meka share karala thibbe mage yaluwek police ip kenek balapn munge danuma
ubath nikan vijitha Herath wage. bipu ekek evith imba kiwwa wage kathawak
ahaka inna ekek allapan 
meka share karala thibbe mage yaluwek police ip kenek balapn munge danuma
ahaka inna ekek allapan 
ubath nikan vijitha Herath wage. bipu ekek evith imba kiwwa wage kathawakahaka inna ekek allapan
![]()



ubath nikan vijitha Herath wage. bipu ekek evith imba kiwwa wage kathawakahaka inna ekek allapan
![]()
සිරාවට බන්. මම නම් කියන්නේ හමුදාවෙන් ප්රකාශයක් කරනකම් සියලු මාද්ය නවත්තන්න ඕන මේ පිළිබද ප්රචාරයන් .හදිසි දැනුම් දීම හා අනතුරු ඇගවීම් ,ජනතාවට ප්රයෝජනවත් පුවත් ඇරෙන්න.කඩපොළක් නෙවෙයි ගිනිගත්තේ.හමුදා කදවුරක් සහ රටේ ප්රදාන ආයුද ගබඩාවක්.වෙන රටක නම් මාද්ය වලට කිට්ටු වෙන්න දෙන්නේ නෑ .එකදිගට බ්රේකින් දෙන උන් එකෙක්වත් බැලුවද අර ඉවත් කරපු ජනතාව වතුර පොදක් බොන්නේ වැසිකිලියකට යන්නේ කොහොමද කියල.ඒ මිනිස්සු බිස්කට් එකක් කන්නේ කොහොමද කියල.
පකේ ආණ්ඩුව ට ටිහ්යන නොහැකියාව
නොදකින් .. මුන් ඕනෑකමින් පුපුරවනවද කොහෙද
කොටියට පුක දෙන නිසා
අවි ගබඩාවක්වත් රැකගන්න බැරි ආණ්ඩුවක් රට රකීද?
හමුදා කඳවුරක මහ අවි ගබඩාවක් පුපුරයි.. හයිලෙවල් පාර වහයි.. 3km ජනතාව ඉවත් කරයි..
හමුදා කඳවුරක මහ අවි ගබඩාවක් පුපුරයි.. හයිලෙවල් පාර වහයි.. 3km ජනතාව ඉවත් කරයි..
අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප්රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ මහා පිරිමාණ පිපිරිමක් සිදුවෙමින් තිබේ. පතොරොම් හා අත්බෝම්බ ගබඩාවක් මෙසේ පිපිරි යමින් ඇතැයි වාර්තා වෙයි.
හයිලෙවල් පාරේ ගමනාගමනය නවතා දමා ඇති අතර කිලෝ මීටර 3ක පමණ දුරට ජනතාව ඇත් කරමින් ඇත. පිපිරීම පාලනය සඳහා ත්රිවිධ හමුදාවම මැදිහත් වී මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මෙම කඳවුරේ ක්ලෙමේ බෝම්බ ගබඩාව පිපිරීමෙන් බේරා ගැනීමට හමුදාව දැඩි පරිශ්රමයක් දරන්නේ යයිද වාර්තා වෙයි.

Arakshaka lekam, Amathi athulu siyaluma wagakiwautthan illa aswiya uthui. 

Million, Billion gananin me pupuranne mahajanathawage salli ne bang.Arakshaka lekam, Amathi athulu siyaluma wagakiwautthan illa aswiya uthui.
![]()

muslim/LTTe ekek uge ammawa illuwath dena type arakshaka lekam kenek uu.. ponna hamudawaka arakshaka lekam ta hodai uu
සති දෙකකට ඉස්සෙල්ල හෙන වතුරක් ආව දැං මේක, උදේ කඩේට ගියා පාන් ගෙන්න, අද පාන් බනිස් මුකුත් ඇවිල්ල නැහැ, මගදි අවතැන් වෙච්ච අය අරගෙන, දැංනං කිසි සද්දයක් නැහැ.yes Bro
This was never happen If MY3 put fucking Mahinda & Gota Assholes into prison in the first place when he got Presidency.MY3 is too soft to handle those fuckers.Now its like pain in the ass.![]()



oka kare MR kiyala umbe kohomada kiyanne ? 



අපිට අද උදේ තමයි current එක ආවේ, අපි ඉන්නෙ camp එකට පාරෙන් යනවනං 10KM ක, කෙලින් ගත්තොත් 6KM ක විතර දුරකින්. අපේ ගේ ඉස්සරහ ලොකු කන්දක් තියෙන නිසා මේ පැත්තට බෝම්බ කෑලි වැටුන්නෑ, කොහොම හරි එලි වෙනකං බෝම්බ පිපිරෙන සද්දෙ ඇහුන. අහස ඒ හරියෙ රතුම රතු පාටයි, සැරෙන් සැරේ පුපුරුව නිකන් හෙන ගහන්න වගේ. ඕක තවත් අවුල් ජාලයක් වෙන්න ඇත්තෙ camp එකට 500m ක් විතර ලගින් ලගදි petrol shad එහෙකුත් හැදුව, ඒකටත් ගිහිල්ල ඒකත් පිපිරිල කියල තමයි ආරංචි. අද වැඩට ගියෙත් නැහැ සින්හලු. අපේ පැත්තට මාර අපලයි වගේ,සති දෙකකට ඉස්සෙල්ල හෙන වතුරක් ආව දැං මේක, උදේ කඩේට ගියා පාන් ගෙන්න, අද පාන් බනිස් මුකුත් ඇවිල්ල නැහැ, මගදි අවතැන් වෙච්ච අය අරගෙන, දැංනං කිසි සද්දයක් නැහැ.