Rata purama nodammath onawata wada eka thana noda than 30 ka 40 ka spread karala neda danna one.එෙහම සීන් එකක් නෑ බන්.... ලන්කාව පුරාම අාර්මරි තිෙයනවා එකක් කියල නෑ. අනික ඔක්ෙකාම අාර්මරිි අාමි එකට දීලත් නෑ. රාගම තිෙයන එක ෙන්වි එෙකන් කරන්ෙන.....
අනික බන්... ඔය බුලට් නන් ෙකාෙහාමත් කාෙලකට පස්ෙස එක්ස්පයර් ෙවනවා....

Top secret my foot.. even in war times these things never happened.Top secret info![]()
අපරාදෙ බං![]()
කෝ ලංකාදීපෙ එහෙම එක්කෙනෙක් වත් මැරුණ කියල දාල නෑනෙ![]()
මිනිස්සු මලා කියන්නෙ කටකතාද ?![]()
![]()


Walisara nevy eke ekanam polawa yata thiyanawalu sahena visaleta. Issara rsthinchca hadana porak ekka giya wedi beth genna..
Top secret info![]()


මට ආරංචි විදයට ඔය පොට් එකේ පොලව යට ගබඩා කරල තියෙන්නේ භයානකම විශාල පුපුරන අවිලු.. සෑහෙන කේස් එකක් යයි වගේ..
Ehema nam danne na. Eth wedi beth issue karanne permit ayata.. mama hithanne expire ewa nemei.Expire weddi ewa mal wedi hadanna wikunanawada
අපරාදෙ බං![]()
කෝ ලංකාදීපෙ එහෙම එක්කෙනෙක් වත් මැරුණ කියල දාල නෑනෙ![]()
මිනිස්සු මලා කියන්නෙ කටකතාද ?![]()
![]()
Walisara nevy eke ekanam polawa yata thiyanawalu sahena visaleta. Issara rsthinchca hadana porak ekka giya wedi beth genna..
highly classified බොරු ලෑස්ති කරනව ඇති මේ වෙනකොට![]()
![]()

Rata purama nodammath onawata wada eka thana noda than 30 ka 40 ka spread karala neda danna one.![]()
පුපුරල ගිනි අරං දැන් නිවන.......වා.........ගිනි ගන්න කලින් මේකේ උන් පුපුරුවලා ඉවරයි කියහන්කෝ![]()
පැය තුනකට පසු පිපිරුම් සැර බාල වේ
කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත් පොලිසිය කියයි.
සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කිජනතාවගෙන් ඉල්ලා සිටියේ බිය නොවී කල්පනාවෙන් කටයුතු කරන ලෙසත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මේ වන විට තත්වය භයානක නොවන බවත්ය.
lankadeepa

