ASUS Zenfone Max

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    machan mama me phonen eka ganda hadnne ..me phone eka use karpu aya innwada??? danna aya kiyanna ko hondi da kiyla....:):):):):)

    (135$)
    ASUS Zenfone Max

    Specification

    General Brand ASUS Model Zenfone Max Color Black System Operating System Android 5.0 OS CPU Snapdragon 410 MSM8916, Quad core, 1.2GHz GPU Adreno 306 RAM 2GB ROM 16GB Extended Storage 64GB Display Screen type OGS, IPS capacitive Screen Screen size 5.5 inch Screen resolution 1280 × 720 Pixel HD Network Wireless connectiveity GSM, 3G, 4G, GPS, WiFi, Bluetooth Frequency 2G: GSM 850/900/1800/1900MHz
    3G: WCDMA 900/2100MHz
    4G: FDD-LTE 1800/2100MHz
    Bluetooth Yes 4.0 WiFi Yes, 802.11b/g/n GPS Yes, GPS, GLONASS, AGPS & BDS Camera Camera type Dual cameras (one front one back) Back camera 13.0MP, with flash light and auto focus Front camera 5.0MP Video recording Yes Connectivity SIM card slot Two micro, Dual SIM, Dual standby TF card slot Yes Micro USB slot Yes Audio output Yes (3.5mm audio out port) Microphone Supported Speaker Supported Media Video format 3GP, MP4, RMVB Audio format WAV, AMR, MP3 Image format GIF, JPEG, BMP, PNG Language&Feature

    Sensor Gravity sensor, Light sensor, Proximity sensor Additional features Dual sim, Dual camera, 4G, 3G, GPS, MP3, MP4, calculator, ES file management, stopwatch, calendar, alarm clock, Google play,Miracast,E-mail, G-mail, Indicator light, etc Battery Battery type Lithium Capacity 5000mAh Built-in Standby time About 2~3 days Charger USB, travel charger Dimension & Weight (Main Product) Dimension 156 * 77.5 * 5.2~10.55mm Weight 202g(with battery)
    tMpZoZA.jpg
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo

    Asus Zenfone 2 Deluxe

    http://www.elakiri.com/forum/showthread.php?t=1729791

    මචං මේකේ උඹ කියපු එක ගත්තනන් හොඳයි ..

    මම රිවීව් එක දාලා තියෙන එකම තමයි... දැන් ඉස්සරහට එන ගේම්ස් එක්ක 2GB රැම් අමාරුයි මචන්... මේක ගනින් එක පාරම.. කාලයක් පාවිච්චි කරන්නත් එක්ක. :love::D

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝන් එක ගානට නම් පට්ට වටිනවා මචන්. මං අලි එක්ස්ප්‍රස් ගත්තෙ. ගෙදරට ආව.

    අවුල් නම් කියන්න තරම් දෙයක් නෑ ස්ක්‍රීන් රෙසොලූෂන් එක නම් පොඩ්ඩක් අඩුයි.full hd නෙමේ 267ppi තියෙන්නෙ 5.5 ස්ක්‍රීන් එකක් නිසා.නිකම් බැලුවම පික්සල් පේන්නෙ නෑ. :)

    කැමරාව කොලිටි එක හොඳයි. රැම් එකනම් මදි නෑ. හොඳම දේ බැට්‍රිනම් දවස් තුනක් තියනවා පාවිච්චි කරලත්. දවස් 4ත් තිබිල තියනව. 4වෙනි දවස ඉවරවෙනකොට 30%ක් වගේ තිබ්බ ඒත් තරමක් පාවිච්චි කරල.:)

    අමතක කරන්න එපා මේක බජට් ෆෝන් එකක්. හැබැයි ගානට තියන ටිකනම් පට්ට වටිනව. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ආ ඔය ඉන්නේ ඕකක් පාවිච්චි කරන කුකුලෙක්ම විස්තරේ කියලා.... මූ මටත් ඕකක් ගන්න ලෙඩක් බෝ කරලා ගියේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ ඔය ඉන්නේ ඕකක් පාවිච්චි කරන කුකුලෙක්ම විස්තරේ කියලා.... මූ මටත් ඕකක් ගන්න ලෙඩක් බෝ කරලා ගියේ..... :P

    නැන්දගෙ කොස්සට බයේ තමා බඩා ඕකක් ගන්නෙ නැතුව ඉන්නේ..:yes::P
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63

    Asus Zenfone 2 Deluxe

    http://www.elakiri.com/forum/showthread.php?t=1729791

    මචං මේකේ උඹ කියපු එක ගත්තනන් හොඳයි ..

