Vegetarian Wedding recipes

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ow machan. ape pawule aya okkoma vegi. thawa mai mage girlui dennam vegi. apita ona hoda vegetarian wedding ekak denna. thawa liquor mokuth denna naha. mata ona mage prathipaththith rakagena charmwa hodata wedding eka karanna
    5+

    Patta machan....
    Liquor nodena eka nam sira....

    Eka dawsaka sathutak samaranna bonna dila machan samara aya jiwitha kaletama windawanawa beela gedara un ekka wali naththan maga thotedi waliyak dagena mokak hari unama machan bandina un dennatama eka kochchara awlda?

    Honda theeranayak maath ookama thamay machan hithagena inne.

    Puluwannam honda dhaanayakuth dipan mokada anthimata ithuru wenne api karapu pinak dahamak thamay ;);););)
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    samabarathawa thiyenna one machan.oya concept eka hodai but balance nehe.

    final Result eka = unsuccessfull otherwise FAIL

    weddimak unoth aniwaren

    bonna thiyenna one
    meat hodata thiyenna one.

    ehema nethi wedding malagewal wage bn.

    wedding nokara hitiyath aulak ne oya concept eka run nokara

    thanks macho comment ekata.
    Uba yaluwek widiyata kiyana kathawa uba hithan paththen hari wenna puluwan.
    mama danata vegi wedding 4kata gihin thiyenawa. anek wedding walta wada hoda widiyata ewa thibba. kattiya sathutu wuna.

    මචන් මට මස මලු දෙන එක අවුලක් නැහැ. අවුල තියෙන්නේ අපේ දිව පොඩ්ඩක් පිනවන්න ඒ සතුන්ගේ ජීවිත් බලෙන් නැති කරන එක. මම කැමති මගේ යාලුවෝ නෑයෝ උපරිම සතුටු කරන දේවල් කරන්න :yes:. නමුත් එහෙම කියල අනෙක් සතෙක්ගේ ජීවිත් බලෙන් නැති කරන එකට මට සම්මාදන් වෙන්න බැහැ ඒ සත්තු මැරුවේ බලෙන් නෙවි මගේ wedding එක හේතුවක් නෙවි නම්. ඒ ගැන මගේ හිතේ සැකයක් නැත්නම මම දෙනවා. අද ලෝකේ එහෙම මන්සයක් හොයා ගන්න බැහැ.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Patta machan....
    Liquor nodena eka nam sira....

    Eka dawsaka sathutak samaranna bonna dila machan samara aya jiwitha kaletama windawanawa beela gedara un ekka wali naththan maga thotedi waliyak dagena mokak hari unama machan bandina un dennatama eka kochchara awlda?

    Honda theeranayak maath ookama thamay machan hithagena inne.

    Puluwannam honda dhaanayakuth dipan mokada anthimata ithuru wenne api karapu pinak dahamak thamay ;);););)

    thanks මචෝ comment එකට
    මේක comment දාපු ඔක්කොම දල තියෙන්නේ යාලුවෙක් විදයට හිතට දැනෙන දේවල්.
    ඔව් මචෝ. මාත් පුළුවන් හැම වෙලාවම දාන, පුළුවන් විදියට උදව් කරනව.
    අගෝස්තු වල මගේ තාත්තගේ 5 years දානෙත් එක්ක හොද දානයක් දෙනවා.:yes:
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන් මට මස මලු දෙන එක අවුලක් නැහැ. අවුල තියෙන්නේ අපේ දිව පොඩ්ඩක් පිනවන්න ඒ සතුන්ගේ ජීවිත් බලෙන් නැති කරන එක. මම කැමති මගේ යාලුවෝ නෑයෝ උපරිම සතුටු කරන දේවල් කරන්න :yes:. නමුත් එහෙම කියල අනෙක් සතෙක්ගේ ජීවිත් බලෙන් නැති කරන එකට මට සම්මාදන් වෙන්න බැහැ ඒ සත්තු මැරුවේ බලෙන් නෙවි මගේ wedding එක හේතුවක් නෙවි නම්. ඒ ගැන මගේ හිතේ සැකයක් නැත්නම මම දෙනවා. අද ලෝකේ එහෙම මන්සයක් හොයා ගන්න බැහැ.

    eka eka adahas machan......

    wede hodai waradak ne.............good luck
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113

    eka eka adahas machan......

    wede hodai waradak ne.............good luck

    ඔව් මචන්. මේකේ දැම්ම comment හැම එකක්ම මම අගය කරනව. මේකේ ඉන්න එවුන සිරාවටම උන්ගේ හිතට දැනෙන දේවල් දාන්නේ.
    මට හොදි කියල හිතෙන දේ මම තොර ගන්නවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් මචන්. vegi කරන්නේ ගාන අඩු කරගන්නනම් නෙවි. එහෙනම් vegi නැතුව දෙන එක ලාබයි. Vegi එකේදී වෙනත් වර්ග එකතු කරන නිසා plate එක සැලකියයුතු ගානකින් වැඩි.
    තව කන්න කලින් vegi සුප් වගයක් සෙට් කරලා තියෙන්නේ.
    තව table එකේ ඉන්න ගමන් කන්න. soft drinks. bite, ඇපල්, කජු, etc... වගේ ඒවා ready කරලා තියෙන්නේ.
    මගේ wedding එක වෙනුවෙන් මරණ සතුන්ගේ කොටස් හැර දෙන්න පුළුවන් හැමදේම දෙනවා.
    මම දැනට vegi wedding 4 කට ගිහින් තියෙනවා. :yes:

    අපේ මිනිස්සු මෙහෙම හිතනවයි කියන එකත් ලොකු සතුටක්. ඇත්තටම මළකුණු නැතුව රසට කන්න පුළුවන් නේද කියල එන උන්ට තේරෙන්නවත් මෙහෙම කරන එක හොඳයි :yes:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    අපේ මිනිස්සු මෙහෙම හිතනවයි කියන එකත් ලොකු සතුටක්. ඇත්තටම මළකුණු නැතුව රසට කන්න පුළුවන් නේද කියල එන උන්ට තේරෙන්නවත් මෙහෙම කරන එක හොඳයි :yes:

    ඕක තේරුම් ගන්නේ කීදෙනාද. මම තේරුම් ගත්ත දවසේ ඉදන් නැවැත්තුව. දැනට අවුරුදු 16ක් විතර වෙනවා.
    data තියෙනවා නම් මේකත් අහන්න.
    https://www.facebook.com/724267504381568/videos/730607703747548/
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    එක සැරයක් අපෙත් පන්තියේ යාලුවෙක්ගෙ වෙඩින් එකකට වෙජිටේරියන් බුෆේ එකක් තිබ්බේ.අවන්කවම කියනවනම් මචන් කන්න බැරි උනා අපේ යාළුවො සෙට් එකටම.එපා වෙලා හිටියේ.කෑමත් රස නෑ ඒ මදිවට.අපි පන්තියේ සෙට් එක 20 ක් විතර හිටියා.එකෙක් හොඳයි කිව්වේ නෑ
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    එක සැරයක් අපෙත් පන්තියේ යාලුවෙක්ගෙ වෙඩින් එකකට වෙජිටේරියන් බුෆේ එකක් තිබ්බේ.අවන්කවම කියනවනම් මචන් කන්න බැරි උනා අපේ යාළුවො සෙට් එකටම.එපා වෙලා හිටියේ.කෑමත් රස නෑ ඒ මදිවට.අපි පන්තියේ සෙට් එක 20 ක් විතර හිටියා.එකෙක් හොඳයි කිව්වේ නෑ

    එහෙනම් මචෝ එතන කෑම හොද නැතුව ඇති.:rolleyes: ඒ කෑම වලට මස් එකතු වුනත් කෑම රස නැති වෙයි. මස් මලු නැති වුන එක කෑම රස නැති වෙන්න හේතුවක් නෙවි.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    එහෙනම් මචෝ එතන කෑම හොද නැතුව ඇති.:rolleyes: ඒ කෑම වලට මස් එකතු වුනත් කෑම රස නැති වෙයි. මස් මලු නැති වුන එක කෑම රස නැති වෙන්න හේතුවක් නෙවි.

    ගොඩක් කට්ටිය වෙඩින් එකකට යන්නේ හොඳට කන්න බලාගෙනමචන්.එහෙම උනහම ගෙදර මස් මාළු වැඩිය කන්නේ නැති කෙනෙක් උනත් වෙඩින් එකට ඇවිත් වැඩියෙන් කනවා.අනික මචන් උඹ බඳින ඒක අනික් යට කියන්නේ එයාලගේ ආශිර්වාදය ලබා ගන්නනේ.ඉතින් එහෙම වෙලාවක හැමෝම බැන බැන ගියොත් එහෙම.ඒවා උඹට ඇහෙන්නේ නැති වෙයි.ඒත් කවදාහරි දවසක උඹට හිතෙයි අනේ මට වෙඩින් එකට මෙහෙම කරන්න තිබුනානම් කියල.මගේ මතය නම් මස් මාළු අනිවා තියෙන්න ඕනේ බන් වෙඩිමක් උනාම.නැත්තන් වැඩක් න.බොන්නත් තියෙන්න ඕනේ බන්.අපි මස් මාළු කාවේ නැතත්, බිව්වේ නැතත් අනික් මිනිස්සු ඒවා සතුටින් කරනවනේ බන්.අපේ පැත්තෙන් විතරක් හිතන්නේ නැතුව එයාලගේ පැත්තෙන් හිතපන්
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    ගොඩක් කට්ටිය වෙඩින් එකකට යන්නේ හොඳට කන්න බලාගෙන මචන්.එහෙම උනහම ගෙදර මස් මාළු වැඩිය කන්නේ නැති කෙනෙක් උනත් වෙඩින් එකට ඇවිත් වැඩියෙන් කනවා.අනික මචන් උඹ බඳින ඒක අනික් යට කියන්නේ එයාලගේ ආශිර්වාදය ලබා ගන්නනේ.ඉතින් එහෙම වෙලාවක හැමෝම බැන බැන ගියොත් එහෙම.ඒවා උඹට ඇහෙන්නේ නැති වෙයි.ඒත් කවදාහරි දවසක උඹට හිතෙයි අනේ මට වෙඩින් එකට මෙහෙම කරන්න තිබුනානම් කියල.මගේ මතය නම් මස් මාළු අනිවා තියෙන්න ඕනේ බන් වෙදීමක් උනාම.නැත්තන් වැඩක් න.බොන්නත් තියෙන්න ඕනේ බන්

    ඔව් මචෝ. උබ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.
    උබ යාලුවෙක් විදියට දැකපු අමිහිරි අත්දැකීම නිසා මට එහෙම නොවෙන්න තමා කියන්නේ.
    එත් එක වෙන්නේ ජීවිත් වෙන මිනිස්සු පරිසරය හිතන විදිය අනුව.
    මේකේ wedding එක විතරක් නෙවි. Home Coming එකත් vegi.
    දෙපැත්තේම අයට අවුලක් නැහැ .
    මම vegi wedding 4 ට වඩා ගහින් තියෙනව. එකක් මගේ batchmate කෙනෙක්ගේ. උ නම් තාමත් wedding එක ගැන හිතල සතුටු වෙනවා.
    තව මගේ අක්කගේ wedding එක තිබ්බෙත් vegi. නෑදෑයෝ ඔක්කොම දන්නවා.:yes:

    තව මගේ යාලුවෝ එන්නේ batch එකේ හිටපු අය.

    මගේ wedding එකට invite කරපු හැමෝටම වගේ කිව්වා vegi and non liqur කියල.
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    ඔව් මචෝ. උබ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.
    උබ යාලුවෙක් විදියට දැකපු අමිහිරි අත්දැකීම නිසා මට එහෙම නොවෙන්න තමා කියන්නේ.
    එත් එක වෙන්නේ ජීවිත් වෙන මිනිස්සු පරිසරය හිතන විදිය අනුව.
    මේකේ wedding එක විතරක් නෙවි. Home Coming එකත් vegi.
    දෙපැත්තේම අයට අවුලක් නැහැ .
    මම vegi wedding 4 ට වඩා ගහින් තියෙනව. එකක් මගේ batchmate කෙනෙක්ගේ. උ නම් තාමත් wedding එක ගැන හිතල සතුටු වෙනවා.
    තව මගේ අක්කගේ wedding එක තිබ්බෙත් vegi. නෑදෑයෝ ඔක්කොම දන්නවා.:yes:

    තව මගේ යාලුවෝ එන්නේ batch එකේ හිටපු අය.

