G.Design ජොබ් එකට මොනවද දැනගත යුතු දේවල්
Graphic Design ජොබ් කරන අයගෙන් උදව්වාක් ඕනි.
Graphic Design ජොබ් එකකට යන කොට මොනවද දැනගත යුතු දේවල්?
Certificate course එකක් විතරි කරලා තියෙන්නේ.
Illustrator එකෙන් කරනවානම් ඒක print ready විදියට out කරන්නේ කොහොමද?
තව මොනව හරි වැදගත් දේවල් තියෙනවද දැනගන්න?

Last edited: