කොස්ගම ගැන මගේ අදහස ??---- 02

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොස්ගම ගැන මගේ අදහස ??---- 02

    කොස්ගම ගැන මගේ අදහස ?? පලවෙනි නූලට ගොඩක් අදහස් වගෙම ගොඩ දෙනෙක් රෙප් කපලත් තිබුන UNP කාරය කියල .ඔක්කොටම ස්තූති කරමින් දෙවෙනි නූලත් දානව මෙහෙම . :yes::yes::yes::yes:

    තවමත් අපගේ හමුදාව පවතින්නෙ පශ්චාත් යුධ සමයක බව මගේ හැගීමයි . තවමත් එයින් මිදීමට තරම් කාලයක් වැයවී නැත.යුද්දය අවසානයෙන් පසු හමුදාව වශයෙන් කලයුතු දේවල් අප හමුදාවෙන් සිදු නොවූ බව මාගේ හැගීමයි .තවමත් යුද මානසිකත්වයෙන් පෙලෙන සොල්දාදුවන් එයින් නිදහස් කිරීම ,ජ්‍යාත්ත්‍යන්තර සම්මුතීන් වලට අනුව හමුදාව ව්යුහාත්මකව වෙනස් කිරීම .යුද්දය සදහා මහා පරිමානයෙන් ගෙන්වන ලද ආයුද නියමිතව මිනිසුන් රහිත භූමියක ගබඩා කිරීම,කල් ඉකුත්වන පුපුරන ද්‍රව්‍ය අන්තර්ජාතිකව නිර්දේශිත ආකරයට නිශ්ක්‍රිය කිරීම . වැනි දෑ සිදු කිරීමට තිබින .
    නමුත් ඒ වෙනුවට සිදුවූයෙ තුප්පහි දේශපාලුවන්ගෙ උවමනා එපාකම් වලට හමුදාව යොදාගෙන හමුදාව තවත් එක් රජයේ දෙපාර්තමේන්තුවක් කිරීමයි .නයිට් රේස් තියන්න ,බෝක්කු පාලම් අතුගාන්න ,සන්හිදියාව ලෙස පවසමින් දෙමලුන්ට ගෙවල් හදන්න ,කාලකන්නි ඇමතියෙක් ගෙන්නල කාඩ් බෙදන්න ,එක එකාගෙ ප්‍රතිරූපය හදාගන්න හමුදාව පවිච්චි කරපු පහත් මානසිකත්වයකින් හෙබි දේශ පාලුවන්ගේ අතකොලු කරගැනීමකි.
    අප දන්නා පරිදි ඔනෑම සොල්දාදුවෙක් කොතරම් මිත්‍රශීලී උනත් තරහක් ඇතිවූ විට පාලනය කරනොගතහොත් බයානකය .මම මේ කතා කරන්නෙ අවුරුදු 5-8 කට වඩා යුද්දය පිඅත්දැකීම් ඇති අයවලුන් ගැනය .මෙමෙ රෝගී තත්වය තවමත් හමුදාව තුල අඩුවැඩි වශයෙන් ඇති බව මගේ හැගීමයි .මොවුන් සදහා මනසික සුවතා වැඩසටහන් කලයුතුය .අධ්‍යාපන මට්ටම උසස් කලයුතුය ,යම්කිසි දෙයක් නිශ්පාදනය සදහා යොමුකරවිය යුතුය ,පරිගනක සාක්ශරතාව ලබාදිය යුතුය .
    තවද යුද සමයේ ගෙන්වන ආයුද කල් ඉකුත්වීමේදී සිදු කලයුතු දෑ තීරනය කලයුතුය .අවසන් යුද සමයේ ගෙන්වන ලද මිසයිල නිශ්ක්‍රිය කිරීමට තවමත් අප හමුදාව සමත් යැයි මා සිතන්නෙ නැත .ඒ සදහා ක්‍රමවේද ,ස්තාන, පුහුනුව ලබාදිය යුතුය . සිදු කලයුතුව තිබූ මේ දේවල් වෙනුවට දේශපාලනයට හමුදාව යොදාගත් නිසා මේ විනාශය සිදුවූ බව මගේ හැගීමයි .දැන්වත් හමුදාව දේශපාලනයෙන් ගලවා හමුදා රාජකාරී වල නොයෙදෙව්වොත් මේ අවසාන විනාශය නොවනු ඇත.
    අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය .අපේ රනවිරුවන් කියා බුකියේත් කිරියේත් උඩපනින දේශපාලන ගොන්නුන්ට කියන්නට ඇත්තේ දැන් රනවිරුවන් රටවෙනුවෙන් කරන දෙයක් නැත.ඔව්න් කරන්නෙ පත්වන ආන්ඩුවේ (රජයේ නොවිම දුකකි) ප්‍රතීරූපය පිම්බීම පමනකි .

    සන්වාදය සදහා විවෘතයි .....:confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් කියන්නේ හමුදාව සිමා කරන්න ඔනේ හමුදාව 80% විසුරවා හරින්න ඔනේ ලංකාව වගේ රටකට බෑ මෙච්චර හමුදාවක් නඩත්තු කරන්න .
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය .

    :rofl::rofl::rofl:

    බොරු කියන්න එපා යකෝ... තෝ නම් UNP ගොබිලෙක්ම තමා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය
    සන්වාදය සදහා විවෘතයි .....:confused::confused:
    පුටේ.......
    දන්නව වගේ කෙප්ප කෙලින්න එපා..තේරුනැයි?
    දැනට තිවිධ හමුදාවලට මූලස්ථාන 3ක් තියනවා. යුධ-පනාගොඩ, ගුවන්-කොළඹ චිත්තප්පම් ඒ. ගාඩ්නර් මාවත,නාවික-මෝදර රොක් හවුස්....

    ඒ තුනම එක තැනකට ගේනවා. මූලස්ථානය ඉදිකෙරෙනවා පැලවත්ත අකුරේගොඩ පාරේ.ඒක හදන්න යොදවලා තියෙන්නේ ගෝල්ෆේස් ඉඩම හෝටලයට 99 අවුරුදු බද්දට දීල හම්බ වුණු ෙඩාලර් මිලියන 5000......

    අර කිව්ව දේ වැරදියි. අපට යුධ හමුදා මූලස්ථානයක් තියනවා. ෙජායින්ට් ත්‍රී සර්විස් ෙහඩ් ක්වාටර්ස් ඉදිෙවමින් පවතිනවා.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුටේ.......
    දන්නව වගේ කෙප්ප කෙලින්න එපා..තේරුනැයි?
    දැනට තිවිධ හමුදාවලට මූලස්ථාන 3ක් තියනවා. යුධ-පනාගොඩ, ගුවන්-කොළඹ චිත්තප්පම් ඒ. ගාඩ්නර් මාවත,නාවික-මෝදර රොක් හවුස්....

    ඒ තුනම එක තැනකට ගේනවා. මූලස්ථානය ඉදිකෙරෙනවා පැලවත්ත අකුරේගොඩ පාරේ.ඒක හදන්න යොදවලා තියෙන්නේ ගෝල්ෆේස් ඉඩම හෝටලයට 99 අවුරුදු බද්දට දීල හම්බ වුණු ෙඩාලර් මිලියන 5000......

    අර කිව්ව දේ වැරදියි. අපට යුධ හමුදා මූලස්ථානයක් තියනවා. ෙජායින්ට් ත්‍රී සර්විස් ෙහඩ් ක්වාටර්ස් ඉදිෙවමින් පවතිනවා.....

    පුටෙ පනාගොඩ තියෙන්නෙ ආසේමුබටහිර (security force headquarters- west)ඒක මූලස්තානය නෙමෙයි .මූලස්තානය තියෙන්නෙ ගෝල්ෆේස් එකේ .උබල කඩේ ගියාට රනවිරුවො උඩතියාගෙන ඒ දේශපාලනයට විතරයි .උබලට අන් විතරයි අඩු
     
    මෝදර රොක් හවුස් කියන්නෙ සන්නාහ සන්නද්ද බලකායෙ මූලස්තානය යකොව් .උබ මෙලෝ හුයන්නක් දන්නැතුවනෙ කඩේ යන්නෙ .අඩුම තරමෙ ගේන්න ඕන බඩුවත් දන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි අපි පිලිගන්නම්කො ඔච්චරම කියන නිසා හමුදා මුලස්තානයක් නැ කියල,දැන් තොපේ වද &නනය ඇවිත් අවුරුදු 1 6/12 වෙනව නේද තාම හමුදා මුලස්තානයක් හදාගන්ඩ බැරි උනාද??? අඩුම ගානෙ කුලියටවත් මෙච්චර කල් තොපි පොල් ගෑවද????? නොදකින් වද *න්නයගෙ ලොල්ල රෙද්දක් නැතුව කියවනව,
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    :rofl:
    මෝදර රොක් හවුස් කියන්නෙ සන්නාහ සන්නද්ද බලකායෙ මූලස්තානය යකොව් .උබ මෙලෝ හුයන්නක් දන්නැතුවනෙ කඩේ යන්නෙ .අඩුම තරමෙ ගේන්න ඕන බඩුවත් දන්නෙ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි අපි පිලිගන්නම්කො ඔච්චරම කියන නිසා හමුදා මුලස්තානයක් නැ කියල,දැන් තොපේ වද &නනය ඇවිත් අවුරුදු 1 6/12 වෙනව නේද තාම හමුදා මුලස්තානයක් හදාගන්ඩ බැරි උනාද??? අඩුම ගානෙ කුලියටවත් මෙච්චර කල් තොපි පොල් ගෑවද????? නොදකින් වද *න්නයගෙ ලොල්ල රෙද්දක් නැතුව කියවනව,

    ඒක තමයි යොකොව් හිටපු වද පොන්නයත් දැන් ඉන්න වද පොන්නයොත් එකම දේ කරන්නෙ :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නේ හමුදාව සිමා කරන්න ඔනේ හමුදාව 80% විසුරවා හරින්න ඔනේ ලංකාව වගේ රටකට බෑ මෙච්චර හමුදාවක් නඩත්තු කරන්න .
    මේ තියෙන්නෙ තව කියපල්ල හොද යොජනා වද &න්නයට ක්‍රියාත්මක කරන්ඩ සුදුසු.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි යොකොව් හිටපු වද පොන්නයත් දැන් ඉන්න වද පොන්නයොත් එකම දේ කරන්නෙ :cool::cool:
    ඉස්සර හිටපු ඒකා වද නැ කොල්ලො තුන් දෙනෙක් ඉන්නව තෝපේ පොනිලට තමා ගෑනියෙක් හිටියට ලමයි නැත්තෙ.:lol::lol::lol::lol: හොදටම රිදිල unp පාහරයට අගමැති &න්නය ඇවිත් අවුරුදු එක හමාරක් උනා තාම හමුදාවට මූලස්තානයක් නැ නොදකින් පකො &ක හපාගෙන මැරියන්,:lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් කියන්නේ හමුදාව සිමා කරන්න ඔනේ හමුදාව 80% විසුරවා හරින්න ඔනේ ලංකාව වගේ රටකට බෑ මෙච්චර හමුදාවක් නඩත්තු කරන්න .

    විසුරවා හරින්න බෑ මචන් දැන් ඉන්න මානසිකත්වයෙන් .හමුදාව වෙනම දේශපාලනයෙන් තොරව තමන්ට අවශ්‍ය දේවල් නිපදවාගෙන තම්න්ගෙ අදාල වැඩකරන තැනට පත් කරන්න ඕන .ඒවටයි ප්‍රතිපාදන දෙන්න ඕන රජයෙන් .නැතුව ගෙවල් හදන්න රියල් ස්ටාර් කරන්න නෙමෙයි .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර හිටපු ඒකා වද නැ කොල්ලො තුන් දෙනෙක් ඉන්නව තෝපේ පොනිලට තමා ගෑනියෙක් හිටියට ලමයි නැත්තෙ.:lol::lol::lol::lol: හොදටම රිදිල unp පාහරයට අගමැති &න්නය ඇවිත් අවුරුදු එක හමාරක් උනා තාම හමුදාවට මූලස්තානයක් නැ නොදකින් පකො &ක හපාගෙන මැරියන්,:lol::lol::lol::lol::lol:

