බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ වේලිලා කරකුට්ටං වෙන එකක්නේ.... :baffled:

    මඟුලක් කතා කරනවා...
    මේක සුප්පා බන්..
    උගුරෙන් පහලට යනවා තේරෙන්නෙ නෑ..
    වොඩ්කා මනින මිම්මෙන් මේ වොඩ්කා එක මනින්න එපා සහෝ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මඟුලක් කතා කරනවා...
    මේක සුප්පා බන්..
    උගුරෙන් පහලට යනවා තේරෙන්නෙ නෑ..
    වොඩ්කා මනින මිම්මෙන් මේ වොඩ්කා එක මනින්න එපා සහෝ...

    එහෙනම් මෝරා මාමා අවහම ඕක දාලා ජංගල් ජූස් එකක් හදමු.... :cool: :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ත්‍රෙඩ් එකේ මංගල සැට් වීම සැමිණෙන්නේ කොහෙද? කෙදිනද?

    මම ආවයින් පස්සෙ. :yes::P

    ත්‍රෙඩ් එකේ මංගල සෙට මෝල උනාට අපේ පස් වෙනි සෙටමෝල
    පැවැත්වෙන්නේ ජූනි 20න් පසු ඉරිදා දිනක

    ස්ථානය - උස්වැටකෙයියාවේ බිබිලියාගේ හොර අඹුවන් රැගෙන යන තරු පන්තියේ හොටලය.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි අර යස අගේට තියෙන සුප්පා ෆෝන් එකට මක් වෙලාද..? :eek:


    උඹ කියාපුවා දාන්නද? දාන්නද? දාන්නද?

    latest
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හය හය ගත්ත උන් ගෙන් ඉල්ලා ගනිං.
    මම තුනක් දෙනවා.
    එකක් උඹට
    එකක මෝරයියට
    අනික බිබිලි ඩෑල් එකට

    :sorry: අපි ඉතින් කලු කැත කොට සිංහලුනෙ. අපිට කුඩම්මගෙ සැලකිලි:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry:
    ටැග් දෙකක් ඩැහැගත්තු බොට.. තව අහවල් එකකටද?

    :sorry::(:(:(:(මම වැඩිපුර මුකුත් කියන්නෙ නැහැ.. මම එද්දි ටැග් ඉවරයි..
    :sorry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ත්‍රෙඩ් එකේ මංගල සෙට මෝල උනාට අපේ පස් වෙනි සෙටමෝල
    පැවැත්වෙන්නේ ජූනි 20න් පසු ඉරිදා දිනක

    ස්ථානය - උස්වැටකෙයියාවේ බිබිලියාගේ හොර අඹුවන් රැගෙන යන තරු පන්තියේ හොටලය.. :baffled:


    හරියටම දවසක් දාගෙන් කියපන්.. මාත් ඉන්න දවසක් උනොත්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරියටම දවසක් දාගෙන් කියපන්.. මාත් ඉන්න දවසක් උනොත්...

    උඹ ආවාම ආයෙත් සෙට් වෙන්න ඕනේ කොහොමත් ;)
    උඹ ගොඩ බහින්නේ කවද්ද?