2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ආ............. පාසල් ප්‍රේමය ගැන තෙපලන්න එපා හිටං....:shocked::shocked::shocked:


ගෙදර ඉන්නෙ අපි දැන්:baffled::baffled:


:frown:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මතකයි බලං හිටියා පන්තියේ ජනෙල් කවුලුවෙන් දඟකාර දෑස දිහා :dull::dull::dull:
 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පාසල් ප්‍රේමය...
    6 වසරෙ ඉදන්...

    අමිල මලේ මට එදා කේබල් කාර් එකේදි සම්පූරම්ම කතාව කිව්වනෙ. වීඩියෝ එකේ ඔක්කොම තිබේ. :yes:

    උඹ හරි වාසනාවන්තයි අමිල මලේ.:D:love:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පාසල් බිමේ... හමුවු සුර කුමරියේ
    සිත් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ..
    නෙත් ඔය ලෙසේ නාරින් මට මග මෙසේ...

    Memories :love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අබ කෑ උන් ගෙලු






    නාහෙ දන්නේ.......

    බිරිදත් අහල පහල නං උඹව ළිදේ දාන්න ද?:P:rofl:





    එපා එපා..... රේඩියෝඑවෙන් නම් කියන්න එපා.... මේන් වැන්ඳා :angry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    අමිල මලේ මට එදා කේබල් කාර් එකේදි සම්පූරම්ම කතාව කිව්වනෙ. වීඩියෝ එකේ ඔක්කොම තිබේ. :yes:

    උඹ හරි වාසනාවන්තයි අමිල මලේ.:D:love:

    වාසනාව විතරක්ම මදි අය්යෙ. පුදුම කට්ටක් කෑව අපි දෙන්නම. එපාම වෙලා මගුල කරන්න ඕන නෑ අත ඇරල දාමු කියල පංසලකට ගිහින් සෑහෙන වෙලා ඉදගෙන ඉදල තියෙනවා දෙන්න ආයෙ හිත හදාගන්න.. කොහොම හරි ගොඩ දාගත්ත. අය්ය දන්නවනෙ කතාවෙ ගොඩක් දේවල්