    මම රිවීව් එක දාලා තියෙන එකම තමයි... දැන් ඉස්සරහට එන ගේම්ස් එක්ක 2GB රැම් අමාරුයි මචන්... මේක ගනින් එක පාරම.. කාලයක් පාවිච්චි කරන්නත් එක්ක. :love::D

    මචන් ..ZenMax eka...geekbuying eke 135$ ..ඒකයි ගන්න බැලුවේ...
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ෆෝන් එක ගානට නම් පට්ට වටිනවා මචන්. මං අලි එක්ස්ප්‍රස් ගත්තෙ. ගෙදරට ආව.

    අවුල් නම් කියන්න තරම් දෙයක් නෑ ස්ක්‍රීන් රෙසොලූෂන් එක නම් පොඩ්ඩක් අඩුයි.full hd නෙමේ 267ppi තියෙන්නෙ 5.5 ස්ක්‍රීන් එකක් නිසා.නිකම් බැලුවම පික්සල් පේන්නෙ නෑ. :)

    කැමරාව කොලිටි එක හොඳයි. රැම් එකනම් මදි නෑ. හොඳම දේ බැට්‍රිනම් දවස් තුනක් තියනවා පාවිච්චි කරලත්. දවස් 4ත් තිබිල තියනව. 4වෙනි දවස ඉවරවෙනකොට 30%ක් වගේ තිබ්බ ඒත් තරමක් පාවිච්චි කරල.:)

    අමතක කරන්න එපා මේක බජට් ෆෝන් එකක්. හැබැයි ගානට තියන ටිකනම් පට්ට වටිනව. :yes:

    මචන්..උඹ ගත්තේ ZenMax (16Gb) එකද ?:confused:
    මම ගන්න හදන්නේ ඒක..geekbuying eken 135$....:yes:...ටැක්ස් එහෙම වැදුනද ??
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    320ක් ටැක්ස් එකක් වැදුනා.අරන් ආපු කෙනාට ගෙවන්න තිබ්බෙ. මං ගන්නකොට $22 ට DHL ෂිපින් තිබ්බ මං ඉතින් ඒක දැම්මෙ. දවස් 5ක් යද්දි ආව ෆෝන් එක ගෙදරට. සෙලර් ටෙම්පර්ඩ් ග්ලාස් එකකකුයි කේස් එකකුයි එවල තිබ්බ ෆෝන් එකත් එක්ක.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඔව්. ගීක්බයින් එකේ බලලා මං මුගෙන් ගත්තෙ.

    http://www.aliexpress.com/item/in-s...ch-MSM8916-quad-core-1-2-GHz/32600827874.html

    මං ගන්නකොට නම් 134ක් වුනේ.

    එහෙමද බන්..Games එහම හොඳට වැඩ කරනවා නේද ?...ඩිස්ප්ලේ කොලටි ඒක අවුලක් නෑ නේද බන්??:rolleyes:...ටිකක් බර ෆෝන් එකක් වගේ...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමද බන්..Games එහම හොඳට වැඩ කරනවා නේද ?...ඩිස්ප්ලේ කොලටි ඒක අවුලක් නෑ නේද බන්??:rolleyes:...ටිකක් බර ෆෝන් එකක් වගේ...:cool:

    ගේම් අවුලක් නෑ. හැබැයි ඉතින් ගොඩක් හෙවි ගේම් නම් ටිකක් අමාරුවෙන් දුවන්නෙ. ගේම් ගහන්න ගන්නවනම් මේක ගන්න එපා. සෙන්ෆෝන් 2 සෙට් එකෙන් එකක් ගන්න. නෝමල් පාවිච්චියට පොඩි ගේම් වලට අවුලක් නෑ.
    මංනම් නින්ටෙන්ඩෝ එමියුලේටර් ටිකක් දාගෙන පරන ගේම් ගහන් එක තමා කරන්නෙ. ඒවට නම් දැනෙන්නෙවත් නෑ.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ගේම් අවුලක් නෑ. හැබැයි ඉතින් ගොඩක් හෙවි ගේම් නම් ටිකක් අමාරුවෙන් දුවන්නෙ. ගේම් ගහන්න ගන්නවනම් මේක ගන්න එපා. සෙන්ෆෝන් 2 සෙට් එකෙන් එකක් ගන්න. නෝමල් පාවිච්චියට පොඩි ගේම් වලට අවුලක් නෑ.
    මංනම් නින්ටෙන්ඩෝ එමියුලේටර් ටිකක් දාගෙන පරන ගේම් ගහන් එක තමා කරන්නෙ. ඒවට නම් දැනෙන්නෙවත් නෑ.

