බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ක්‍රෑන්බෙරීස්... ;)

    cranberry එකත් යනවා නෙහ් :P raspberry absolut එකත් එක්ක ක්‍රෑන්බෙරීස් දාල ගසල ෆුල් අනත උනා එක පාරක් :baffled::sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    cranberry එකත් යනවා නෙහ් :P raspberry absolut එකත් එක්ක ක්‍රෑන්බෙරීස් දාල ගසල ෆුල් අනත උනා එක පාරක් :baffled::sorry:

    Ape inna p*nna uttala vodka bonna ganne sunquick. Bona ekawath hariyata karanne na. Kalakirenawa oi. :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ape inna p*nna uttala vodka bonna ganne sunquick. Bona ekawath hariyata karanne na. Kalakirenawa oi. :(

    :lol::lol: සිරාවට, කොහොමත් අවසාන ප්‍රතිපලය orange juice වගේ එකක් නෙහ් කියල හිතාගෙන ගසනවා මගේ හිතේ :rolleyes::rolleyes: :P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුලට phone ekaklu one :eek:

    උගේ 1300 සී සී අකුවා එක විකුනල 1000 සී සී සෙලරියෝ එකක් අරන් ඉතුරුවයින් අයි පෝං සෙක්ස් එස් එකක් ගන්න ඇහැකිනෙ.:yes: අදාලම නෑ නේ.:P
    එව්ව හරියන්නෙ නෑ මට ටැග් දෙකක් ඕනි.:angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මොක්කුද බන් මේ නම්බර් දාල ටැග් දාන එවුන් :frown: අදාලම නෑනේ කොහේටවත් :sorry::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adhala nene:baffled:

    ජෝක් එකක් වුනත් එක දිගට තුන් හතර පාරක් කරත් ඒකෙ ජෝක් ගතිය අඩු වෙනව බ්‍රෝ..
    දැන් ඔය ජෝක් එක ටිකක් හද්ද පරණයි.
    දිගටම ඔය ජෝක් එක කරන්න ගියොත් උඹ ජෝක් එකක් වෙනවා..

    ජෝකර් රංගු :baffled::baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උගේ 1300 සී සී අකුවා එක විකුනල 1000 සී සී සෙලරියෝ එකක් අරන් ඉතුරුවයින් අයි පෝං සෙක්ස් එස් එකක් ගන්න ඇහැකිනෙ.:yes: අදාලම නෑ නේ.:P
    එව්ව හරියන්නෙ නෑ මට ටැග් දෙකක් ඕනි.:angry::angry:
    Reddak kiyanawa. Matath tag ekak na. :angry:
    මොක්කුද බන් මේ නම්බර් දාල ටැග් දාන එවුන් :frown: අදාලම නෑනේ කොහේටවත් :sorry::eek:

    Tag reserving. :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ මංගල සැට් වීම සැමිණෙන්නේ කොහෙද? කෙදිනද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ජෝක් එකක් වුනත් එක දිගට තුන් හතර පාරක් කරත් ඒකෙ ජෝක් ගතිය අඩු වෙනව බ්‍රෝ..
    දැන් ඔය ජෝක් එක ටිකක් හද්ද පරණයි.
    දිගටම ඔය ජෝක් එක කරන්න ගියොත් උඹ ජෝක් එකක් වෙනවා..

    ජෝකර් රංගු :baffled::baffled:
    adhala nene:rofl: