බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    Xiomi ok gaanata..bt hira wenawa ban..oya podi 4n eka mage yaluwek use karanawa..uuta nam ehema set wela na..dan aluth samsung ewa issara wage lag wenne na...:yes::yes:

    A 8GB /1GB version eka wena athi ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගරු නාවික හමුදා මාධය ප්‍රකාශක කොමදෝරු අක්‍රම් අලි මහතා බැවින් නිකං ****ට *** ගන්නේ නැතුව ඉදිං බඩෝ...............:angry::angry::angry:

    :shocked::shocked: එතකොට අර මාළඹේ ඉන්න ඩෑල් එක නෙවේද :P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර කොස්ගම සීන් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් දෙක තුනක් කියෙව්වා....
    ඒවයේ තියනවා බං ආරක්ෂක අංශ වලට රජයෙන් කරන අඩුපාඩුකම්, කුඩම්මාගේ සැලකිලි ගැන..රටේ ආරක්ෂාව කප්පාදු කිරීම් ගැන
    ඇත්තද බොරුද දන්නෙ නෑ....

    මේ යන විදියට හමුදා මැදිහත් වීමකින් රටේ පාලනය ලබාගෙන ආණ්ඩුව ගෙදර යවනවානම් හොඳයි කියල මට හිතෙනවා.....:sorry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අර කොස්ගම සීන් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් දෙක තුනක් කියෙව්වා....
    ඒවයේ තියනවා බං ආරක්ෂක අංශ වලට රජයෙන් කරන අඩුපාඩුකම්, කුඩම්මාගේ සැලකිලි ගැන..රටේ ආරක්ෂාව කප්පාදු කිරීම් ගැන
    ඇත්තද බොරුද දන්නෙ නෑ....

    මේ යන විදියට හමුදා මැදිහත් වීමකින් රටේ පාලනය ලබාගෙන ආණ්ඩුව ගෙදර යවනවානම් හොඳයි කියල මට හිතෙනවා.....:sorry:

    Man nam owata mokuth kiyanne na. :P
    Podak hitapan mehen pana gannakan.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබ ගියාට පස්සේ රටට හෙන ගැහුවත් කමක් නැද්ද බන් තිලිනයෝ:rolleyes:

    Uba hithanne me yana widiyata ehema novi thiyei kiyalada? :confused:
    Ranil / My3 / MR won't do shit to stop anything. It's the stupidity of the asikiland sinhalese and retarded politicians that made this country the way it is.
    Balapanko wena dewal. Api nodanna monawa monawa wenawa adda? :P
    Might as well leave it while I can. :D
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Uba hithanne me yana widiyata ehema novi thiyei kiyalada? :confused:
    Balapanko wena dewal. Api nodanna monawa monawa wenawa adda? :P
    Might as well leave it while I can. :D
    සල්ලි තියෙන උන් පැන ගනී...
    අපි වගේ උන් ඉදීවි.....
    ගෙදර මිනිස්සුත් ඇන්න පලයන් කෝකටත් උබ:baffled:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සල්ලි තියෙන උන් පැන ගනී...
    අපි වගේ උන් ඉදීවි.....
    ගෙදර මිනිස්සුත් ඇන්න පලයන් කෝකටත් උබ:baffled:

    :yes: Nangiwath ekkan yanawa puluwan unoth. Naththan next year eke gannawa. Gedara aya nam enna asawak na. Mage cousin innawa. Banukayageth yaluwek uth yanna one kiya kiya inne. Anika Thawa cousin kenek innawa. Uwath banuka dannawa :rofl:. Uuth UK yai samaharawita. Ethakota okkoma wage rata ban. :D

    Ubath middle east hari palayan professional qualification tikak hadan. :yes:
    Uba BIT karanwada?:eek:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංහළු... පොඩි වැඩක් සෙට් වෙලා තියනවා...
    කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නේ....
    බනින් නැතුව පොඩි උපදෙසක් දියව් බලන්න

    අල ගොඩ දාන සෙට් එකක් ඉන්නවා....මේ පැත්තේ පා.මන්ත්‍රී කෙනෙක් ගේ සෙට් එකක්....ස්කෑනර් තියනවා...ගල් ගලවන, අලවන කෙමිකල් එකත් තියනව,
    ඉන්දියාවෙන් ආපු ගුරෙකුත් ඉන්නව,
    අපිට තියෙන්නේ අහවල් තැන කියල පෙන්නන්න විතරයි.....
    තුනෙන් එකක් අපිට දෙනව....

    ආසයි බයයි

    https://hisahasa.blogspot.com/2012/09/blog-post.html

    https://hisahasa.blogspot.com/2012/09/blog-post_24.html

    කියවපං.. :angry: