2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන් බොන්න ඕනවට සින්දු අහනවද කොහෙද :P

    ඕකට බොන්න මොකක්හරි හේතුවක් හදාගන්නවා... මේ සින්දුවත් ඇති ඌට බොන්න.. :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්න ශ්‍රී විජේසිංහයන් අතින් පදවැලක් ලියැවුනානම් ඉතින් කියල වැඩක් නෑ :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරං එන
    හිස විසාදියට තෙල් උලලා තෝන්තුවා වෙන.........

    වෙන මොනව කියන්න ද බං.....
    ඒ ටික ඇති මට නං අඩන්න......
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරං එන
    හිස විසාදියට තෙල් උලලා තෝන්තුවා වෙන.........

    වෙන මොනව කියන්න ද බං.....
    ඒ ටික ඇති මට නං අඩන්න......

    දෙයි හාමුදුරුවො දන්නවනම්
    දැන් ඈ නැති වග
    තෙල් පාන වුණත් නිවා දමයි
    සංහිඳ පාමුල
    වාවන් නෑ මේ දුරුත්ත
    සංසාරේ තනි මට
    වාවන් නෑ මේ දුරුත්ත
    සංසාරේ තනි මට......

    :(:(:(:(:(:(:(
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    :yes::yes::yes:

    රත්න ශ්‍රී විජේසිංහයන් අතින් පදවැලක් ලියැවුනානම් ඉතින් කියල වැඩක් නෑ :love:

    මේකේ කථාව ලාවට වගේ මතකයි....
    ඉඩමක් බෙදාගන්න යනකොට සොහොනක් මැදින් මායිම යන කථාව නේද ????
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරං එන
    හිස විසාදියට තෙල් උලලා තෝන්තුවා වෙන.........

    වෙන මොනව කියන්න ද බං.....
    ඒ ටික ඇති මට නං අඩන්න......


    :(:(