කොස්ගම ගැන මගේ අදහස ??---- 02
කොස්ගම ගැන මගේ අදහස ?? පලවෙනි නූලට ගොඩක් අදහස් වගෙම ගොඩ දෙනෙක් රෙප් කපලත් තිබුන UNP කාරය කියල .ඔක්කොටම ස්තූති කරමින් දෙවෙනි නූලත් දානව මෙහෙම .

තවමත් අපගේ හමුදාව පවතින්නෙ පශ්චාත් යුධ සමයක බව මගේ හැගීමයි . තවමත් එයින් මිදීමට තරම් කාලයක් වැයවී නැත.යුද්දය අවසානයෙන් පසු හමුදාව වශයෙන් කලයුතු දේවල් අප හමුදාවෙන් සිදු නොවූ බව මාගේ හැගීමයි .තවමත් යුද මානසිකත්වයෙන් පෙලෙන සොල්දාදුවන් එයින් නිදහස් කිරීම ,ජ්යාත්ත්යන්තර සම්මුතීන් වලට අනුව හමුදාව ව්‍යුහාත්මකව වෙනස් කිරීම .යුද්දය සදහා මහා පරිමානයෙන් ගෙන්වන ලද ආයුද නියමිතව මිනිසුන් රහිත භූමියක ගබඩා කිරීම,කල් ඉකුත්වන පුපුරන ද්‍රව්‍ය අන්තර්ජාතිකව නිර්දේශිත ආකරයට නිශ්ක්‍රිය කිරීම . වැනි දෑ සිදු කිරීමට තිබින .
නමුත් ඒ වෙනුවට සිදුවූයෙ තුප්පහි දේශපාලුවන්ගෙ උවමනා එපාකම් වලට හමුදාව යොදාගෙන හමුදාව තවත් එක් රජයේ දෙපාර්තමේන්තුවක් කිරීමයි .නයිට් රේස් තියන්න ,බෝක්කු පාලම් අතුගාන්න ,සන්හිදියාව ලෙස පවසමින් දෙමලුන්ට ගෙවල් හදන්න ,කාලකන්නි ඇමතියෙක් ගෙන්නල කාඩ් බෙදන්න ,එක එකාගෙ ප්‍රතිරූපය හදාගන්න හමුදාව පවිච්චි කරපු පහත් මානසිකත්වයකින් හෙබි දේශ පාලුවන්ගේ අතකොලු කරගැනීමකි.
අප දන්නා පරිදි ඔනෑම සොල්දාදුවෙක් කොතරම් මිත්‍රශීලී උනත් තරහක් ඇතිවූ විට පාලනය කරනොගතහොත් බයානකය .මම මේ කතා කරන්නෙ අවුරුදු 5-8 කට වඩා යුද්දය පිඅත්දැකීම් ඇති අයවලුන් ගැනය .මෙමෙ රෝගී තත්වය තවමත් හමුදාව තුල අඩුවැඩි වශයෙන් ඇති බව මගේ හැගීමයි .මොවුන් සදහා මනසික සුවතා වැඩසටහන් කලයුතුය .අධ්‍යාපන මට්ටම උසස් කලයුතුය ,යම්කිසි දෙයක් නිශ්පාදනය සදහා යොමුකරවිය යුතුය ,පරිගනක සාක්ශරතාව ලබාදිය යුතුය .
තවද යුද සමයේ ගෙන්වන ආයුද කල් ඉකුත්වීමේදී සිදු කලයුතු දෑ තීරනය කලයුතුය .අවසන් යුද සමයේ ගෙන්වන ලද මිසයිල නිශ්ක්‍රිය කිරීමට තවමත් අප හමුදාව සමත් යැයි මා සිතන්නෙ නැත .ඒ සදහා ක්‍රමවේද ,ස්තාන, පුහුනුව ලබාදිය යුතුය . සිදු කලයුතුව තිබූ මේ දේවල් වෙනුවට දේශපාලනයට හමුදාව යොදාගත් නිසා මේ විනාශය සිදුවූ බව මගේ හැගීමයි .දැන්වත් හමුදාව දේශපාලනයෙන් ගලවා හමුදා රාජකාරී වල නොයෙදෙව්වොත් මේ අවසාන විනාශය නොවනු ඇත.
අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය .අපේ රනවිරුවන් කියා බුකියේත් කිරියේත් උඩපනින දේශපාලන ගොන්නුන්ට කියන්නට ඇත්තේ දැන් රනවිරුවන් රටවෙනුවෙන් කරන දෙයක් නැත.ඔව්න් කරන්නෙ පත්වන ආන්ඩුවේ (රජයේ නොවිම දුකකි) ප්‍රතීරූපය පිම්බීම පමනකි .
සන්වාදය සදහා විවෘතයි .....