Ai ban ara aluth photos wagayak leak wechcha ganita නෑන kiyanne?![]()
සුදු චොකලට් පෆ් ඇඩ් එක බැලුවෙ නැද්ද උඹ?

මම කැමතී නෑනට

Ai ban ara aluth photos wagayak leak wechcha ganita නෑන kiyanne?![]()

Ai ban ara aluth photos wagayak leak wechcha ganita නෑන kiyanne?![]()

නැත.
මහා සමුගැනීම ප්ලෑන් කොට ඇත්තේ ජූලි මාසයටය

අළුතින් එන එන එක ගන්න මම ලලනාවක් ද බං......
කොහෙන්ද ගත්තේ කින්ද මන්ද විස්තරේ දීපං කෝ....

දැන් නම් මෙහේ තියනවා Dialcome එකේ
Yako white chocolate puff thiyanawada?සුදු චොකලට් පෆ් ඇඩ් එක බැලුවෙ නැද්ද උඹ?
මම කැමතී නෑනට![]()

Indala hitala chocolate biscuit or chocolate chip cookies nam kanawa. 
ඒකිලු අර මම කැමති නෑනට කියන ලෙමන් පෆ් ඇඩ් එකේ ඉන්නේ...![]()

Singa walin ganna eka laba wei man hithanne. Mehe 2GB /16 GB eka ganna ganata arahen 3/32 ekak ganna puluwan.
මම නම් pandawill.com එකෙන් ගත්තේ,දැන් නම් මෙහේ තියනවා Dialcome එකේ
මම හිතන්නේ...
ඔන්ලයින් ගෙන්න ගන්න එක ඉස්සර නම් ලාභයි..
නැත්නම් අමිල බොස්ට කියන්න සිංග ඉදන් එනකොට ගෙන්න
මෙන්න මේකේ කතා වස්තුව තියෙනෙවා ගත්තු එවුන්ගේ
http://www.elakiri.com/forum/showthread.php?t=1675096
16GB /2GB එක ගන්න
සභාවෙන් අවසරයි ......මං මෙතනට පැමිණියේ ෆෝන් එකෙන් ....
ඒකෙත් සිංහල් හරියට වදින්නේෑ![]()

වැඩක් නෑ බං කතා කරලා.......

මාගේ හිතවත් කුකළණි,
අවසන දී අර දිමියා ගාව ඇති සෙනෝමි නං ෆෝන් (ඒකට කට්ටක් කියන්න බෑ මං හිතන්නේ) ජාතියේ එකක් ගැනීමට අදහස් කර ගතිමි.
දැන් තොපි මේ ගැන දන්නා දේ පැවසීම යහපති.

වැඩක් නෑ බං කතා කරලා.......
මුංට මොකද මංදා අපි වගේ ෂෝෂල් ඩ්රින්කර්ස්ලා වෙන්න බැරි.....
අර රයිඩරයාට නං මට දෙන්න තියනව ෆයිනල් වෝර්නින්ග් එකක්. ඌත් බොනව නස්තාර් වෙන්න දිනපතා ම. අන්තිමට කෙළවං තමා නතර වෙන්නේ ඕකා.....![]()

ඕකා කියන දෙයක් අහන එකෙක් නෙවේනෙ මාමේ...
මාගේ හිතවත් කුකළණි,
අවසන දී අර දිමියා ගාව ඇති සෙනෝමි නං ෆෝන් (ඒකට කට්ටක් කියන්න බෑ මං හිතන්නේ) ජාතියේ එකක් ගැනීමට අදහස් කර ගතිමි.
දැන් තොපි මේ ගැන දන්නා දේ පැවසීම යහපති.

ඌ දැනටත් බේබද්දා. හදන්න බෑ. හයියෙන් පඩයක් ගියත් බොනවා. නොබී හිටියම අතපය වෙව්ලනව කියන්නෙ. ඒ කියන්නෙ ඌට බඩු පැකට්.![]()

ඕකා කියන දෙයක් අහන එකෙක් නෙවේනෙ මාමේ...
අමතන්න අමතන්න හෙළුවෙන්ම![]()