කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    shade eka gini gannawa kiyanne bn..:oo:

    වෙන්න ඇති බන් ... ෂෙඩ් එකට වැඩි දුරකුත් නෑ නේ.මෙහේ දෙදරුව විදිහට අවිස්සාවේල්ල එහා ගෙවල් එහෙම කොහොම ඇතිද කියලා හිතාගන්න පුලුවන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හමුදපති කතා කලා දැන් සිරසේ.. අන්තර්ජාතික මට්ටමට ඒවා අසුරලා තිබ්බලු.. ඉතින් කොහොමද බන් ඕවා පත්තු වෙන්නේ??? යාපනෙන් ගෙනාපු ගොඩක් අවි ඕකෙලු බන් තිබ්බා කියන්නේ.. ආර්මි එකේ කසින් ලොක්කෙක් කිව්වේ..

    antahjathika widihata ohoma una nam. normal tibuna nam koma weida...... :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    ගබඩා පුරවනවා වගේම ගින්නක් ඇති උනොත් නිවන්න/පාලනය කරන්න අවශ්‍ය දේවල් තැන්පත් කරගෙන නැද්ද :rolleyes::rolleyes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගබඩා පුරවනවා වගේම ගින්නක් ඇති උනොත් නිවන්න/පාලනය කරන්න අවශ්‍ය දේවල් තැන්පත් කරගෙන නැද්ද :rolleyes::rolleyes:

    පුපුරණ බෝම්බ නිමන්නෙ පකෙන්ද යකෝ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගබඩා පුරවනවා වගේම ගින්නක් ඇති උනොත් නිවන්න/පාලනය කරන්න අවශ්‍ය දේවල් තැන්පත් කරගෙන නැද්ද :rolleyes::rolleyes:

    fire ekanam niwanna puluwan athi
    eth pupurana ewa kohoma niwannda ban
    india walath me lagadi bara ganak marune
    katawath anthurak une nathi unoth hodai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගබඩා පුරවනවා වගේම ගින්නක් ඇති උනොත් නිවන්න/පාලනය කරන්න අවශ්‍ය දේවල් තැන්පත් කරගෙන නැද්ද :rolleyes::rolleyes:

    ආ දැන්න ආ‍වේ?? අද නුවර ගියේ නැද්ද??? අන්න අරහේ දළදා මාලිගාවට උඩින් පල්ලි ගහන්න යනවා....
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් කිට්ටුව ඉන්නේ. මෙහෙටත් සද්දෙයි. අහස රතු පාට වෙලා තියෙන්නේ. අර කොලොන්නාවට ගැහුවා වගේ සීන් එකක් යන්නේ. ඔතන ලග තියෙනවලු බන් කෙමිකල් Factory එකක්. ඒකට ඇවිලුනොත් 20km ඉන්න එවුන් අයින් කරන්න වෙනවා කියල army එකේ එකෙක් කිව්වා. ඇත්තද දන්නේ නෑ සීන් එක නම්. හැබැයි පොර කිව්වා හොඳම ආයුධ තියෙන හරියට ඇවිලිලා නැතිලු. ඒවාට ඇවිලුනොත් පලාතම ඉවරයි කිව්වා. අනේ මන්ද ඉතින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගබඩා පුරවනවා වගේම ගින්නක් ඇති උනොත් නිවන්න/පාලනය කරන්න අවශ්‍ය දේවල් තැන්පත් කරගෙන නැද්ද :rolleyes::rolleyes:
    :lol::lol::lol::lol: ඔය කියුවෙ ඉදල ඉදල කියුව කතාවක්.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ හමුදාව පාවිච්චි කරන ආයුධ වලිං කොච්චර ප්‍රතිශතයක් ඔය ගබඩාවෙ තියං ඉඳල තියෙනවද ? :( :(