camping hodata purudu nathi set ekak meka nam yanna amarui habai. yanan puluwan nam patta wei habai.


බර සහ ගණකම නං නොන් මැටීරියල් මාමේ....mama kiwe xiaomi mi4i eka.
eth spec deka compare karama nam 8000k wadi wenna tharam deyak na wage eke. anika oya huawei eke memory card gahanan puluwan. sinduwak ahanna ehema hodai ithin.
huawei eke awula tikak bara wadi (160g vs 140 in xiaomi), ganakama wadi (9.7mm vs 7.8mm) and processor eka poddak madi.
comparsion eka
http://www.gsmarena.com/compare.php3?idPhone1=7211&idPhone2=7647
බර සහ ගණකම නං නොන් මැටීරියල් මාමේ....
හිර වෙන්නේ නැතුව වැඩ කරනව ද කියන එක තමා ප්‍රධාන ප්‍රහ්නෙ. දැන් තියන ලොටවැන්නේ වයිබර් ෆොටෝ පේන්නේ නෑ මෙමරි මදි කියනවා. සිංහල ටයිප් කරන්න පුළුවන් බට් පේන්නේ නෑ පෝස්ට් කලා ම. හිටි ගමන් මට මල පනින්න ස්ටක් වෙනවා.
අර සෙනොමි රෙඩ්ඉට්2 ද 3 ද කියන එක මොකෝ......
අපොයි මට මයික්‍රො එස්ඩී එක නං ගහන්න තියෙන්නම ඕන. මම ඔය සමහර රාජ්‍ය තාන්ත්‍රික දේවල් ඕකෙ තමා අරං යන්නේ.
මාමේ ලියන්න දේවල් නං එමට තියේ. ලියන්නෙ කෝමෙයි පරණ ජීවිතේ පනිනව නේහ්!


"ඔව්ව කුණු සරීර" කියල ඊයෙ හවස කවුදෝ මාමෙක් කිව්ව වගේ මතකයි![]()
"ඔව්ව කුණු සරීර" කියල ඊයෙ හවස කවුදෝ මාමෙක් කිව්ව වගේ මතකයි![]()



ප්‍රේමය නියම්-අනියම් ලෙස රේඛා ගසා විතැන් කරන්නට ඔබ මා කවරහු ද?
ප්‍රේමය ප්‍රේමය ම විනා එහි නියම්-අනියම් හෝ සම්මත අසම්මත ආකාරයක් පවතින්නේ කෙළෙසක ද?
මා කීවේ වර්තමානය ගැනය. අතීතය ගැන මම කියා නැත.
නමුත් අතීතයේ දී වත් ස්පා හෝ සම්බාහන ස්ථාන වෙත නොරිගීමි!
(දැන් රිදෙයි ඈ අදාළ අයවළුන් හට!)![]()
මම මේ අහන එකට තරහා නොගෙන උත්තරයක් දෙන්න.මේක අහන්නේ ඔය කතාව තව තැනකත් දැකපු නිසයි
ඔය කියන සම්මත අසම්මත කතාව බිරින්දෑගේ පාර්ශවයටත් අදාලද?


මම මේ අහන එකට තරහා නොගෙන උත්තරයක් දෙන්න.මේක අහන්නේ ඔය කතාව තව තැනකත් දැකපු නිසයි
ඔය කියන සම්මත අසම්මත කතාව බිරින්දෑගේ පාර්ශවයටත් අදාලද?



