කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    සිරාවට බන්. මම නම් කියන්නේ හමුදාවෙන් ප්‍රකාශයක් කරනකම් සියලු මාද්‍ය නවත්තන්න ඕන මේ පිළිබද ප්‍රචාරයන් .හදිසි දැනුම් දීම හා අනතුරු ඇගවීම් ,ජනතාවට ප්‍රයෝජනවත් පුවත් ඇරෙන්න.කඩපොළක් නෙවෙයි ගිනිගත්තේ.හමුදා කදවුරක් සහ රටේ ප්‍රදාන ආයුද ගබඩාවක්.වෙන රටක නම් මාද්‍ය වලට කිට්ටු වෙන්න දෙන්නේ නෑ .එකදිගට බ්‍රේකින් දෙන උන් එකෙක්වත් බැලුවද අර ඉවත් කරපු ජනතාව වතුර පොදක් බොන්නේ වැසිකිලියකට යන්නේ කොහොමද කියල.ඒ මිනිස්සු බිස්කට් එකක් කන්නේ කොහොමද කියල.

    yes Bro
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පකේ ආණ්ඩුව ට ටිහ්යන නොහැකියාව

    නොදකින් .. මුන් ඕනෑකමින් පුපුරවනවද කොහෙද

    කොටියට පුක දෙන නිසා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Maara santhosai ne umbalatanam

    santhosa athi umbala wage kotinta

    13325536_1769504333285447_1980735087222999863_n.jpg
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අවි ගබඩාවක්වත් රැකගන්න බැරි ආණ්ඩුවක් රට රකීද?
    හමුදා කඳවුරක මහ අවි ගබඩාවක් පුපුරයි.. හයිලෙවල් පාර වහයි.. 3km ජනතාව ඉවත් කරයි..

    හමුදා කඳවුරක මහ අවි ගබඩාවක් පුපුරයි.. හයිලෙවල් පාර වහයි.. 3km ජනතාව ඉවත් කරයි..
    අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප‍්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ මහා පිරිමාණ පිපිරිමක් සිදුවෙමින් තිබේ. පතොරොම් හා අත්බෝම්බ ගබඩාවක් මෙසේ පිපිරි යමින් ඇතැයි වාර්තා වෙයි.

    හයිලෙවල් පාරේ ගමනාගමනය නවතා දමා ඇති අතර කිලෝ මීටර 3ක පමණ දුරට ජනතාව ඇත් කරමින් ඇත. පිපිරීම පාලනය සඳහා ත‍්‍රිවිධ හමුදාවම මැදිහත් වී මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මෙම කඳවුරේ ක්ලෙමේ බෝම්බ ගබඩාව පිපිරීමෙන් බේරා ගැනීමට හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දරන්නේ යයිද වාර්තා වෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Million, Billion gananin me pupuranne mahajanathawage salli ne bang. :( Arakshaka lekam, Amathi athulu siyaluma wagakiwautthan illa aswiya uthui. :angry::angry:

    magulak kiyanawa. aru kiyai oke tibbe parana ewa dan yudde nathi nisa oka tibbath maintaince yanawa kiyala sahenna pipuruna eka hodai kiylaaa... ara hambaya banala dakkane hamudawa lawwa kamak dunna hamudawa ballata dala:baffled::baffled: muslim/LTTe ekek uge ammawa illuwath dena type arakshaka lekam kenek uu.. ponna hamudawaka arakshaka lekam ta hodai uu:yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?
     
    chootyputha1

    Well-known member
  • අපිට අද උදේ තමයි current එක ආවේ, අපි ඉන්නෙ camp එකට පාරෙන් යනවනං 10KM ක, කෙලින් ගත්තොත් 6KM ක විතර දුරකින්. අපේ ගේ ඉස්සරහ ලොකු කන්දක් තියෙන නිසා මේ පැත්තට බෝම්බ කෑලි වැටුන්නෑ, කොහොම හරි එලි වෙනකං බෝම්බ පිපිරෙන සද්දෙ ඇහුන. අහස ඒ හරියෙ රතුම රතු පාටයි, සැරෙන් සැරේ පුපුරුව නිකන් හෙන ගහන්න වගේ. ඕක තවත් අවුල් ජාලයක් වෙන්න ඇත්තෙ camp එකට 500m ක් විතර ලගින් ලගදි petrol shad එහෙකුත් හැදුව, ඒකටත් ගිහිල්ල ඒකත් පිපිරිල කියල තමයි ආරංචි. අද වැඩට ගියෙත් නැහැ සින්හලු. අපේ පැත්තට මාර අපලයි වගේ,:sorry:සති දෙකකට ඉස්සෙල්ල හෙන වතුරක් ආව දැං මේක, උදේ කඩේට ගියා පාන් ගෙන්න, අද පාන් බනිස් මුකුත් ඇවිල්ල නැහැ, මගදි අවතැන් වෙච්ච අය අරගෙන, දැංනං කිසි සද්දයක් නැහැ.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    This was never happen If MY3 put fucking Mahinda & Gota Assholes into prison in the first place when he got Presidency.MY3 is too soft to handle those fuckers.Now its like pain in the ass. :angry::angry::angry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    This was never happen If MY3 put fucking Mahinda & Gota Assholes into prison in the first place when he got Presidency.MY3 is too soft to handle those fuckers.Now its like pain in the ass. :angry::angry::angry:

    :oo::oo::oo::oo: oka kare MR kiyala umbe kohomada kiyanne ? :confused::confused::confused::confused:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    අපිට අද උදේ තමයි current එක ආවේ, අපි ඉන්නෙ camp එකට පාරෙන් යනවනං 10KM ක, කෙලින් ගත්තොත් 6KM ක විතර දුරකින්. අපේ ගේ ඉස්සරහ ලොකු කන්දක් තියෙන නිසා මේ පැත්තට බෝම්බ කෑලි වැටුන්නෑ, කොහොම හරි එලි වෙනකං බෝම්බ පිපිරෙන සද්දෙ ඇහුන. අහස ඒ හරියෙ රතුම රතු පාටයි, සැරෙන් සැරේ පුපුරුව නිකන් හෙන ගහන්න වගේ. ඕක තවත් අවුල් ජාලයක් වෙන්න ඇත්තෙ camp එකට 500m ක් විතර ලගින් ලගදි petrol shad එහෙකුත් හැදුව, ඒකටත් ගිහිල්ල ඒකත් පිපිරිල කියල තමයි ආරංචි. අද වැඩට ගියෙත් නැහැ සින්හලු. අපේ පැත්තට මාර අපලයි වගේ,:sorry:සති දෙකකට ඉස්සෙල්ල හෙන වතුරක් ආව දැං මේක, උදේ කඩේට ගියා පාන් ගෙන්න, අද පාන් බනිස් මුකුත් ඇවිල්ල නැහැ, මගදි අවතැන් වෙච්ච අය අරගෙන, දැංනං කිසි සද්දයක් නැහැ.

    දුම සෙට්ල් උනාද බන් ?