දැන් පුලුවන්නම් ගිහිල්ලා බීපං...![]()
තරුණ ළමයින්ට වැරදි මාර්ග වලට පාර කියාදෙන්න එපා මාමේ

දැන් පුලුවන්නම් ගිහිල්ලා බීපං...![]()

මුන් බොන්න ඕනවට සින්දු අහනවද කොහෙද![]()

මුන් බොන්න ඕනවට සින්දු අහනවද කොහෙද![]()
ඕකට බොන්න මොකක්හරි හේතුවක් හදාගන්නවා... මේ සින්දුවත් ඇති ඌට බොන්න..![]()

පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරං එන
හිස විසාදියට තෙල් උලලා තෝන්තුවා වෙන.........
වෙන මොනව කියන්න ද බං.....
ඒ ටික ඇති මට නං අඩන්න......










රත්න ශ්රී විජේසිංහයන් අතින් පදවැලක් ලියැවුනානම් ඉතින් කියල වැඩක් නෑ![]()
මේකේ කථාව ලාවට වගේ මතකයි....
ඉඩමක් බෙදාගන්න යනකොට සොහොනක් මැදින් මායිම යන කථාව නේද ????


yes !පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරං එන
හිස විසාදියට තෙල් උලලා තෝන්තුවා වෙන.........
වෙන මොනව කියන්න ද බං.....
ඒ ටික ඇති මට නං අඩන්න......


මෝරා මාමා ස්ටාර්ට් කරයි.......adena sinduwa...
