බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ සින්දුවෙ අමුතු මෙව්ව එකක් තියනව නේද මාමලා ;)

Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama kiwe xiaomi mi4i eka.
    eth spec deka compare karama nam 8000k wadi wenna tharam deyak na wage eke. anika oya huawei eke memory card gahanan puluwan. sinduwak ahanna ehema hodai ithin.

    huawei eke awula tikak bara wadi (160g vs 140 in xiaomi), ganakama wadi (9.7mm vs 7.8mm) and processor eka poddak madi.

    comparsion eka
    http://www.gsmarena.com/compare.php3?idPhone1=7211&idPhone2=7647
    බර සහ ගණකම නං නොන් මැටීරියල් මාමේ....
    හිර වෙන්නේ නැතුව වැඩ කරනව ද කියන එක තමා ප්‍රධාන ප්‍රහ්නෙ. දැන් තියන ලොටවැන්නේ වයිබර් ෆොටෝ පේන්නේ නෑ මෙමරි මදි කියනවා. සිංහල ටයිප් කරන්න පුළුවන් බට් පේන්නේ නෑ පෝස්ට් කලා ම. හිටි ගමන් මට මල පනින්න ස්ටක් වෙනවා.

    අර සෙනොමි රෙඩ්ඉට්2 ද 3 ද කියන එක මොකෝ......

    අපොයි මට මයික්‍රො එස්ඩී එක නං ගහන්න තියෙන්නම ඕන. මම ඔය සමහර රාජ්‍ය තාන්ත්‍රික දේවල් ඕකෙ තමා අරං යන්නේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    13312662_1106573542737000_5982061406557288382_n.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    බර සහ ගණකම නං නොන් මැටීරියල් මාමේ....
    හිර වෙන්නේ නැතුව වැඩ කරනව ද කියන එක තමා ප්‍රධාන ප්‍රහ්නෙ. දැන් තියන ලොටවැන්නේ වයිබර් ෆොටෝ පේන්නේ නෑ මෙමරි මදි කියනවා. සිංහල ටයිප් කරන්න පුළුවන් බට් පේන්නේ නෑ පෝස්ට් කලා ම. හිටි ගමන් මට මල පනින්න ස්ටක් වෙනවා.

    අර සෙනොමි රෙඩ්ඉට්2 ද 3 ද කියන එක මොකෝ......

    අපොයි මට මයික්‍රො එස්ඩී එක නං ගහන්න තියෙන්නම ඕන. මම ඔය සමහර රාජ්‍ය තාන්ත්‍රික දේවල් ඕකෙ තමා අරං යන්නේ.

    maamage welawada koheda
    offer ekak thibe me dawas wala
    http://www.lazada.sg/xiaomi-redmi-3-16gb-silver-4358686.html
    redmi 3 ekata.
    spec ekath hodai. almost same or lil bit better than huawei and mi4i.

    kawada wenakan thiyeida danne na habai. order kara haka.

    http://www.lazada.sg/xiaomi-redmi-3-16gb-silver-4358686.html
    http://www.lazada.sg/xiaomi-redmi-3-16gb-grey-7294656.html
    http://www.lazada.sg/xiaomi-redmi-3-216gb-gold-export-7301573.html

    paata 3nma thibe
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රේමය නියම්-අනියම් ලෙස රේඛා ගසා විතැන් කරන්නට ඔබ මා කවරහු ද?
    ප්‍රේමය ප්‍රේමය ම විනා එහි නියම්-අනියම් හෝ සම්මත අසම්මත ආකාරයක් පවතින්නේ කෙළෙසක ද?
    මා කීවේ වර්තමානය ගැනය. අතීතය ගැන මම කියා නැත.:baffled::P:rofl::rofl:
    නමුත් අතීතයේ දී වත් ස්පා හෝ සම්බාහන ස්ථාන වෙත නොරිගීමි!
    (දැන් රිදෙයි ඈ අදාළ අයවළුන් හට!):baffled:

    මම මේ අහන එකට තරහා නොගෙන උත්තරයක් දෙන්න.මේක අහන්නේ ඔය කතාව තව තැනකත් දැකපු නිසයි

    ඔය කියන සම්මත අසම්මත කතාව බිරින්දෑගේ පාර්ශවයටත් අදාලද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මම මේ අහන එකට තරහා නොගෙන උත්තරයක් දෙන්න.මේක අහන්නේ ඔය කතාව තව තැනකත් දැකපු නිසයි

    ඔය කියන සම්මත අසම්මත කතාව බිරින්දෑගේ පාර්ශවයටත් අදාලද?
    :baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම මේ අහන එකට තරහා නොගෙන උත්තරයක් දෙන්න.මේක අහන්නේ ඔය කතාව තව තැනකත් දැකපු නිසයි

    ඔය කියන සම්මත අසම්මත කතාව බිරින්දෑගේ පාර්ශවයටත් අදාලද?

    KANDADA THANANNE... :P:P:P:P