★ Arduino basics - part I

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    WkAMdUI.gif


    [FONT=&quot]Arduino basics part 1[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ Arduino UNO [/FONT][FONT=&quot]බෝඩ් එකෙහි කොටස් හා [/FONT]
    [FONT=&quot]ඒවායේ කාර්යන් කෙටියෙන් හදුන්වා දීමත්[/FONT][FONT=&quot], Arduino IDE පරිගණකයේ ස්ථාපනය කිරීමත්, [/FONT]
    [FONT=&quot]එය අපට පහසු ලෙස සකසා ගැනීමත් යන කරුණු ගැන සාකච්චා කිරීමයි. [/FONT]





    Zh2SYHN.jpg


    [FONT=&quot]
    Arduino ඉගෙනගන්න මොනවද ඕනෙ?[/FONT]


    ● Arduino UNO බෝඩ් එකක්
    ● Breadboard එකක්
    ● Jumper wires
    ● 5k or 10k Trimpot Adjustable Resistor Potentiometer
    ● 220ohm රෙසිස්ටර්
    ● 1K රෙසිස්ටර්
    ● LED බල්බ්
    ● Seven-segment Display
    ● Push Button Switch
    ● Light Dependent Resistor
    ● 1602 LCD Display


    Ik2O046.jpg





    [FONT=&quot]Arduino UNO බෝඩ් එකක් අතට ගත්තහම ඔබට නොයෙක් කොටස් තිබෙනවා ඔබට පෙනේවි.[/FONT]
    [FONT=&quot]ඔබ ඒවායින් සමහරක් හදුනනවා විය හැකියි. කෙසේ වූවත් එම කොටස් [/FONT]
    [FONT=&quot]හා ඒවා වලින් සිදුවන කාර්යන් පිලිබදව විස්තර කිරීමක් කල යුතු යැයි මට සිතේ.



    [/FONT]
    [FONT=&quot]
    Fg3VFeu.jpg
    [/FONT]


    [FONT=&quot]මයික්‍රෝකොන්ට්‍රොලර IC එක -[/FONT]
    [FONT=&quot]Arduino UNO බෝඩ් එකේ තිබෙන ප්‍රධානම කොටස මෙයයි. [/FONT]
    ATmega328[FONT=&quot] මේ සදහා යොදා ගෙන ඇති මයික්‍රෝකොන්ට්‍රොලරයයි. [/FONT]
    [FONT=&quot]මෙහි මිල රු.300ක් පමණ වේ. මෙහි 32KB ප්‍රෝග්‍රෑම් මෙමරි මතකයක් සහිතය. [/FONT]
    [FONT=&quot]මේ සදහා ඔබට තවත් විස්තර අවශ්‍ය නම් දත්ත පත්‍රිකාව කියවන්න.[/FONT]

    [FONT=&quot]Digital pin –[/FONT]
    [FONT=&quot]pin0 – pin13 වෙනකල් තියෙන්නෙ ඩිජිටල් පින්. මේ pin වලින් 0V, 5V(තාර්කීක 0 හෝ 1)[/FONT]
    [FONT=&quot]කියවීමට(input) හෝ, 0V, 5V(තාර්කීක 0 හෝ 1) මේ pin අග්‍ර වලට යෙදවීමට හැකියි.[/FONT]
    [FONT=&quot]3,5,6,9,10,11 pin PWM විදිහට භාවිතා කරන්නටත් හැකියාව තියෙනවා. [/FONT]
    [FONT=&quot]මෙම pin වල විශේෂත්වය නම් 0V-5V අතර අගයක් output ලෙස යෙදවීමට හැකි වීමයි.[/FONT]
    [FONT=&quot]pin0 හා pin1 RX හා TX ලෙස නම් කර තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. [/FONT]
    [FONT=&quot]ඔබ අර්ඩිනෝව පරිගණකය සමග හෝ වෙනත් මොඩියුලයක් සමග සම්බන්ද කර [/FONT]
    [FONT=&quot]මේ දෙක අතර [/FONT]Serialcommunication[FONT=&quot] පවත්වා ගන්නේ නම් ඒ සදහා මේ pin [/FONT]
    [FONT=&quot]භාවිතා කල යුතුය. [/FONT]

    [FONT=&quot]Analog pin – [/FONT]
    [FONT=&quot]A0 – A5 pin හය ඇනලොග් pin. මේවාට analog [/FONT][FONT=&quot]සංඥා[/FONT][FONT=&quot] digital බවට පත් කරන්නට හැකියි.[/FONT]
    [FONT=&quot]මෙම pin ද digital pin ලෙස අවශ්‍යනම් භාවිතා කල හැකයි.[/FONT]

    [FONT=&quot]Power pins –[/FONT]
    [FONT=&quot]ආර්ඩ්නොව සදහා බලය සැපයීමටත්, UNO බෝඩ් එකෙන් වෙනත් මොඩියුල, [/FONT]
    [FONT=&quot]උපාංග සදහා විදුලිය සපයා ගැනීමටත් මේ හෙඩර් භාවිතා කල හැකියි.[/FONT]

    [FONT=&quot]දෝලකය(X-tal) –[/FONT]
    [FONT=&quot]Arduino UNO බෝඩ් එකෙහි දෝලකය විදිහට යොදාගෙන තියෙන්නෙ 16MHz ක්‍රිස්ටල් දෝලකයක්.[/FONT]
    [FONT=&quot]මෙයින් මයික්‍රෝකොන්ට්‍රොලරයට අවශ්‍ය දෝලන නිපදවා දෙනවා.[/FONT]
    [FONT=&quot]දෝලක වර්ග තව තිබුනත් මේකෙදි ක්‍රිස්ටල් වර්ගයේ දොලකයක් යොදාගෙන තිඔබෙන්නේ [/FONT]
    [FONT=&quot]ඉතා හොද නිරවද්‍යතාවකින් යුතු දෝලන මයික්‍රෝකොන්ට්‍රොලරයට ලබා දෙන්නටයි. [/FONT]
    [FONT=&quot]ක්‍රිස්ටල් වර්ගයේ දොලකයක් යොදාගැනීමේ තවත් වාසියක් නම් මේවා බාහිර පරිසරතත්ත්ව(උෂ්ණත්වය වැනි) [/FONT]
    [FONT=&quot]සාදක හමුවේද ඉතා නිරවද්‍යව දෝලන නිපදවීමේ ඇති හැකියාවයි.[/FONT]

    [FONT=&quot]රේගියුලේටරය -[/FONT]
    [FONT=&quot]අපට හමුවන බොහෝ මයික්‍රෝකොන්ට්‍රොලර ක්‍රියාත්මක වන්නේ 5V විද්යුත් ගාමක බල සැපයුමකිනි.[/FONT]
    [FONT=&quot]මෙහිදී රේගුයුලේටරයෙන් සිදු කරන්නේ UNO බෝඩ් එකට Vin හෝ DC පවර් ජැක් එක හරහා[/FONT]
    [FONT=&quot]ලබා දෙන සැපයුම් වෝල්ටීයතාවයන් 5V බවට රේගුයුලේට් කිරීමයි. [/FONT]
    [FONT=&quot]ඔබට Arduino බෝඩ් එකෙහි පවර් ජැක් එක අසල කැපසිටර් දෙකක් දැකගත හැකියි. [/FONT]
    [FONT=&quot]මේවා යොදා ඇත්තේ රේගියුලේට් අවදියට පෙර හා පසුව සැපයුම් වෝල්ටීයතාව සුමටනය කිරීම සහාය. [/FONT]
    [FONT=&quot]කෙසේ උවත් මේ Vin සදහා ලබා දිය යුතු වෝල්ටීයතාව සදහා සිමා පවතී. [/FONT]
    [FONT=&quot]නිර්දේශිත අගය 7-12V වන අතර 6-20V සිමාවේ එය පවතී. ([/FONT]Technical specs [FONT=&quot]බලන්න.)

    [/FONT]
    [FONT=&quot]
    yp7uFMp.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]R[/FONT]eset button[FONT=&quot] –[/FONT]
    [FONT=&quot]R[/FONT]eset button[FONT=&quot] එකකින් සිදුවන්නේ කුමක්දැයි මා අමුතුවෙන් කියාදිය යුතු නැතැයි සිතේ. [/FONT]
    [FONT=&quot]නමුත් මෙහිදී ඔබ දැනගත යුත්තක් වේ. Arduino ව සාමාන්‍ය ලෙස ක්‍රියා කරන්නට [/FONT]
    [FONT=&quot]එහි R[/FONT]eset[FONT=&quot] pin එක 5V වල තබාගත යුතුය යන්නයි, [/FONT]
    [FONT=&quot]reset කරන්නට නම් එම පින් එක 0V වලට ගෙන යා යුතුය. [/FONT]
    [FONT=&quot]මෙය ඔබට නොවැටහේ නම් අදාළ නැතැයි කියා අතහැර දමන්න. [/FONT]
    [FONT=&quot]මෙය වැදගත් වන්නේ IC වෙනම යොදා පරිපත සකසන්නට හෝ [/FONT]
    [FONT=&quot]අර්ඩිනොවට භාහිරින් රීසෙට් විදානයක් ලබා දීමට අවශ්‍ය වූ විටය. [/FONT]
    [FONT=&quot]පසුව මේ ගැන තවත් පැහැදිලි කරගමු.[/FONT]

    [FONT=&quot]Power LED –[/FONT]
    [FONT=&quot]ආර්ඩ්නෝව ක්‍රියාත්මක වන බව/ බලය සපයා ඇති බව දැන්වීම සදහා මෙම LEDය යොදා ඇත.[/FONT]

    [FONT=&quot]RX & TX LED –[/FONT]
    [FONT=&quot]ආර්ඩ්නොව හා වෙනත් මොඩියුල හෝ පරිගණකය සමග දත්ත හුවමාරු කිරීමට [/FONT]
    [FONT=&quot]වෙන අවස්ථා වලදී ඒ බව දැන්වීම සදහා මේ LED දෙක යොදාගෙන ඇත. [/FONT]
    [FONT=&quot]ආර්ඩ්නොව පරිගණකය හා සම්බන්ද කර ප්‍රෝග්‍රෑම් කරන අවස්තාවක මෙම බල්බ දැල්වෙනු [/FONT]
    [FONT=&quot]ඔබට බලාගත හැක.[/FONT]

    [FONT=&quot]On board LED – [/FONT]
    [FONT=&quot]මෙය 13වන පින් එක හා සම්බන්දය. ඔබට 13 වන pin අග්‍රයට බල්බයක් සම්බන්ද කර යුතු වුවා යයි සිතන්න. [/FONT]
    [FONT=&quot]අවශ්‍යනම් ඒ වෙනුවට මේ On board LED ය භාවිතා කල හැක.[/FONT]




    [FONT=&quot]දැන් බලමු Arduino IDE පරිගණකයේ ස්ථාපනය කරන ආකාරයත්. [/FONT]
    [FONT=&quot] එහි නොයෙක් සැකසුම් අපට IDE එක භාවිතා කිරීමට පහසු වන ආකාරයෙන් සකසා ගන්නා ආකාරයත්. [/FONT]
    [FONT=&quot] පහළ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. [/FONT]
    [FONT=&quot] ස්ථාපනය කරන විදිහ, සෙටිංග්ස් හදන විදිහ පහළ වීඩියෝ එකෙ තියෙනවා.







    [FONT=&quot]part I[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]I[FONT=&quot] සමග ලගදීම හමුවෙමු.:) [/FONT][/FONT][/FONT][/FONT] [/FONT]
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    එල වැඩක් දිගටම කරමූ..:cool:
    digatama karanawa aiye:yes:

    සොහොන;20231541 said:
    BUMP BUMP RUKA OKEN MINI PC EKAK HADANA PULUWAN NEDA BUN
    uno board eken nam ba aiye:no:

    :)

    Bump putha
    :)

    patta machannnnnnnn.. mamath patan ganna baluwe. passcode door lock ekak hadanna, with display :) digatama karamu machan :D ++++
    ela ela. patanganin macho:)

    :)

    ela machan rep dila post eka kiyewwe +7
    thanks aiye:)

    :)

    එල වැඩක් මචන්
    rep +11
    thanks aiye:)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    එල එල රුකා
    මාත් මේ දවස් වල led matrix එකක් හදන්න වෙලාවක් නැතුව ඉන්නෙ