අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය
uba nam niyama pacha gobilek ban, boru kiyanawa sata sata gala nikan aththa wage![]()
මූලස්ථානය හදන්න ඉඩම විකුනලා ලැබුන සල්ලි රවී කරුපයියා.. යටි මඩි ගහ ගත්තා.. එකට ගොඨාව මාට්ටු කරන්න හැදුවා හොරකන් කරපු සල්ලි කියලා.. එතකොට හිටපු ආරක්ෂක ලේකම් ප්‍රකාශයක් කරා.. ඒ සල්ලි ඉඩම විකුනා ගත්ත නීත්‍යානුකූල සල්ලි බව.. ඊට පස්සේ ඒ මිනිහව අයින් කරලා තමා ඔය දැන් ඉන්න පයිප බාස් ව ආරක්ෂක ලේඛම් තනතුරට දැම්මේ... යහපාලන බූරු පැටව් ට මතක නැතුව ඇති ඒවා...
අනිත් එක් කොස්ගම කැම්ප් එක ආයේ හදන්න දෙන්න හොද නෑ .ඔක ආයේ හදනවා කියන් අපේ අහිංසක මිනිස්සුන්ගේ පොකට් වලට තමයි තට්ටු වෙන්නේ ඒ කරලත් අන්තිමේදී උන්ගේ ඔලුගෙඩි උඩට තමයි මල්ටි බැරල් පාත්වෙන්නෙත්.අනිත් පලාත් වල තියෙන හමුදා කදවුරුත් ටික ටික අඩු කරන්න ඔනේ .හමුදාව අඩු කරලා ඉන්න අය සංවර්ධන කටයුතු වලට ගන්න ඔනේ අනිත් එක රාඡ්‍ය ආයතන වල ඉහල පුටු වල ඉන්න හමුදා නිලධාරින් අහක් කරලා සිවිල් සෙවකයෝ දාන්න ඔනේ .


