කොස්ගම ගැන මගේ අදහස ??---- 02

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඔව් රියල් ස්ටාර් කරන්ඩ හොද නැ, හමුදවෙ කොල්ලෙක්ට ගෙයක් යනවනෙ කුහක කම බේරෙනව ඉතින්,:confused::confused: තම්න්ට අවශ්ය දේවල් නිපදවා ගනී ලගදිම හමුදාවෙන්.:yes: මහ කොටියට පොරවෙන් ගහපු හමුදාවට මේ කෙහෙවත් නැති වද &න්නයෙක් මහ කජ්ජක් නෙමේ,අන්න එක හොදට මතක තියාගෙන ඉදපල්ල, තොපේ වද &නන්ය හමුදාව තලනව වැඩි සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියවක් තියෙනව,:cool:

    උබට අනුවනම් නාමල් බේබි අතගෑව වෙන්න ඇති හමුදාව ඒ කාලෙ වැලිකොට්ට එහෙම අද්දවල රේස් තියන්න .උබම නේද ඉයෙ කිව්වෙ ටොයොට එක ලන්කාවෙන් කෑලි අරන් වාහන ඇසෙම්බල් කරන එක කරන්නෙ කියල .හරි හරි මචන් උබේ මොලේ මෙකෙ ඉන්න උන් දැක්ක .උබ ස්වයන් වින්දනය කරපන් මේ නූලෙනුත් අපිට අව්ලක් නෑ .:lol::lol::lol::lol: පුලුවන් නම් අදත් ගොන් කතාවක් කියපන් අපිට ආතල් එකක් ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මූලස්ථාෙන කියන එෙක් ෙත්රුම දන්නව ද?:rofl:
    මාමේ ගොන්නුත් එක්ක තර්ක කරන්ඩ යන්ඩ එපා උන් මීහරක්, උන්ට මොලේ කලදක් නැ ගොන්නු වගේ තප්පුලනව දන්නෙ රෙද්දකුත් නැ ඔකුන්ට හරි යන්නෙ ඔකුන්ගෙම ක්‍රමේ,බුද්ධිමත් සාගච්චා ඔකුන් එක්ක හරි යන් නැ. වද &න්නය අවිත් අවුරුදු එක හමාරයි මෙච්චර කල් පොල් ගෑවද ඇහුවනම් ඉවරයි, ආයෙ කියවන්ඩ එන්නෙ නැ බල්ල වගේ මාරු වෙනව,:cool:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    අප දන්නා පරිදි ඔනෑම සොල්දාදුවෙක් කොතරම් මිත්‍රශීලී උනත් තරහක් ඇතිවූ විට පාලනය කරනොගතහොත් බයානකය .මම මේ කතා කරන්නෙ අවුරුදු 5-8 කට වඩා යුද්දය පිඅත්දැකීම් ඇති අයවලුන් ගැනය .මෙමෙ රෝගී තත්වය තවමත් හමුදාව තුල අඩුවැඩි වශයෙන් ඇති බව මගේ හැගීමයි .මොවුන් සදහා මනසික සුවතා වැඩසටහන් කලයුතුය .අධ්‍යාපන මට්ටම උසස් කලයුතුය ,යම්කිසි දෙයක් නිශ්පාදනය සදහා යොමුකරවිය යුතුය ,පරිගනක සාක්ශරතාව ලබාදිය යුතුය .

    තරහ පාලන්ය කරගන්න බෑ කියන එකට හොදම උදාහරනෙ මෙලගදි අවුරුදු විසි හතරක් විතර යුද්දෙ කරපු නාවික නිලදාරියෙක් පෙන්නුවනෙ සිවිල් එකෙකුගෙ විනයඊ යුද්ද කරපු මනුස්සයෙකුගෙ විනයඊ හොද්ට රටම දෑක්කා.

    තවද යුද සමයේ ගෙන්වන ආයුද කල් ඉකුත්වීමේදී සිදු කලයුතු දෑ තීරනය කලයුතුය .අවසන් යුද සමයේ ගෙන්වන ලද මිසයිල නිශ්ක්‍රිය කිරීමට තවමත් අප හමුදාව සමත් යැයි මා සිතන්නෙ නැත .

    උබ කියන්න දෙයක් නෑ කල් ඉකුත් වෙනකොට හමුදාවෙ පතුරම් වර්ග ඔකොම sea dump කරනවෑකෙ යුද්දෙ කාලෙත් උනා දෑනුත් වෙනව.

    අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය .අපේ රනවිරුවන් කියා බුකියේත් කිරියේත් උඩපනින දේශපාලන ගොන්නුන්ට කියන්නට ඇත්තේ දැන් රනවිරුවන් රටවෙනුවෙන් කරන දෙයක් නැත.ඔව්න් කරන්නෙ පත්වන ආන්ඩුවේ (රජයේ නොවිම දුකකි) ප්‍රතීරූපය පිම්බීම පමනකි .

    headquaters තුනක් දෑනුත් තියනව නමුත් එව මුඩුක්කු වගෙ
    .ත්වම ත්‍රිවිද හමුදාවට මනුස්සයෙක් ගේන්න පුලුවන් තරමෙ headquaters නෑ තමඊ එකට් ඝොටා galleface ඉස්සරහ තිවිච්ච ආර්මි කෑම්ප් එක විකුනල අකුරෙගොඩ හොද ලස්සන තෑනක tri forces headquoters නුඊ MOD එකඊ එකතු කරල pentagon වගෙ complex එකක් ගහන්න පටන් ගත්තෙ. දෑන් තියන පොන්න අන්ඩුව අවටපස්සෙ තමඊ ඒකෙ තිවිච්ච සල්ලි භාන්ඩගරෙට අරගෙන බිල්ඩින්ග් හදන එක නෑවෑත්තුවෙ.

    [/QUOTE]

    [/SIZE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට අනුවනම් නාමල් බේබි අතගෑව වෙන්න ඇති හමුදාව ඒ කාලෙ වැලිකොට්ට එහෙම අද්දවල රේස් තියන්න .උබම නේද ඉයෙ කිව්වෙ ටොයොට එක ලන්කාවෙන් කෑලි අරන් වාහන ඇසෙම්බල් කරන එක කරන්නෙ කියල .හරි හරි මචන් උබේ මොලේ මෙකෙ ඉන්න උන් දැක්ක .උබ ස්වයන් වින්දනය කරපන් මේ නූලෙනුත් අපිට අව්ලක් නෑ .:lol::lol::lol::lol: පුලුවන් නම් අදත් ගොන් කතාවක් කියපන් අපිට ආතල් එකක් ගන්න
    නාමල් බේබේ හොද නැති හින්දනෙ පාරයො පැරදිලා ගෙදර ගියෙ,පැරදුන එකා කරපුව්ට වඩා දේවල් කරන්ඩද තොපේ වද &න්නාය අගමැති උනේ???? නොදකින් unp පාහරය *න්නය අගමැති වෙලා අවුර්දු 1 6/12 තාම හමුදාවට මූලස්තානයක් නැලු,:lol::lol::lol::lol::lol: කටේ නරිවාදම රෙද්ද පල්ලෙ බෙරෙනව තොපේ..:confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අප දන්නා පරිදි ඔනෑම සොල්දාදුවෙක් කොතරම් මිත්‍රශීලී උනත් තරහක් ඇතිවූ විට පාලනය කරනොගතහොත් බයානකය .මම මේ කතා කරන්නෙ අවුරුදු 5-8 කට වඩා යුද්දය පිඅත්දැකීම් ඇති අයවලුන් ගැනය .මෙමෙ රෝගී තත්වය තවමත් හමුදාව තුල අඩුවැඩි වශයෙන් ඇති බව මගේ හැගීමයි .මොවුන් සදහා මනසික සුවතා වැඩසටහන් කලයුතුය .අධ්‍යාපන මට්ටම උසස් කලයුතුය ,යම්කිසි දෙයක් නිශ්පාදනය සදහා යොමුකරවිය යුතුය ,පරිගනක සාක්ශරතාව ලබාදිය යුතුය .

    තරහ පාලන්ය කරගන්න බෑ කියන එකට හොදම උදාහරනෙ මෙලගදි අවුරුදු විසි හතරක් විතර යුද්දෙ කරපු නාවික නිලදාරියෙක් පෙන්නුවනෙ සිවිල් එකෙකුගෙ විනයඊ යුද්ද කරපු මනුස්සයෙකුගෙ විනයඊ හොද්ට රටම දෑක්කා.

    තවද යුද සමයේ ගෙන්වන ආයුද කල් ඉකුත්වීමේදී සිදු කලයුතු දෑ තීරනය කලයුතුය .අවසන් යුද සමයේ ගෙන්වන ලද මිසයිල නිශ්ක්‍රිය කිරීමට තවමත් අප හමුදාව සමත් යැයි මා සිතන්නෙ නැත .

    උබ කියන්න දෙයක් නෑ කල් ඉකුත් වෙනකොට හමුදාවෙ පතුරම් වර්ග ඔකොම sea dump කරනවෑකෙ යුද්දෙ කාලෙත් උනා දෑනුත් වෙනව.

    අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය .අපේ රනවිරුවන් කියා බුකියේත් කිරියේත් උඩපනින දේශපාලන ගොන්නුන්ට කියන්නට ඇත්තේ දැන් රනවිරුවන් රටවෙනුවෙන් කරන දෙයක් නැත.ඔව්න් කරන්නෙ පත්වන ආන්ඩුවේ (රජයේ නොවිම දුකකි) ප්‍රතීරූපය පිම්බීම පමනකි .

    headquaters තුනක් දෑනුත් තියනව නමුත් එව මුඩුක්කු වගෙ
    .ත්වම ත්‍රිවිද හමුදාවට මනුස්සයෙක් ගේන්න පුලුවන් තරමෙ headquaters නෑ තමඊ එකට් ඝොටා galleface ඉස්සරහ තිවිච්ච ආර්මි කෑම්ප් එක විකුනල අකුරෙගොඩ හොද ලස්සන තෑනක tri forces headquoters නුඊ MOD එකඊ එකතු කරල pentagon වගෙ complex එකක් ගහන්න පටන් ගත්තෙ. දෑන් තියන පොන්න අන්ඩුව අවටපස්සෙ තමඊ ඒකෙ තිවිච්ච සල්ලි භාන්ඩගරෙට අරගෙන බිල්ඩින්ග් හදන එක නෑවෑත්තුවෙ.

    [/SIZE][/QUOTE]

    මොකුත් කියන්නෙ නෑ උබට .පව් උබ :rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි කුකුළනි...වැරදුනා........
    තැන් ටික.
    යුධ-කොළඹ තාමත්, ගුවන් නම් හරි තැන, නමුත් රොක් හවුස් එකේ තිබ්බ නාවික මූලස්ථානය වැලිසරට ගියේ පස්සේ......

    දැන් ඒක නෙවෙයි නේ කොලුවෝ ප්‍රශ්නේ...
    උඹ කියනව නේ යුධ හමුදාවට මූලස්ථානයක් නෑ කියලා......
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නාමල් බේබේ හොද නැති හින්දනෙ පාරයො පැරදිලා ගෙදර ගියෙ,පැරදුන එකා කරපුව්ට වඩා දේවල් කරන්ඩද තොපේ වද &න්නාය අගමැති උනේ???? නොදකින් unp පාහරය *න්නය අගමැති වෙලා අවුර්දු 1 6/12 තාම හමුදාවට මූලස්තානයක් නැලු,:lol::lol::lol::lol::lol: කටේ නරිවාදම රෙද්ද පල්ලෙ බෙරෙනව තොපේ..:confused:

    TOYOTA
    made in Sri Lanka
    assembled in japan

    :lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි කුකුළනි...වැරදුනා........
    තැන් ටික.
    යුධ-කොළඹ තාමත්, ගුවන් නම් හරි තැන, නමුත් රොක් හවුස් එකේ තිබ්බ නාවික මූලස්ථානය වැලිසරට ගියේ පස්සේ......

    දැන් ඒක නෙවෙයි නේ කොලුවෝ ප්‍රශ්නේ...
    උඹ කියනව නේ යුධ හමුදාවට මූලස්ථානයක් නෑ කියලා......

    :(:(:(:(

    ගෝල් ෆේස් එකේ පොලිස් මූලස්තානය ගාව බන් . වරාය ලග
    ඇයි මචන් උබ මෙහෙම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    headquaters තුනක් දෑනුත් තියනව නමුත් එව මුඩුක්කු වගෙ
    .ත්වම ත්‍රිවිද හමුදාවට මනුස්සයෙක් ගේන්න පුලුවන් තරමෙ headquaters නෑ තමඊ එකට් ඝොටා galleface ඉස්සරහ තිවිච්ච ආර්මි කෑම්ප් එක විකුනල අකුරෙගොඩ හොද ලස්සන තෑනක tri forces headquoters නුඊ MOD එකඊ එකතු කරල pentagon වගෙ complex එකක් ගහන්න පටන් ගත්තෙ. දෑන් තියන පොන්න අන්ඩුව අවටපස්සෙ තමඊ ඒකෙ තිවිච්ච සල්ලි භාන්ඩගරෙට අරගෙන බිල්ඩින්ග් හදන එක නෑවෑත්තුවෙ.

    :yes::yes::yes: ඔය &න්න unp පරයට ඔවට උත්තර නැ මචන්, දන්නෙ එකමදේ මහින්ද මහින්ද මහින්ද ගාන්ඩ විතරයි වෙන මෙලොකෙ වැඩක් බැ උන්ගෙ වද &න්නයට වගේම.unp ගොබ්බයන්ගෙ පාන්ඩුව ඇවිත් දැනට අවුරුදු 1 6/12 වැඩි තාමත් හමුදාවට මූලස්තානයකුත් නැලූ,:lol::lol::lol::lol:
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    මොකුත් කියන්නෙ නෑ උබට .පව් උබ :rolleyes::rolleyes::rolleyes:[/QUOTE]

    කොහොමත් කියන්න දේයක් නෑ තමඊ....
    හමුදාව ගෑන මහලොකු කතාකියන්න උබ අඩු තරමෙ හමුදාවෙ දවසක් වත් ඉදල තියනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    TOYOTA
    made in Sri Lanka
    assembled in japan
    :lol::lol::lol::lol:
    ටොයොටා ලොල් රිදිල ,මම කියපු එකට උත්තරේ ටොයොටද ගොබ්බයො.???? තොපේ කරුන්කානයක් ගෙනාපු රොද හයි කරපු විල්බැරොව පැදපිය, :P:P ආව &න්නය හමුදා මූලස්තානෙ ගැන කියවන්ඩ රෙද්දෙ රෙවිල දගලනව පව් යකො.:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකුත් කියන්නෙ නෑ උබට .පව් උබ :rolleyes::rolleyes::rolleyes:

    කොහොමත් කියන්න දේයක් නෑ තමඊ....
    හමුදාව ගෑන මහලොකු කතාකියන්න උබ අඩු තරමෙ හමුදාවෙ දවසක් වත් ඉදල තියනවද?
    ඔය unp වෙසිගෙ පුතාලට මොන හමුදාවක්ද මචන් ,හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් හිටපු &න්න බල්ලො හමුදාව ගැන කිබුල් කදුලු හෙලනව පව් ඉතින්.
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රාජ්‍ය පුපුරා යන කල!?
    සාලාව හමුදා අවි ගබඩාව පුපුරා ගිනිබත් වුණේ කොහොමද කියල තවම හරියටම කියන්න බැහැ, ඒ ගැන දැන් පරීක්ෂණ පැවැත් වෙනව ලු! සමහරවිට ඔය පරීක්ෂණ වලින් පස්සෙත් ඒ ගැන මොකුත්ම හොයාගන්න බැරි වේවි, එහෙම අභිරහස් කොච්චර නං මේ රටේ තියෙනවද? කොහොම වුණත් මේ තත්වය ඉතාම සංකීර්ණ වට පිටාවකට අදාළයි.
    අපි කැමති වුණත් අකමැති වුණත් අපි පවතින්නෙ 'රාජ්‍ය' ක කොටස් විදිහට, මානව ශිෂ්ටාචාරයම මේ මොහොත වෙනකොට ආකෘතිගත වෙලා තියෙන්නෙ රාජ්‍යයන් විදිහට, විද්‍යාත්මක සමාජවාදී සංවාදය ඇතුළෙ මීට වඩා වෙනස් පාලන ආකෘතියක් ගැන ඉඟි පහළ වුණත් ඒවා ප්‍රායෝගිකව අත්හදා බලන්න විදිහක් නැහැ. එතකොට ලෝකයෙ හැම රටක්ම තම තමන්ගෙ 'රාජ්‍ය' ශක්තිමත්ව පවත්වාගන්න අරගල කරනවා විතරක් නෙවෙයි අනෙක් රාජ්‍යයන් දුර්වල කරල තමන්ට නතු කර ගන්නත් මාන බලනව. වෙළෙඳ පොළ පුළුල් කර ගැනීම සහ සම්පත් කොල්ල කෑම තමයි මෙතැන දි ප්‍රධාන වෙන්නෙ.
    ඔය අතර සමහර රාජ්‍යයන්, අනෙක් සමහර රාජ්‍යයන් බිඳල තවත් රාජ්‍යයන් හදල තමන්ගෙ දේශපාලන අරමුණු ඉටුකරගන්න සැලසුම් දියත් කරනව. අන්න ඒ වගෙ ක්‍රියාන්විතයකට තමයි ලංකාවත් මේ වෙනකොට ගොදුරු වෙමින් තියෙන්නෙ.
    මෙතැනදි, රාජ්‍යයක ශක්තිය මැන බලන ප්‍රධාන පරාමිතිය බවට පත්වෙන්නෙ හමුදා ශක්තිය. පාබළ, නාවුක සහ ගුවන්. ලෝකය හොල්ලමින් එක එක කලාප තෝරගෙන ඔය ප්‍රබලයි කියන රටවල් යුද අභ්‍යාස සංදර්ශන පවත්වන්නෙ ඒ නිසාමයි. මේ සංදර්භයට අදාළව, යුද ශක්තියෙන් අතිශය ප්‍රබල බව කියැවුණු එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කෙරෙන මොහොතෙ ලංකා රාජ්‍ය ගැන ලෝකයෙ විශේෂ අවධානයක් යොමු වෙනව. විශේෂයෙන්ම ඉන්දියාව කලබල වෙනව. ලෝක ත්‍රස්තවාදය පවත්වාගෙන යන්න උදව් කරන ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කලබල වෙනව. රාජපක්ෂ පාලනයට එරෙහි Regime Change ක්‍රියාන්විතය දියත් වෙන්නෙ ඒ නිසයි, හැබැයි රාජපක්ෂලා මේ ගැන තවමත් දන්නෙ නැහැ!
    කොහොම හරි මේ මොහොත වෙනකොට ලංකා රාජ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථා වෙනස්වීමකට සුදානම් වෙනව. රාජ්‍ය බලය හෙවත් හමුදා බලය දුර්වල කෙරෙමින් සහ හෑල්ලු කෙරෙමින් තියෙනව. ලංකා රාජ්‍යයෙ සිංහල බෞද්ධ ව්‍යවස්ථාමය පදනම බිඳින්න හදන්නෙත් ඒ ථේරවාදී බුදු දහම විවිධ ක්‍රමවලට දියකර දාන්න වැඩ සිද්ධ වෙන්නෙත් මේ දේශපාලන ක්‍රියාන්විතයට අදාළවම යි. මෙහි ප්‍රධාන ඒජන්තවරු වෙන්නෙ විවිධ නම් වලින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන.
    ඉතිං ලංකා රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාවක් මෙහෙම හදිසියෙ පුපුරා යන එක සාමාන්‍ය සිද්ධියක් හැටියට ගන්න අමාරුයි, සිදුවන මේ සියල්ල අතර අන්තර් සම්බන්ධයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ මොහොතට අතිශය අදාළ නිසාම ඊට විද්‍යාත්මක පිළිතුරු හොයා ගන්න අපි හැමෝටම ඉතිහාසය බල කරනව!
    CHAPA
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mage adahasa meka kawru hari plan karala karapu deyak nam. karapu kenata ona wela theyenne warning ekak denda. wadiya kawruth nathi dawasakma aragena. goda denekta thuwala nokara lawata deela theyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො &න්න unp වේසි,බැල්ලි වගේ නැට්ට *කේ ගහගෙන මාරු වෙලා, ආව බැල්ලි හමුදා මුලස්තානෙ ගැන කියවන්ඩ,:lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය

    uba nam niyama pacha gobilek ban, boru kiyanawa sata sata gala nikan aththa wage :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විසුරවා හරින්න බෑ මචන් දැන් ඉන්න මානසිකත්වයෙන් .හමුදාව වෙනම දේශපාලනයෙන් තොරව තමන්ට අවශ්‍ය දේවල් නිපදවාගෙන තම්න්ගෙ අදාල වැඩකරන තැනට පත් කරන්න ඕන .ඒවටයි ප්‍රතිපාදන දෙන්න ඕන රජයෙන් .නැතුව ගෙවල් හදන්න රියල් ස්ටාර් කරන්න නෙමෙයි .

    උඹ වගේ මෝඩ මීහරකෙක් , දේශපාලනය ඉගෙනගෙන වරෙන් ත්‍රෙඩ් දාන්න කලින් , දේශපාලනයෙන් තොරව කොහොමද ගොනෝ හමුදාවක් ක්‍රියාත්මක වෙන්නේ
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ මෝඩ මීහරකෙක් , දේශපාලනය ඉගෙනගෙන වරෙන් ත්‍රෙඩ් දාන්න කලින් , දේශපාලනයෙන් තොරව කොහොමද ගොනෝ හමුදාවක් ක්‍රියාත්මක වෙන්නේ
    :rofl::rofl::rofl:
    :yes::yes::yes: රට හරකෙක් මචන් ඔක, දන්න මෙලොකෙ දෙයක් නැ, දන්නෙ එකම දේ වද &න්නයගෙ *ක ලොවන එක,:confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හරි අපි පිලිගන්නම්කො ඔච්චරම කියන නිසා හමුදා මුලස්තානයක් නැ කියල,දැන් තොපේ වද &නනය ඇවිත් අවුරුදු 1 6/12 වෙනව නේද තාම හමුදා මුලස්තානයක් හදාගන්ඩ බැරි උනාද??? අඩුම ගානෙ කුලියටවත් මෙච්චර කල් තොපි පොල් ගෑවද????? නොදකින් වද *න්නයගෙ ලොල්ල රෙද්දක් නැතුව කියවනව,

    හමුදා මුලස්තාන කියලා පෙන්ටගන් වගේ හදන්න කියලද කියන්නේ දැන් යුද්දයක් නැති එකේ මොකටද හමුදා මුලස්තානයක් ඔය දැනට තියෙන එක මදිද :angry:අනිත් එක් කොස්ගම කැම්ප් එක ආයේ හදන්න දෙන්න හොද නෑ .ඔක ආයේ හදනවා කියන් අ‍පේ අහිංසක මිනිස්සුන්ගේ පොකට් වලට තමයි තට්ටු වෙන්නේ ඒ කරලත් අන්තිමේදී උන්ගේ ඔලුගෙඩි උඩට තමයි මල්ටි බැරල් පාත්වෙන්නෙත්.අනිත් පලාත් වල තියෙන හමුදා කදවුරුත් ටික ටික අඩු කරන්න ඔනේ .හමුදාව අඩු කරලා ඉන්න අය සංවර්ධන කටයුතු වලට ගන්න ඔනේ අනිත් එක රාඡ්‍ය ආයතන වල ඉහල පුටු වල ඉන්න හමුදා නිලධාරින් අහක් කරලා සිවිල් සෙවකයෝ දාන්න ඔනේ .
     
    තෙර්ඩ් එක දාපු පකා හමුදා මුලස්තානයක් නැ කියලනෙ යකො තෙර්ඩ් එක දාල තියෙන්නෙ ,හමුදාවට අනිව මූලස්තානයක් ඔනෙ නැතුව ගහක් යට තියාගෙන හමුදාවෙ ඒව කරන්ඩ කියලද කියන්නෙ??? බැනෙ ඒක හින්ද තෙර්ඩ් එක දාපු &න්නය එක්ක තමා ඒක විසද ගන්ඩ වෙන්නෙ.කොස්ගම හමුදා කැම්ප් එක හැදුවට නම් කමක් නැ ආයුධ ගබඩාවක් ආයෙ නොගෙන ඒක ආයෙ වෙන එකක් නැ.ඔය පිපුරුන එකට පාන්ඩුව වග කියන්ඩ ඔනෙ ගොඨ ඔකෙ ආයුධ අයින් කරල 80%ක් අයින් කරා,ඉතුරුව අයින් කරන්ඩ කලින් ආණ්ඩුව පෙරලුනෙ, වැඩේ නතර උනා දැන් සනීපනෙ.මොකක් හමුදාවෙ ඉන්න අය සවර්ධනයට ගන්ඩ ඔනෙ ඔය කටින්ද කියන්නෙ???? ඈ බන් උබල ඉස්සර නහයෙන් අඩ අඩා නේද උන්නෙ හමුදාව තනකොල කපන්ඩ දාල තියෙනව හමුදාවෙන් වැඩ ගන්න එක හරිද කියල ලොල් දැන් මොකො මේ 360 කැරකිලා.:lol::lol::lol::lol:සිවිල් සේවකයන්ට වඩා නම් හමුදාවෙ නිලධාරින් හොදයි සිවිල් සේවකයො කියන්නෙ කම්මැලි යක්කු වෙලාවකට කිසිම වැඩක් නොකරන පුටු රත් කර කර පඩි ගනන එවුන්,
     
    Last edited: