Drone Images of the Salawa Army Base in Kosgama

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    13347001_1141322385928018_8614071164839871445_n.jpg

    13346685_1141322392594684_4703039499890597974_n.jpg

    13325496_1141322395928017_1598719677024973162_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    මෙහෙම drone එකකින් image ගන්න එක කෑම්ප් එකේ ආරක්ෂාවට හොද මදි නේද?වෙන රටවල් වල නම් කුරුල්ලෙක්ටවත් පියාබන්න දෙන්නේ නැහැ ආමි බේස් එක උඩින්..ඒකට ලංකාවේ..:sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මෙහෙම drone එකකින් image ගන්න එක කෑම්ප් එකේ ආරක්ෂාවට හොද මදි නේද?වෙන රටවල් වල නම් කුරුල්ලෙක්ටවත් පියාබන්න දෙන්නේ නැහැ ආමි බේස් එක උඩින්..ඒකට ලංකාවේ..:sorry:

    රටේ ආරක්ශාව බල්ලට ගිහින් බන් :sorry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මෙහෙම drone එකකින් image ගන්න එක කෑම්ප් එකේ ආරක්ෂාවට හොද මදි නේද?වෙන රටවල් වල නම් කුරුල්ලෙක්ටවත් පියාබන්න දෙන්නේ නැහැ ආමි බේස් එක උඩින්..ඒකට ලංකාවේ..:sorry:

    I posted a thread too.. Specially mehema Fire ekak una welawata Protection eka wadi.. ekata lankawe... Pissoda inne Ministry of Defense eke?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මෙහෙම drone එකකින් image ගන්න එක කෑම්ප් එකේ ආරක්ෂාවට හොද මදි නේද?වෙන රටවල් වල නම් කුරුල්ලෙක්ටවත් පියාබන්න දෙන්නේ නැහැ ආමි බේස් එක උඩින්..ඒකට ලංකාවේ..:sorry:

    ඕක තම ජහ පලයන කියන්නේ බන්.දුක තම :sorry::sorry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    රටේ ආරක්ශාව බල්ලට ගිහින් බන් :sorry:

    I posted a thread too.. Specially mehema Fire ekak una welawata Protection eka wadi.. ekata lankawe... Pissoda inne Ministry of Defense eke?

    ඕක තම ජහ පලයන කියන්නේ බන්.දුක තම :sorry::sorry:

    සිරසට තමා ලොකු අමාරුවක් තියෙන්නේ.උන් හිතන්න එපැයි බං මේක ගොන් වැඩක් කියලා..හරිනම් නඩු දාන්න ඕන මේ කරපු වැඩේට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,149
    113
    දැං ඉතින් මොනව ආරක්ෂා කරගන්ඩද බං...
    ඔක්කොම අලුවෙලානෙ.. :rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙහෙම drone එකකින් image ගන්න එක කෑම්ප් එකේ ආරක්ෂාවට හොද මදි නේද?වෙන රටවල් වල නම් කුරුල්ලෙක්ටවත් පියාබන්න දෙන්නේ නැහැ ආමි බේස් එක උඩින්..ඒකට ලංකාවේ..:sorry:

    Sirawata ara demala ballage channel eken hitalamai karanne ban
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මේක නම් හෙනම ගොන් වැඩක් බන් :(:(
    පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ මුන්ට.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙම drone එකකින් image ගන්න එක කෑම්ප් එකේ ආරක්ෂාවට හොද මදි නේද?වෙන රටවල් වල නම් කුරුල්ලෙක්ටවත් පියාබන්න දෙන්නේ නැහැ ආමි බේස් එක උඩින්..ඒකට ලංකාවේ..:sorry:
    :yes::yes:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අසූ අටේ ටයරුයි අපි ගිනි තිබ්බේ
    හැත්තෑවෙදී යාපනයයි ගිනි තිබ්බේ
    කොස්ගම මොකට අපි ළග ඉන්නව ලෙබ්බේ
    නැති යුද්දෙකට ආයුධ ඇයි මේ ලබ්බේ

    -ආරක්ෂාව නොදන්න ඇමති