    මගේ wedding එකට invite කරපු හැමෝටම වගේ කිව්වා vegi and non liqur කියල.
    ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,735
    6,163
    113
    🇨🇦🍁
    naha machan. end of this june machan thiyenne. wedima iwara wunama dannam photos, recipe ekkama elakiri yaluowth ekka beda ganna.;)

    අහ්හ් එල එල මචං :) සුබ මංගලම් ඉන් ඇඩ්වාන්ස් එහෙනම් ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඕක තේරුම් ගන්නේ කීදෙනාද. මම තේරුම් ගත්ත දවසේ ඉදන් නැවැත්තුව. දැනට අවුරුදු 16ක් විතර වෙනවා.
    data තියෙනවා නම් මේකත් අහන්න.
    https://www.facebook.com/724267504381568/videos/730607703747548/

    math dan 15 years wage vegetarian machan. sahenna sathutui malakunu nokana eka gena :D
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
    meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako

    කජු මාලුවක්.
    හතු ඩීප් ෆ්‍රයි කරලා..
    බැටර්ඩ් වෙජිටබල්ස්..
    සැලඩ් එකක්..
    පනීර්..
    ටෝෆු...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,319
    113
    mamath giya maase giya vegetarian , non alcoholic wedimakata.
    patta borring , minissu okkoma manamaalayage amma thaaththa mathak kara kara unna.
    ada kaale wedimakata sahabaagi wenawa kiyanne tikak mahansi wenna oona wadak machan. thaagi ganna oona, andun gana hithanna oona, sathiye dawasak nan niwaadu daanna oona , star hotel ekaka nan full suit gahanna oona.
    ithian ban wedima karana eka witharak neme , wedimata sahabaagi wena ekath yam durakata kapa kiriimak karanawa umba wenuwen, ithin ehema ena ekek ta (kana bona ekek ta , Lankaawe bahutharayak inne kana bona un) chicken kaallak ekkawath bath tikak kanna nathi unaama ithin ena eka saahena awul yanawa,

    mama nan kiyanne vegitarian function ekak gannawa nan loku pirisakata kiyanna epa, langama naayo 20 k 30 k daala podi function ekak ganin .sallith ithuruyi.

    aduma gaane card deddi kiyapan thiyenne vegi menu ekak kiyala. ethakota ena eka hitha hadan ei ,
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    තොත්ත බබා;20224318 said:
    mamath giya maase giya vegetarian , non alcoholic wedimakata.
    patta borring , minissu okkoma manamaalayage amma thaaththa mathak kara kara unna.
    ada kaale wedimakata sahabaagi wenawa kiyanne tikak mahansi wenna oona wadak machan. thaagi ganna oona, andun gana hithanna oona, sathiye dawasak nan niwaadu daanna oona , star hotel ekaka nan full suit gahanna oona.
    ithian ban wedima karana eka witharak neme , wedimata sahabaagi wena ekath yam durakata kapa kiriimak karanawa umba wenuwen, ithin ehema ena ekek ta (kana bona ekek ta , Lankaawe bahutharayak inne kana bona un) chicken kaallak ekkawath bath tikak kanna nathi unaama ithin ena eka saahena awul yanawa,

    mama nan kiyanne vegitarian function ekak gannawa nan loku pirisakata kiyanna epa, langama naayo 20 k 30 k daala podi function ekak ganin .sallith ithuruyi.

    aduma gaane card deddi kiyapan thiyenne vegi menu ekak kiyala. ethakota ena eka hitha hadan ei ,

    ඔව් මචෝ. උබ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.
    උබ යාලුවෙක් විදියට දැකපු අමිහිරි අත්දැකීම නිසා මට එහෙම නොවෙන්න තමා කියන්නේ.
    එත් එක වෙන්නේ ජීවිත් වෙන මිනිස්සු පරිසරය හිතන විදිය අනුව.
    මේකේ wedding එක විතරක් නෙවි. Home Coming එකත් vegi.
    දෙපැත්තේම අයට අවුලක් නැහැ .
    මම vegi wedding 4 ට වඩා ගහින් තියෙනව. එකක් මගේ batchmate කෙනෙක්ගේ. උ නම් තාමත් wedding එක ගැන හිතල සතුටු වෙනවා.
    තව මගේ අක්කගේ wedding එක තිබ්බෙත් vegi. නෑදෑයෝ ඔක්කොම දන්නවා.

    තව මගේ යාලුවෝ එන්නේ batch එකේ හිටපු අය.

    මගේ wedding එකට invite කරපු හැමෝටම වගේ කිව්වා vegi and non liqur කියල.