TV_Package_compare

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    mn nm hithanne per day tv eka hodai kiyala.mat lagadi hoyala bala la per day tv eka gatta.dawasata 12 package eke connection fee eka 4990i. 9,6,3 package eka gannawa nm connection fee eka 9990i.api post paid 699 eka gattot tax ekka 1048 withara wenawa mn hithanne

    12 package ekata tax ekath ekka kiyak kapenawada?
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    PEO ganna epa...mama tibila ain karala.........den un okkoma baduth aran giya.......router ekath aran giya..........unge gaththa dawase idalama channel 75i..........aye aluth kirillak ne.......Dialog ganin.....unege monthly 5 channel upload karanawa..........channels 130k tiyenawa.........special festival days walata okkoma channels denawa
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    perday package ekata dena dialog tv decoder set akata warrenty eka 1 year witharalu neda? ehema aul yanawada? danna kenek innawada..
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    buddikahl:20129885 said:
    ඇයි?බන් ඩයලොග් ලට නිකම් සල්ලි ගෙවන්නේ.50%ක ටැක්ස් එකක් ගෙවන්නත් ඕනිනේ.හොද box එක්ක අරන් cline දාලා බලපන්




    පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්...
     
    සහෝ,dialog Tv package වල
    per-day package එකද හොද postpaid package එකද?

    per-day package එක ගත්තොත් service එක දෙන්නේ නැ නේද?අපිම decoder එකයි antenna එකයි සෙට් කරගන්න ඕනි නේද?එක හොදද?

    postpaid 699 package එක ගත්තොත් tax එකත් එක්ක බිල් එක කියක් එනවද?

    මේ package 2 මොන package එකද හොද

    මොන මගුලට ද බං පෝස්ට් පේඩ් ගන්නේ.. per day tv ගනින්.. හයි කරන්න මොකෙක් හරි කතාකරගනින් උපරිම රුපියල් දාහක් විතර යාවි.. ඒක ලාබයි .. මාසෙටම ඕනේ නම් උපරිමේ 150 ක් යයි ලෝකල් චැනල්ස් විතරක් බැලුවොත්..

    ඒ වගේද මාසෙන් මාසේ බිල් ගෙවද්දී ආතල් එක..දැන් රවී අන්කලුත් ගණන් උස්සල තියෙන එකේ...
    :P