    ඒක තමා බන්... උඹ ටිකක් කල් පාවිච්චි කරන්න ගන්නවනම් සෙන්ෆෝන් 2 ගැන හිතපන්. ටිකක් ගාන වැඩී තමයි :baffled: හැබැයි සැම්සුන් අයි ෆෝන් වලට වඩා පට්ට අඩුයි..:P

    සෙන්ෆෝන් 2 Deluxe එකේ නන් මම හෙවි ගේම්ස් ඔක්කොම ගැහුවා බෙස්ට් සෙටින්ග්ස් දාලා .. මේකට දැනෙන්නෙවත් නෑ :cool::cool: :D
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ගේම් අවුලක් නෑ. හැබැයි ඉතින් ගොඩක් හෙවි ගේම් නම් ටිකක් අමාරුවෙන් දුවන්නෙ. ගේම් ගහන්න ගන්නවනම් මේක ගන්න එපා. සෙන්ෆෝන් 2 සෙට් එකෙන් එකක් ගන්න. නෝමල් පාවිච්චියට පොඩි ගේම් වලට අවුලක් නෑ.
    මංනම් නින්ටෙන්ඩෝ එමියුලේටර් ටිකක් දාගෙන පරන ගේම් ගහන් එක තමා කරන්නෙ. ඒවට නම් දැනෙන්නෙවත් නෑ.

    thanks bn:yes::yes::yes:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඒක තමා බන්... උඹ ටිකක් කල් පාවිච්චි කරන්න ගන්නවනම් සෙන්ෆෝන් 2 ගැන හිතපන්. ටිකක් ගාන වැඩී තමයි :baffled: හැබැයි සැම්සුන් අයි ෆෝන් වලට වඩා පට්ට අඩුයි..:P

    සෙන්ෆෝන් 2 Deluxe එකේ නන් මම හෙවි ගේම්ස් ඔක්කොම ගැහුවා බෙස්ට් සෙටින්ග්ස් දාලා .. මේකට දැනෙන්නෙවත් නෑ :cool::cool: :D
    ....thanks.... බන් ..... කොහෙන්ද උඹේ ෆෝන් ඒක ගත්තේ ???:rolleyes:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    man geek eken oya 4n ekama order eka damme 8/4/2016, thaama processing..
    pereda mail 2 k daala thibba next week ship karanawa mekata orders wediy kiyala...:confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා බන්... උඹ ටිකක් කල් පාවිච්චි කරන්න ගන්නවනම් සෙන්ෆෝන් 2 ගැන හිතපන්. ටිකක් ගාන වැඩී තමයි :baffled: හැබැයි සැම්සුන් අයි ෆෝන් වලට වඩා පට්ට අඩුයි..:P

    සෙන්ෆෝන් 2 Deluxe එකේ නන් මම හෙවි ගේම්ස් ඔක්කොම ගැහුවා බෙස්ට් සෙටින්ග්ස් දාලා .. මේකට දැනෙන්නෙවත් නෑ :cool::cool: :D

    ඔව් මේක බජට් ෆෝන් එකක් කියන එක දැනගෙන ගන්න ගන්නවනම්.:yes: ගානට වටිනවා ඔන්ලයින් ගත්තම. මං ගත්තෙ ගානයි බැට්‍රියයි හින්ද. :yes: ගාන අවුලක් නැත්නම් සෙන්ෆෝන් 2 එක ගොඩක් ෆ්ලැග්ෂිප් ෆෝන් එක්ක කරට කර ඉන්නව. ඒව එක්ක බලද්දි ලාබයිත් එක්ක.:cool: