බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
    නිල පානය..

    vodka_bel12.jpg



     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇවිල්ල ඇවිල්ලා අපේ පෙරා සනා ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා ඉල්ලගනිමු ටැග් ටික පොරගෙන්

    :eek:
    මේ මොන සමයමක්ද මේ???
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :oo:
    ලොකුකමකට එහෙම කියනවා නෙමෙයි... විස්කි නම් බීලම ඇති වෙලා..


    :P:P මට නම් whiskey තමයි බන් හරි යන්නේ vodka කෙලියම සර්වාන්ගේම වේලිලා යනවා නෙහ් බන් :sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :P:P මට නම් whiskey තමයි බන් හරි යන්නේ vodka කෙලියම සර්වන්ගේම වේලිලා යනවා නෙහ් බන් :sorry::sorry:

    අපේ ට්‍රේඩ් එකේ විස්කි කියන්නේ වතුර වගේ ජාතියක් :P
    බෙල්වර්ඩියර් එක තමා මගේ ප්‍රියතම... :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ ට්‍රේඩ් එකේ විස්කි කියන්නේ වතුර වගේ ජාතියක් :P
    බෙල්වර්ඩියර් එක තමා මගේ ප්‍රියතම... :yes:

    හප්පට එහෙමද දන්නේ නෑනේ :sorry::sorry:
    එහෙමද උයාගෙ choice එක නෙහ්, orange juice එක්කද යන්නේ ඒක :rolleyes: