බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනේ මේහ්...ගුද රමණ ටෝක් නොදී හිටු. තොට මොනවද තියන ප්‍රශ්න ඔච්චර හැමිනෙන තරං බොන්න. ඩේලි ගසනවා. යකෝ අර බැදල ඉන්න එකී ගැනවත් හිතපිය වෙල් වස්සා......:angry::angry::angry:

:sorry::sorry:
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩක් නෑ බං කතා කරලා.......
    මුංට මොකද මංදා අපි වගේ ෂෝෂල් ඩ්‍රින්කර්ස්ලා වෙන්න බැරි.....

    අර රයිඩරයාට නං මට දෙන්න තියනව ෆයිනල් වෝර්නින්ග් එකක්. ඌත් බොනව නස්තාර් වෙන්න දිනපතා ම. අන්තිමට කෙළවං තමා නතර වෙන්නේ ඕකා.....:angry::angry::angry:
    වීඩියෝ එක දැක්කම පිස්සු වගේ නේහ්..

    රයිඩරයට නම් අමතන්නම ඔනේ....ඌ නොබොන දවසක් නෑ අයියේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වීඩියෝ එක දැක්කම පිස්සු වගේ නේහ්..

    රයිඩරයට නම් අමතන්නම ඔනේ....ඌ නොබොන දවසක් නෑ අයියේ

    ඊයෙ බිව්වෙ නෑ හරිය... බොරු කියන්න එපා....:angry:

    වයිෆ් කැලැන්ඩරේක මාර්ක් කරල තියනව බීපු දවස් ගාන....
    මේ මාස හයට දවස් 32යි බං බීල තියෙන්නේ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිංහළු... පොඩි වැඩක් සෙට් වෙලා තියනවා...
    කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නේ....
    බනින් නැතුව පොඩි උපදෙසක් දියව් බලන්න

    අල ගොඩ දාන සෙට් එකක් ඉන්නවා....මේ පැත්තේ පා.මන්ත්‍රී කෙනෙක් ගේ සෙට් එකක්....ස්කෑනර් තියනවා...ගල් ගලවන, අලවන කෙමිකල් එකත් තියනව,
    ඉන්දියාවෙන් ආපු ගුරෙකුත් ඉන්නව,
    අපිට තියෙන්නේ අහවල් තැන කියල පෙන්නන්න විතරයි.....
    තුනෙන් එකක් අපිට දෙනව....

    ආසයි බයයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයෙ බිව්වෙ නෑ හරිය... බොරු කියන්න එපා....:angry:

    වයිෆ් කැලැන්ඩරේක මාර්ක් කරල තියනව බීපු දවස් ගාන....
    මේ මාස හයට දවස් 32යි බං බීල තියෙන්නේ;)
    වයිෆ්ට නන්ගිලා නැද්ද බන්....:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සිංහළු... පොඩි වැඩක් සෙට් වෙලා තියනවා...
    කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නේ....
    බනින් නැතුව පොඩි උපදෙසක් දියව් බලන්න

    අල ගොඩ දාන සෙට් එකක් ඉන්නවා....මේ පැත්තේ පා.මන්ත්‍රී කෙනෙක් ගේ සෙට් එකක්....ස්කෑනර් තියනවා...ගල් ගලවන, අලවන කෙමිකල් එකත් තියනව,
    ඉන්දියාවෙන් ආපු ගුරෙකුත් ඉන්නව,
    අපිට තියෙන්නේ අහවල් තැන කියල පෙන්නන්න විතරයි.....
    තුනෙන් එකක් අපිට දෙනව....

    ආසයි බයයි
    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළු... පොඩි වැඩක් සෙට් වෙලා තියනවා...
    කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නේ....
    බනින් නැතුව පොඩි උපදෙසක් දියව් බලන්න

    අල ගොඩ දාන සෙට් එකක් ඉන්නවා....මේ පැත්තේ පා.මන්ත්‍රී කෙනෙක් ගේ සෙට් එකක්....ස්කෑනර් තියනවා...ගල් ගලවන, අලවන කෙමිකල් එකත් තියනව,
    ඉන්දියාවෙන් ආපු ගුරෙකුත් ඉන්නව,
    අපිට තියෙන්නේ අහවල් තැන කියල පෙන්නන්න විතරයි.....
    තුනෙන් එකක් අපිට දෙනව....

    ආසයි බයයි
    නිකං විහින් ටිංකිරි ගාගන්නෙ නැතුව ඉදපිය.....
    ඒ කාලෙ එකේ අල ගොඩ දම දමා ගියා....අන්තිමට මොකද වුනේ? සනුහරේ ඉවරයි උගෙන් මොකද ඌ ඇට පුස්සා වෙලා. ඕව රිටර්න් අනිවා එන වැඩ.
    මම දන්න තව එකෙක් හිටියා ඒ කාලේ. ගොඩ දාපු රත්තරං පිළිමයක් මම ඩෙෆා දන්නවා උණු කලා කියලා. පොරට වෙඩි වැදිලා ටේක් අප් කරන්න බැරුව ඉදලා එද්දී තුවාලෙ කේස් වෙලා කකුළක් කැපුවා. කපපු ඩොකා ම කිව්වා පුදුමයි මේ දවසට දෙකට මෙච්චර දිව්ව එක කියලා. පොර ගේ ගෑණි ඊට පස්සේ උගේ පුතෙක් වෙන එකෙක් එක්ක ඉදලා බඩ වෙලා අන්කිමට ඒක අයින් කරලා පිස්සු හැදුනා. ඒ ගෑනු මූව දා ගෙන හපා කන්න ගත්තා අන්තිමට. දුවෙක් හිටියා ඒ කෙල්ලත් කොහොම හරි 17 වෙදදි වැ වරද්ද ගෙන අන්තිමට ගොනා වෙලා නතර වුනේ. අන්තිමට මූ වස බිව්වා. කිව්වට විස්වාස කරපං, දවස් 11ක් පරිප්පුව කාල තමා මැරුණේ.....
     
    කඳුලුත් පැන්න ඒක කියවලා:eek:......අම්මො ඕනෙ නෑ ඕනෙ නෑ....:sorry:
     
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ...එක්සෙල් ශීට් එකක ඩුප්ලිකේට් වැලිව් වැදිල තිය්නවද කියල එක පාර හොයන්න ක්‍රමයක් තියනවද බම්.....

    එකම ඩීටේල් එක දෙපොලක වැදිල තියනවද කියලා.....3500ක් ඩීටේල්ස් අතරින් හොයන්න බෑනේ එකින් එක
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ...එක්සෙල් ශීට් එකක ඩුප්ලිකේට් වැලිව් වැදිල තිය්නවද කියල එක පාර හොයන්න ක්‍රමයක් තියනවද බම්.....

    එකම ඩීටේල් එක දෙපොලක වැදිල තියනවද කියලා.....3500ක් ඩීටේල්ස් අතරින් හොයන්න බෑනේ එකින් එක

    :baffled:
    math acc ekak heduwa ban 2015 man reg wela..
    mokuth karala ne
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රයිඩරයෝ.... කරන බිස්නස් එකක් කරන් හිටපන්.... ඔය ගස් යන වැඩ වලට සෙට් නොවී.....!! :dull:
     
    :cool:
    11.gif