෙස්ට් ඩ්රයිව්" කියල ගහගෙන අවිස්සාවේල්ල පැත්තේ කැරකෙනවා.

උම්බ ටෙස්ට් රන් ගියාද?![]()

මන් ගාවත් තිබ්බ ගෙම්බ කාර් එකක් වගේ හදපු පැදන් යන කාර් එකක්. මේ සයිස්ම වගේ. මේ ලබ්බට වඩා මගෙ බයික් එකෙත් එන්ජිම ලොකුයි![]()

මට සෙට් උනා නම් කැබ් එකේ යන ගමන් සෙනිකව අල්ලනව පැත්තක් ටෙස්ට් කරන්නත් එක්කම![]()

ade marune ban...3 wheel ekata wada aduda?

ටෙස්ට් රන් වලට බුකින් වැඩීලු. පොඩ්ඩ්ක් බෝර් එක කැපිලලු දිගටම ටෙස්ට් රන් දීලම. ඔයිල් සීල් එහෙම ගහල ගන්නකොට කොහොමත් මාස 5-6ක් වේටින් ලිස්ට් ඉන්න වෙයි![]()

![]()
තමිල්නාඩුවේ රැකියා ප්රශ්නයට විසදුමක් ලෙස සිරි ලන්කාවට හදුන්වාදීමට යන නව ටකරන් පෙට්ටියක් රුපියල් ලක්ස 3යි
ඒක පොඩි වැඩි වගේ නම් මෙන්න විකල්පය. ඔබත් අදම ඔයිල් මාරු කරගැනීමට බුක් කරන්න
![]()