සංකාව

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අම්ම ගහයි කාගේද බන් මේ මගුල. පොඩි උන් බලන්න එපා. තව ටික කාලෙකින් ලංකාව ඇමරිකාව වෙයි වගේ

    යකෝ music video ගහනවා කියල මෙහෙමත් ගහනවද. පින්තුර මෙතන දන්න බැහැ බන්. ඔය ලින්කුව මුණු පොතෙන් ඉස්සුවේ

     
    • Like
    Reactions: binoj

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    niyamaine yako...:love: ayi uba mekata bainne :( aparade chuttakata kalin tankiya his kala...meka kalin dakkanam mekata his karanwa
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලංකාවේ මියුසික් විඩියෝ කරන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. කෙල්ලොන්ගේ හෙළුව පෙන්නුවාම ඕනෑම විඩියෝ සිංදුවක් ජනප්‍රිය කර ගන්න පුලුවන් කියලා. අනේ මන්දා මේ මතය තේරුම් ගන්නේ නැති හැටි.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ලංකාවේ මියුසික් විඩියෝ කරන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. කෙල්ලොන්ගේ හෙළුව පෙන්නුවාම ඕනෑම විඩියෝ සිංදුවක් ජනප්‍රිය කර ගන්න පුලුවන් කියලා. අනේ මන්දා මේ මතය තේරුම් ගන්නේ නැති හැටි.

    අනේ මන්ද බන් :sorry::sorry: මට මතක් උනේ snoop ගේ sexual er... වගේ ඒවත් කරයි මෙහෙ උන් කොහොමහරි රෑෑන්ක් වෙන්න
     
    Last edited: