බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    i'm not lamenting to the moon bro, specially, not alone!:baffled:


    ගොලෑ,රබ්බඩ,කරුංකා ද එකක් නෑර අතපත ගෑ නිසා නෝ ලැමෙන්ටින්ග්ස්!:P

    අපිත් එහෙම තමයි. ගොබඩු අතගෑවෙ ඉස්කෝල හතර වසරෙදි. ලොල්:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෑමට ගියාට පස්සෙ විනාඩි 45ක් විතර පොඩි නින්දකුත් ගහලම ආවෙ :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද කිඹුලයිය නාල වගේ පොඩ්ඩක් මේ නූලෙ නම්. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745171&page=6

    a wage tikak...

    අපේ කාලේ තිබ්බ තැන්, අපි දන්න කියන දේවල් දාන්න බෑනේ බං මේවයේ......
    ආ....ඒ අස්සේ මම ඌට ඒක කියල දාපු පීඑම් එකේ ඇඩ් වෙයාර් එකක් කියල ඌ අහනව මගෙන් කොහොමද පීඑම් වලට ඇඩ් වෙයාර් ඇටෑච් කරන්නේ කියලා....
    දෙයියො දනී ඒක නං....මං පීඑම් සෙට් එකම ඇරිය ජීටී ට ඇත්ත නැත්ත සහ මොකක්ද කියල බලා ගන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ මේ දත් මාමා...... :D :P

    13319693_970216503091681_6515299655444368530_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කණ්ණාඩි දෙක හරි ගස්ස ගස්ස හයියෙන් ඇස්පිල්ලං ගගහ පෝස්ටු බලනවා ඇති දැන්....:P

    :baffled::baffled: මූට කොහොමද මම සිංහල පන්තිය තියන්නේ කියලා දැන් අපි නොදන්න වචන හොය හොයා ඇති.....!! :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කණ්ණාඩි දෙක හරි ගස්ස ගස්ස හයියෙන් ඇස්පිල්ලං ගගහ පෝස්ටු බලනවා ඇති දැන්....:P


    අඩේ මටත් ඔය චිත්‍රේ මැවිල පේනව මාමේ නිතරම..:rofl:

    කණ්නාඩි කුට්ටම නහය උඩින් රඳවගෙන
    ඔළුව පාත් කරල
    කණ්නාඩි දෙකට උඩින් ලැප දිහා බලන් ඉන්න විදිය:yes: