[FONT="]Arduino basics part 1[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ Arduino UNO [/FONT][FONT="]බෝඩ් එකෙහි කොටස් හා [/FONT]
[FONT="]ඒවායේ කාර්යන් කෙටියෙන් හදුන්වා දීමත්[/FONT][FONT="], Arduino IDE පරිගණකයේ ස්ථාපනය කිරීමත්, [/FONT]
[FONT="]එය අපට පහසු ලෙස සකසා ගැනීමත් යන කරුණු ගැන සාකච්චා කිරීමයි. [/FONT]

Arduino ඉගෙනගන්න මොනවද ඕනෙ?[/FONT]
Arduino ඉගෙනගන්න මොනවද ඕනෙ?[/FONT]
● Arduino UNO බෝඩ් එකක්
● Breadboard එකක්
● Jumper wires
● 5k or 10k Trimpot Adjustable Resistor Potentiometer
● 220ohm රෙසිස්ටර්
● 1K රෙසිස්ටර්
● LED බල්බ්
● Seven-segment Display
● Push Button Switch
● Light Dependent Resistor
● 1602 LCD Display

[FONT="]Arduino UNO බෝඩ් එකක් අතට ගත්තහම ඔබට නොයෙක් කොටස් තිබෙනවා ඔබට පෙනේවි.[/FONT]
[FONT="]ඔබ ඒවායින් සමහරක් හදුනනවා විය හැකියි. කෙසේ වූවත් එම කොටස් [/FONT]
[FONT="]හා ඒවා වලින් සිදුවන කාර්යන් පිලිබදව විස්තර කිරීමක් කල යුතු යැයි මට සිතේ.

[FONT="]මයික්‍රෝකොන්ට්‍රොලර IC එක -[/FONT]
[FONT="]Arduino UNO බෝඩ් එකේ තිබෙන ප්‍රධානම කොටස මෙයයි. [/FONT]
ATmega328[FONT="] මේ සදහා යොදා ගෙන ඇති මයික්රෝකොන්ට්රොලරයයි. [/FONT]
[FONT="]මෙහි මිල රු.300ක් පමණ වේ. මෙහි 32KB ප්‍රෝග්‍රෑම් මෙමරි මතකයක් සහිතය. [/FONT]
[FONT="]මේ සදහා ඔබට තවත් විස්තර අවශ්‍ය නම් දත්ත පත්‍රිකාව කියවන්න.[/FONT]
[FONT="]Digital pin –[/FONT]
[FONT="]pin0 – pin13 වෙනකල් තියෙන්නෙ ඩිජිටල් පින්. මේ pin වලින් 0V, 5V(තාර්කීක 0 හෝ 1)[/FONT]
[FONT="]කියවීමට(input) හෝ, 0V, 5V(තාර්කීක 0 හෝ 1) මේ pin අග්‍ර වලට යෙදවීමට හැකියි.[/FONT]
[FONT="]3,5,6,9,10,11 pin PWM විදිහට භාවිතා කරන්නටත් හැකියාව තියෙනවා. [/FONT]
[FONT="]මෙම pin වල විශේෂත්වය නම් 0V-5V අතර අගයක් output ලෙස යෙදවීමට හැකි වීමයි.[/FONT]
[FONT="]pin0 හා pin1 RX හා TX ලෙස නම් කර තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. [/FONT]
[FONT="]ඔබ අර්ඩිනෝව පරිගණකය සමග හෝ වෙනත් මොඩියුලයක් සමග සම්බන්ද කර [/FONT]
[FONT="]මේ දෙක අතර [/FONT]Serialcommunication[FONT="] පවත්වා ගන්නේ නම් ඒ සදහා මේ pin [/FONT]
[FONT="]භාවිතා කල යුතුය. [/FONT]
[FONT="]Analog pin – [/FONT]
[FONT="]A0 – A5 pin හය ඇනලොග් pin. මේවාට analog [/FONT][FONT="]සංඥා[/FONT][FONT="] digital බවට පත් කරන්නට හැකියි.[/FONT]
[FONT="]මෙම pin ද digital pin ලෙස අවශ්‍යනම් භාවිතා කල හැකයි.[/FONT]
[FONT="]Power pins –[/FONT]
[FONT="]ආර්ඩ්නොව සදහා බලය සැපයීමටත්, UNO බෝඩ් එකෙන් වෙනත් මොඩියුල, [/FONT]
[FONT="]උපාංග සදහා විදුලිය සපයා ගැනීමටත් මේ හෙඩර් භාවිතා කල හැකියි.[/FONT]
[FONT="]දෝලකය(X-tal) –[/FONT]
[FONT="]Arduino UNO බෝඩ් එකෙහි දෝලකය විදිහට යොදාගෙන තියෙන්නෙ 16MHz ක්‍රිස්ටල් දෝලකයක්.[/FONT]
[FONT="]මෙයින් මයික්‍රෝකොන්ට්‍රොලරයට අවශ්‍ය දෝලන නිපදවා දෙනවා.[/FONT]
[FONT="]දෝලක වර්ග තව තිබුනත් මේකෙදි ක්‍රිස්ටල් වර්ගයේ දොලකයක් යොදාගෙන තිඔබෙන්නේ [/FONT]
[FONT="]ඉතා හොද නිරවද්‍යතාවකින් යුතු දෝලන මයික්‍රෝකොන්ට්‍රොලරයට ලබා දෙන්නටයි. [/FONT]
[FONT="]ක්‍රිස්ටල් වර්ගයේ දොලකයක් යොදාගැනීමේ තවත් වාසියක් නම් මේවා බාහිර පරිසරතත්ත්ව(උෂ්ණත්වය වැනි) [/FONT]
[FONT="]සාදක හමුවේද ඉතා නිරවද්‍යව දෝලන නිපදවීමේ ඇති හැකියාවයි.[/FONT]
[FONT="]රේගියුලේටරය -[/FONT]
[FONT="]අපට හමුවන බොහෝ මයික්‍රෝකොන්ට්‍රොලර ක්‍රියාත්මක වන්නේ 5V විද්‍යුත් ගාමක බල සැපයුමකිනි.[/FONT]
[FONT="]මෙහිදී රේගුයුලේටරයෙන් සිදු කරන්නේ UNO බෝඩ් එකට Vin හෝ DC පවර් ජැක් එක හරහා[/FONT]
[FONT="]ලබා දෙන සැපයුම් වෝල්ටීයතාවයන් 5V බවට රේගුයුලේට් කිරීමයි. [/FONT]
[FONT="]ඔබට Arduino බෝඩ් එකෙහි පවර් ජැක් එක අසල කැපසිටර් දෙකක් දැකගත හැකියි. [/FONT]
[FONT="]මේවා යොදා ඇත්තේ රේගියුලේට් අවදියට පෙර හා පසුව සැපයුම් වෝල්ටීයතාව සුමටනය කිරීම සහාය. [/FONT]
[FONT="]කෙසේ උවත් මේ Vin සදහා ලබා දිය යුතු වෝල්ටීයතාව සදහා සිමා පවතී. [/FONT]
[FONT="]නිර්දේශිත අගය 7-12V වන අතර 6-20V සිමාවේ එය පවතී. ([/FONT]Technical specs [FONT="]බලන්න.)
[/FONT]
[/FONT]
[FONT="]R[/FONT]eset button[FONT="] –[/FONT]
[FONT="]R[/FONT]eset button[FONT="] එකකින් සිදුවන්නේ කුමක්දැයි මා අමුතුවෙන් කියාදිය යුතු නැතැයි සිතේ. [/FONT]
[FONT="]නමුත් මෙහිදී ඔබ දැනගත යුත්තක් වේ. Arduino ව සාමාන්‍ය ලෙස ක්‍රියා කරන්නට [/FONT]
[FONT="]එහි R[/FONT]eset[FONT="] pin එක 5V වල තබාගත යුතුය යන්නයි, [/FONT]
[FONT="]reset කරන්නට නම් එම පින් එක 0V වලට ගෙන යා යුතුය. [/FONT]
[FONT="]මෙය ඔබට නොවැටහේ නම් අදාළ නැතැයි කියා අතහැර දමන්න. [/FONT]
[FONT="]මෙය වැදගත් වන්නේ IC වෙනම යොදා පරිපත සකසන්නට හෝ [/FONT]
[FONT="]අර්ඩිනොවට භාහිරින් රීසෙට් විදානයක් ලබා දීමට අවශ්‍ය වූ විටය. [/FONT]
[FONT="]පසුව මේ ගැන තවත් පැහැදිලි කරගමු.[/FONT]
[FONT="]Power LED –[/FONT]
[FONT="]ආර්ඩ්නෝව ක්‍රියාත්මක වන බව/ බලය සපයා ඇති බව දැන්වීම සදහා මෙම LEDය යොදා ඇත.[/FONT]
[FONT="]RX & TX LED –[/FONT]
[FONT="]ආර්ඩ්නොව හා වෙනත් මොඩියුල හෝ පරිගණකය සමග දත්ත හුවමාරු කිරීමට [/FONT]
[FONT="]වෙන අවස්ථා වලදී ඒ බව දැන්වීම සදහා මේ LED දෙක යොදාගෙන ඇත. [/FONT]
[FONT="]ආර්ඩ්නොව පරිගණකය හා සම්බන්ද කර ප්‍රෝග්‍රෑම් කරන අවස්තාවක මෙම බල්බ දැල්වෙනු [/FONT]
[FONT="]ඔබට බලාගත හැක.[/FONT]
[FONT="]On board LED – [/FONT]
[FONT="]මෙය 13වන පින් එක හා සම්බන්දය. ඔබට 13 වන pin අග්‍රයට බල්බයක් සම්බන්ද කර යුතු වුවා යයි සිතන්න. [/FONT]
[FONT="]අවශ්‍යනම් ඒ වෙනුවට මේ On board LED ය භාවිතා කල හැක.[/FONT]

[FONT="]දැන් බලමු Arduino IDE පරිගණකයේ ස්ථාපනය කරන ආකාරයත්. [/FONT]
[FONT="] එහි නොයෙක් සැකසුම් අපට IDE එක භාවිතා කිරීමට පහසු වන ආකාරයෙන් සකසා ගන්නා ආකාරයත්. [/FONT]
[FONT="] පහළ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. [/FONT]
[FONT="] ස්ථාපනය කරන විදිහ, සෙටිංග්ස් හදන විදිහ පහළ වීඩියෝ එකෙ තියෙනවා.
[FONT="]part I[/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]I[FONT="] සමග ලගදීම හමුවෙමු.
[/FONT][/FONT][/FONT][/FONT] [/FONT]

++++