ASUS Zenfone Max.Me 4n eka hodaida yaluwane..? offer ekak daala thiyenawa geek eke...

kc_0304

Active member
  • Sep 28, 2014
    119
    53
    28
    ඕකා එනකන් ෂුවර් නෑ බන්...:yes::yes:
    11ට එනවා කිව්වොත් එන්නේ 1ට.
    එක්කෝ බස් එකේ බුදි....:oo::oo:
    කෙල්ලෙක් දැක්කොත් ඒකි පස්සෙන් යනවා...:rolleyes::rolleyes:
    ආවොත් බලල කියන්නම්කො මන්....:cool::cool:

    Enawa yako.. man uba wage kollo passe yana ekek nemeine bn
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    ෆෝන් එක උස්සන් ආවා අද ඕකා...
    වෙනද වගේම එනකොට කෙල්ලෙක් පස්සෙන් ගිහින් ටිකක් පරක්කු වෙලා ආවේ...:angry::angry:
    අනාත මිටි කුකුලෙක් නිසා මුකුත් කිව්වෙත් නෑ මන්.... :D:D

    ෆෝන් එක ටිකක් බරයි...:yes::yes:
    පිටිපස්ස ටිකක් චයිනිස් ලුක් එකක් තියෙන්නේ...:rolleyes:
    ඉස්සරහ htc වගේ....:P:P
    බැටරිය රිමුව් කරන්න බෑ...:dull::dull:
    කොයි වෙලාවක හරි ඕක ෆෝන් එක වට්ටෝගෙන බැටරි එක රිබන් එකෙන් එල්ලගෙන ඉන්න ෆොටෝ එකකුත් ලගදීම අපිට බලන්න හම්බ වෙයි....:yes::yes::yes:
    දැනටමත් ස්ක්‍රීන් එකේ මැද්දේ ස්ටිකර් එක යට තඩි air bubble එකක්...
    බැටරි ලයිෆ් එක හොදයි මූ පෙරෙයිදා චාජ් කලයි කිව්වේ ආපහු යද්දිත් 37% තිබ්බා... :D:D:D

    කැම් කොලිටිය බලන්න තමයි කට්ට කෑවේ...
    මූ කලින් ගහපු ෆොටෝ බලන්න ගැලරිය ඕපන් කළා...
    එක එක ගෑනුන්ගේ ෆොටෝ පිරිලා... :baffled::baffled:
    දැනටම මෙමරි ෆුල් මන් හිතන්නේ...:confused::confused:
    පස්සේ එවෙලේ ෆොටෝ එකක් ගහල බැලුව අවුලක් නෑ හොදට තිබ්බා....

    හොද ෆෝන් එකක්.. හැබැයි මූ වගේ අනාත කුකුලෙක්ට ලැබූන එක ගැන තමයි දුක..

    1cTqoQ4.jpg

    QRnq1zZ.jpg

    ස්පීඩ් ටෙස්ට් එක මේ ගොජබ්බය කලේ 4g ඔන් නොකර ඩයලොග් සිම් එකෙන්.

    JHKy3FQ.jpg
     
    • Like
    Reactions: Jagoris

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ෆෝන් එක උස්සන් ආවා අද ඕකා...
    වෙනද වගේම එනකොට කෙල්ලෙක් පස්සෙන් ගිහින් ටිකක් පරක්කු වෙලා ආවේ...:angry::angry:
    අනාත මිටි කුකුලෙක් නිසා මුකුත් කිව්වෙත් නෑ මන්.... :D:D
    ෆෝන් එක ටිකක් බරයි...:yes::yes:
    පිටිපස්ස ටිකක් චයිනිස් ලුක් එකක් තියෙන්නේ...:rolleyes:
    හොද ෆෝන් එකක්.. හැබැයි මූ වගේ අනාත කුකුලෙක්ට ලැබූන එක ගැන තමයි දුක..

    එල එල, මචන්. කිව්වා විදියටම වැඩේ කරලා තියනවා. Thanks! rep+
     
    • Like
    Reactions: .::J@S::.

    Dhon perera

    Member
    Jun 3, 2016
    2
    0
    0
    gamapaha
    Phone number disappears while calling and calls doesnt work until you try for 4-5 times
    Many apps dont work properly…. A week after I bought ZenFone Max, I got trouble connecting in screen mirroring. It also hangs and sometimes, my apps don’t work unless I restart it.

    machan mamath me phone eka ganna giya mewa dakala gaththe na owage dewal godak dakka. phone eka hodada me aul set unada?