ow machan. ape pawule aya okkoma vegi. thawa mai mage girlui dennam vegi. apita ona hoda vegetarian wedding ekak denna. thawa liquor mokuth denna naha. mata ona mage prathipaththith rakagena charmwa hodata wedding eka karanna
5+
Patta machan....
Liquor nodena eka nam sira....
Eka dawsaka sathutak samaranna bonna dila machan samara aya jiwitha kaletama windawanawa beela gedara un ekka wali naththan maga thotedi waliyak dagena mokak hari unama machan bandina un dennatama eka kochchara awlda?
Honda theeranayak maath ookama thamay machan hithagena inne.
Puluwannam honda dhaanayakuth dipan mokada anthimata ithuru wenne api karapu pinak dahamak thamay




. නමුත් එහෙම කියල අනෙක් සතෙක්ගේ ජීවිත් බලෙන් නැති කරන එකට මට සම්මාදන් වෙන්න බැහැ ඒ සත්තු මැරුවේ බලෙන් නෙවි මගේ wedding එක හේතුවක් නෙවි නම්. ඒ ගැන මගේ හිතේ සැකයක් නැත්නම මම දෙනවා. අද ලෝකේ එහෙම මන්සයක් හොයා ගන්න බැහැ.
ඒ කෑම වලට මස් එකතු වුනත් කෑම රස නැති වෙයි. මස් මලු නැති වුන එක කෑම රස නැති වෙන්න හේතුවක් නෙවි.
