බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    අළුතින් එන එන එක ගන්න මම ලලනාවක් ද බං......:nerd:

    කොහෙන්ද ගත්තේ කින්ද මන්ද විස්තරේ දීපං කෝ....

    :no:

    මම නම් pandawill.com එකෙන් ගත්තේ,:yes: දැන් නම් මෙහේ තියනවා Dialcome එකේ
    මම හිතන්නේ...:dull:

    ඔන්ලයින් ගෙන්න ගන්න එක ඉස්සර නම් ලාභයි..
    නැත්නම් අමිල බොස්ට කියන්න සිංග ඉදන් එනකොට ගෙන්න

    මෙන්න මේකේ කතා වස්තුව තියෙනෙවා ගත්තු එවුන්ගේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1675096

    16GB /2GB එක ගන්න
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සුදු චොකලට් පෆ් ඇඩ් එක බැලුවෙ නැද්ද උඹ?:frown:

    මම කැමතී නෑනට ;)
    Yako white chocolate puff thiyanawada? :baffled:
    Melo rahak nathuwa athi ne? :nerd:
    Man biscuit kanne marie ban. Hamadama kanawa udeta. :rofl: Indala hitala chocolate biscuit or chocolate chip cookies nam kanawa. :yes:

    ඒකිලු අර මම කැමති නෑනට කියන ලෙමන් පෆ් ඇඩ් එකේ ඉන්නේ...:dull::dull:

    Ah the crappy picture box with retarded dramas in it. Got one at home. I only hear it. :D

    :no:

    මම නම් pandawill.com එකෙන් ගත්තේ,:yes: දැන් නම් මෙහේ තියනවා Dialcome එකේ
    මම හිතන්නේ...:dull:

    ඔන්ලයින් ගෙන්න ගන්න එක ඉස්සර නම් ලාභයි..
    නැත්නම් අමිල බොස්ට කියන්න සිංග ඉදන් එනකොට ගෙන්න

    මෙන්න මේකේ කතා වස්තුව තියෙනෙවා ගත්තු එවුන්ගේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1675096

    16GB /2GB එක ගන්න
    Singa walin ganna eka laba wei man hithanne. Mehe 2GB /16 GB eka ganna ganata arahen 3/32 ekak ganna puluwan.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් නෑ බං කතා කරලා.......
    මුංට මොකද මංදා අපි වගේ ෂෝෂල් ඩ්‍රින්කර්ස්ලා වෙන්න බැරි.....

    අර රයිඩරයාට නං මට දෙන්න තියනව ෆයිනල් වෝර්නින්ග් එකක්. ඌත් බොනව නස්තාර් වෙන්න දිනපතා ම. අන්තිමට කෙළවං තමා නතර වෙන්නේ ඕකා.....:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතවත් කුකළණි,
    අවසන දී අර දිමියා ගාව ඇති සෙනෝමි නං ෆෝන් (ඒකට කට්ටක් කියන්න බෑ මං හිතන්නේ) ජාතියේ එකක් ගැනීමට අදහස් කර ගතිමි.
    දැන් තොපි මේ ගැන දන්නා දේ පැවසීම යහපති.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාගේ හිතවත් කුකළණි,
    අවසන දී අර දිමියා ගාව ඇති සෙනෝමි නං ෆෝන් (ඒකට කට්ටක් කියන්න බෑ මං හිතන්නේ) ජාතියේ එකක් ගැනීමට අදහස් කර ගතිමි.
    දැන් තොපි මේ ගැන දන්නා දේ පැවසීම යහපති.

    ගන්ට අය්යණ්ඩි ගන්ට. ඔය ලබ්බ ගැන දන්නේ නෑ වැඩිය පාවිච්චි කරන්න ශේප් ෆෝන් එකක් කියලයි දන්නෙ. ගන්ටයියා...:yes::cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැඩක් නෑ බං කතා කරලා.......
    මුංට මොකද මංදා අපි වගේ ෂෝෂල් ඩ්‍රින්කර්ස්ලා වෙන්න බැරි.....

    අර රයිඩරයාට නං මට දෙන්න තියනව ෆයිනල් වෝර්නින්ග් එකක්. ඌත් බොනව නස්තාර් වෙන්න දිනපතා ම. අන්තිමට කෙළවං තමා නතර වෙන්නේ ඕකා.....:angry::angry::angry:

    ඌ දැනටත් බේබද්දා. හදන්න බෑ. හයියෙන් පඩයක් ගියත් බොනවා. නොබී හිටියම අතපය වෙව්ලනව කියන්නෙ. ඒ කියන්නෙ ඌට බඩු පැකට්.:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :yes:ඕකා කියන දෙයක් අහන එකෙක් නෙවේනෙ මාමේ...
    අමතන්න අමතන්න හෙළුවෙන්ම:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාගේ හිතවත් කුකළණි,
    අවසන දී අර දිමියා ගාව ඇති සෙනෝමි නං ෆෝන් (ඒකට කට්ටක් කියන්න බෑ මං හිතන්නේ) ජාතියේ එකක් ගැනීමට අදහස් කර ගතිමි.
    දැන් තොපි මේ ගැන දන්නා දේ පැවසීම යහපති.

    මං තාම ඕකක් ඇහැට දැකල නෑ කිව්වොත් විශ්වාස කරනවද :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌ දැනටත් බේබද්දා. හදන්න බෑ. හයියෙන් පඩයක් ගියත් බොනවා. නොබී හිටියම අතපය වෙව්ලනව කියන්නෙ. ඒ කියන්නෙ ඌට බඩු පැකට්.:sorry:

    ඒකට ඉතින් ඉන්න ඕනා

    " අවන් හලේ මීවිත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා"

    කියන්න පුළුවන් වැඩිහිටියෝ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ඕකා කියන දෙයක් අහන එකෙක් නෙවේනෙ මාමේ...
    අමතන්න අමතන්න හෙළුවෙන්ම:yes:

    අනේ මේහ්...ගුද රමණ ටෝක් නොදී හිටු. තොට මොනවද තියන ප්‍රශ්න ඔච්චර හැමිනෙන තරං බොන්න. ඩේලි ගසනවා. යකෝ අර බැදල ඉන්න එකී ගැනවත් හිතපිය වෙල් වස්සා......:angry::angry::angry: