Xiomi ok gaanata..bt hira wenawa ban..oya podi 4n eka mage yaluwek use karanawa..uuta nam ehema set wela na..dan aluth samsung ewa issara wage lag wenne na...![]()
A 8GB /1GB version eka wena athi ban
Xiomi ok gaanata..bt hira wenawa ban..oya podi 4n eka mage yaluwek use karanawa..uuta nam ehema set wela na..dan aluth samsung ewa issara wage lag wenne na...![]()
mekama athi ubata sinhala panthiya daanna...........
උඹ ඔය කියන ටිකම ඇති සිංහල පංතිය දාන්න

මම අහිංසකයි.....!! 

ගරු නාවික හමුදා මාධය ප්රකාශක කොමදෝරු අක්රම් අලි මහතා බැවින් නිකං ****ට *** ගන්නේ නැතුව ඉදිං බඩෝ...............![]()

එතකොට අර මාළඹේ ඉන්න ඩෑල් එක නෙවේද 

oka mehe nahi...


අර කොස්ගම සීන් එක ගැන දාල තිබ්බ ත්රෙඩ් දෙක තුනක් කියෙව්වා....
ඒවයේ තියනවා බං ආරක්ෂක අංශ වලට රජයෙන් කරන අඩුපාඩුකම්, කුඩම්මාගේ සැලකිලි ගැන..රටේ ආරක්ෂාව කප්පාදු කිරීම් ගැන
ඇත්තද බොරුද දන්නෙ නෑ....
මේ යන විදියට හමුදා මැදිහත් වීමකින් රටේ පාලනය ලබාගෙන ආණ්ඩුව ගෙදර යවනවානම් හොඳයි කියල මට හිතෙනවා.....![]()

උබ ගියාට පස්සේ රටට හෙන ගැහුවත් කමක් නැද්ද බන් තිලිනයෝMan nam owata mokuth kiyanne na.
Podak hitapan mehen pana gannakan.

උබ ගියාට පස්සේ රටට හෙන ගැහුවත් කමක් නැද්ද බන් තිලිනයෝ![]()



සල්ලි තියෙන උන් පැන ගනී...Uba hithanne me yana widiyata ehema novi thiyei kiyalada?
Balapanko wena dewal. Api nodanna monawa monawa wenawa adda?
Might as well leave it while I can.![]()

සල්ලි තියෙන උන් පැන ගනී...
අපි වගේ උන් ඉදීවි.....
ගෙදර මිනිස්සුත් ඇන්න පලයන් කෝකටත් උබ![]()
Nangiwath ekkan yanawa puluwan unoth. Naththan next year eke gannawa. Gedara aya nam enna asawak na. Mage cousin innawa. Banukayageth yaluwek uth yanna one kiya kiya inne. Anika Thawa cousin kenek innawa. Uwath banuka dannawa
. Uuth UK yai samaharawita. Ethakota okkoma wage rata ban. 


සිංහළු... පොඩි වැඩක් සෙට් වෙලා තියනවා...
කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නේ....
බනින් නැතුව පොඩි උපදෙසක් දියව් බලන්න
අල ගොඩ දාන සෙට් එකක් ඉන්නවා....මේ පැත්තේ පා.මන්ත්රී කෙනෙක් ගේ සෙට් එකක්....ස්කෑනර් තියනවා...ගල් ගලවන, අලවන කෙමිකල් එකත් තියනව,
ඉන්දියාවෙන් ආපු ගුරෙකුත් ඉන්නව,
අපිට තියෙන්නේ අහවල් තැන කියල පෙන්නන්න විතරයි.....
තුනෙන් එකක් අපිට දෙනව....
ආසයි බයයි


Man nam owata mokuth kiyanne na.
Podak hitapan mehen pana gannakan.


උඹ පැනගත්තාම උඹේ ගෙදර ඈයොන්ට මොකෝ වෙන්නේ![]()