ඇවිල්ල ඇවිල්ලා අපේ පෙරා සනා ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා ඉල්ලගනිමු ටැග් ටික පොරගෙන්

adala neneඇයි බොසා දැන් සලකන්නෙ නැද්ද තී ට?

උඹ හැමෝටම දිදී අන්තිමට මට දෙන්න හදන තොගේ එක මට කොහොමත් එපා..
![]()
කෝ යකොව් මට ටැග්? මේක අදිරාජ්යවාදී කුමන්තරණයක් හරිය?
අපිනම් නෑනේ ඕවට මේවට තමයි

ලොකුකමකට එහෙම කියනවා නෙමෙයි... විස්කි නම් බීලම ඇති වෙලා..

මට නම් whiskey තමයි බන් හරි යන්නේ vodka කෙලියම සර්වාන්ගේම වේලිලා යනවා නෙහ් බන් 

මට නම් whiskey තමයි බන් හරි යන්නේ vodka කෙලියම සර්වන්ගේම වේලිලා යනවා නෙහ් බන්
![]()
මට නම් whiskey තමයි බන් හරි යන්නේ vodka කෙලියම සර්වන්ගේම වේලිලා යනවා නෙහ් බන්
![]()


ටැග් 6ක් මා සතුව ඇත....
වැඩිම ලන්සුවට දෙනු ලැබේ


1k dhennamකෝ යකොව් මට ටැග්? මේක අදිරාජ්යවාදී කුමන්තරණයක් හරිය?

අපේ ට්රේඩ් එකේ විස්කි කියන්නේ වතුර වගේ ජාතියක්
බෙල්වර්ඩියර් එක තමා මගේ ප්රියතම...![]()