    :P:P පොඩිකාලෙම මැරිච්ච එකයි ,උබයි ඔක්කොම 5යි යකො :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පුටෙ පනාගොඩ තියෙන්නෙ ආසේමුබටහිර (security force headquarters- west)ඒක මූලස්තානය නෙමෙයි .මූලස්තානය තියෙන්නෙ ගෝල්ෆේස් එකේ .උබල කඩේ ගියාට රනවිරුවො උඩතියාගෙන ඒ දේශපාලනයට විතරයි .උබලට අන් විතරයි අඩු

    මෝදර රොක් හවුස් කියන්නෙ සන්නාහ සන්නද්ද බලකායෙ මූලස්තානය යකොව් .උබ මෙලෝ හුයන්නක් දන්නැතුවනෙ කඩේ යන්නෙ .අඩුම තරමෙ ගේන්න ඕන බඩුවත් දන්නෙ නෑ
    උඹ මූලස්ථාෙන කියන එෙක් ෙත්රුම දන්නව ද?:rofl:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    පුටේ.......
    දන්නව වගේ කෙප්ප කෙලින්න එපා..තේරුනැයි?
    දැනට තිවිධ හමුදාවලට මූලස්ථාන 3ක් තියනවා. යුධ-පනාගොඩ, ගුවන්-කොළඹ චිත්තප්පම් ඒ. ගාඩ්නර් මාවත,නාවික-මෝදර රොක් හවුස්....

    ඒ තුනම එක තැනකට ගේනවා. මූලස්ථානය ඉදිකෙරෙනවා පැලවත්ත අකුරේගොඩ පාරේ.ඒක හදන්න යොදවලා තියෙන්නේ ගෝල්ෆේස් ඉඩම හෝටලයට 99 අවුරුදු බද්දට දීල හම්බ වුණු ෙඩාලර් මිලියන 5000......

    අර කිව්ව දේ වැරදියි. අපට යුධ හමුදා මූලස්ථානයක් තියනවා. ෙජායින්ට් ත්‍රී සර්විස් ෙහඩ් ක්වාටර්ස් ඉදිෙවමින් පවතිනවා.....

    යුධ-පනාගොඩ

    Oya gas ponna ya kiwu we.. kathawak...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විසුරවා හරින්න බෑ මචන් දැන් ඉන්න මානසිකත්වයෙන් .හමුදාව වෙනම දේශපාලනයෙන් තොරව තමන්ට අවශ්‍ය දේවල් නිපදවාගෙන තම්න්ගෙ අදාල වැඩකරන තැනට පත් කරන්න ඕන .ඒවටයි ප්‍රතිපාදන දෙන්න ඕන රජයෙන් .නැතුව ගෙවල් හදන්න රියල් ස්ටාර් කරන්න නෙමෙයි .
    ඔව් ඔව් රියල් ස්ටාර් කරන්ඩ හොද නැ, හමුදවෙ කොල්ලෙක්ට ගෙයක් යනවනෙ කුහක කම බේරෙනව ඉතින්,:confused::confused: තම්න්ට අවශ්ය දේවල් නිපදවා ගනී ලගදිම හමුදාවෙන්.:yes: මහ කොටියට පොරවෙන් ගහපු හමුදාවට මේ කෙහෙවත් නැති වද &න්නයෙක් මහ කජ්ජක් නෙමේ,අන්න එක හොදට මතක තියාගෙන ඉදපල්ල, තොපේ වද &නන්ය හමුදාව තලනව වැඩි සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියවක් තියෙනව,:cool: