ඉපදුන එකේ සෝවාන් වෙන්න වත් ට්‍රයි එකක් දීපන් බන්. මනස විවුර්ත කරගෙන හැම තැනම හොයපන්. "මෙතරම් දුර පියමන් කරලා, ඇයි මම ඔබ ළඟ නතර උනේ වගේ " කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අසපුවේ එහෙම නතර නොවී දිගටම හොයපන්. දිව්‍ය ලෝක සැප ඕනේ නම් කිරිබත්ගොඩ ගියාට කමක් නැහැ. හැබැයි දෙවියොත් ඉන්නෙ පීඩනෙන් බන්. ඇයි පින් කරලා දෙවියෝ උනාට mind set එක වෙනස් කරගෙන නැහැනේ. ඉතින් එහා පැත්තේ ඉන්න බුවාගේ විමානේ මට වඩා ලොකුයි කියල හිතට අමාරුයි. අර දෙවියන්ගෙ wife මට වඩා එල කියල හිතට පීඩනේ. දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලං වෙනකොට හිතට අමාරුයි. අපි හිතමු පට්ට විදියට දිව්‍ය විමාන එක්ක සැප කනේ හිටියේ කියල. හිතපන්කෝ ඒවා එකින් එක නැති වෙනකොට තියෙන දුක.
අනිත් එක මොන පින් කලත්, කොත් පිරෙන්න පලතුරු පූජා මල් පූජා කලත් මොකක්ද බන් තියෙන ගැරන්ටිය දිවය ලෝකේම යයි කියල. මැරෙන මොහොතෙ පරණ පවක් සිහිපත් වෙලා අපායෙ ගියොත් එහෙම.
ඒක නිසා දහම හොයපන්. කවදා හරි හම්බවෙයි. හැම වෙලේම හිතපන් ඇයි මෙහෙම වෙන්නෙ කියල. ශ්‍රර්ධාව අංක 2 ට දාල ප්‍රඥාවට මුල් තැන දීපන්. දකින දකින බුදු පිළිමෙට සාදු සාදු ගගා ගියාට නිවන ලැබෙන්නෙ නැහැ බන්. කොහොම හරි ගැලවියන් මේ ලෝකෙන්.

ඒක නිසා මයිත්‍රී බුදුන් හම්බෙලා ගේම ඉවර කරන එක backup plan එකක් විදියට තියාගෙන මේ අත් බැවේම අඩුම ගානේ සෝතාපන්න වෙන්නවත් බලපන්.

yaluwata nirwanaya sakshath karaganna hakiyawa labewa.
අපි ඔහේ රැල්ලට නිවන් සැප ලැබේවා කිව්වට මැරෙන බහුතරය යන්නේ සතර අපායට බන්.![]()
ohoma kiyanne mchn maruna kena sihi kirimen hoda thanaka ipadenna tiyena chance eka wedi karanna.pirith,dane okoma karanne okata thama.hadawathin prarthana karama e sathwayage manasa mae side ekata neburu wenawa.etakota podi chance ekak tiyenawa hoda thanakan upadiina.kakata apu papliyata rip kiya kiya giyatanam wedak ne thama.
ඒ වගේම වැරදි 1000 ක් කරපු එකෙක්ගෙ හරි මරනෙකදී ඌ කරපු පොඩි හරි හොඳ දේවල් මතක් කරලා දීල පොඩි ගුණ කථනයක් එහෙම කරන එක සැහෙන්න වැදගත් වෙන්න පුළුවන් මැරිච්ච එකා ඒ වෙලාවේ වෙනකොට ඉන්නේ ඒක අහල හරි හිත පහදගන්න පුළුවන් තැනක නම්....
වෝඩ් එකේ වටේ හිටියෙත් ගොඩක් තරුණ අය. තව කොල්ලො දෙන්නෙක් විතර හිටිය අඩුතරමෙ වයස 35කටවත් අඩු. අනේමංද මචන්. මෙවැනි අකල් මරණ මතු ආත්මෙක නොවේවා!අපි ඔහේ රැල්ලට නිවන් සැප ලැබේවා කිව්වට මැරෙන බහුතරය යන්නේ සතර අපායට බන්.![]()